Travel with guru

මතුපිටින් දකින දෑ සියල්ලෝ දකිති.
ගුරු අන් අය නොදකින දෑ සොයා යති.
යුග බැමි පුපුරවා, සීමා මායිම් බිද දමා
ගැඹුරු මනසින් දුටු හෙල යුගය සොයා යෑම
සංචාරයක් පමණක්ම නොව,
කාලාත්‍රයේ කල සංචරණයකි.
සංචාරය යනු අලුත් දෙයක් නොවේ.
එහෙත් ගුරු සමග යන ගමන
නැවුම් වු මගක් බව ඔබට හැගෙනු ඇත.
මහ වනය තුලින්ප ඇසෙන රුමකදිය පහරේ හඩත් සියෙතුන්ගේ රාවයත් අසමින් පටු මාවත දිගේ අප ඉදිරියට ඇදුනෙමු. මෙය වෙනස්ම අද්දැකීමකි. සිංහරාජය...
කවුද මේ එකොලොස්වන සෙන්පතියා''''''එ එයා එයාව හදුන්වා දුන් විදිය '''''' මේ සිදුවීමත් අහම්භයක් ලෙස අපව රුගෙන ගිය ගමනක් ... අපි මාතලේ...
මනරම්ඓතිහාසික කන්ද උඩරට නෙල්ලිගල නම් සුන්දර කදු පියසේ පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර...
ගලේ යකා ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැනේ... එත් කමක් නෑ පොඩ්ඩක් මතක් කරන්නම්... වත්හිමි කුමාරයාගේ අම්මා මුස්ලිම් කියන එක කවුරුත්...
බදුල්ලේ නගර මධ්‍යයේම සිට සැතපුම් එකහාමාරක් පමණ දුරින් පිහිටි ලිද මුල්ල පත්තිනි දේවාල ඉතා පැරණි පුජනීය ස්ථානයකි. පත්නතිනි මැණියන්ගේ පාද...
බදුල්ලේ සිට සැතපුම් දහතුනක් දුරින් නගරයෙන් බොහෝ ඈතට වන්නට පිහිටි බෝගොඩ පාලම දඹදෙණි යුගයේදී නිර්මාණය කරණ ලදැයි පුරාවිද්‍යාවෙන් පවසන ලංකාවේ...





