පණ රැකදෙන වේදය ‘ආයුර්වේදය’ යි . ආයුර්වේදයේ ආරම්භය පෙරදිග වෛදික යුගය තෙක් දිවයයි. ආයුර්වේදය පිළිබඳ ලිඛිත සාක්ෂි දැකගත හැකි වන්නේ සෘග්වේදය තුළය. එය වේද ග්‍රන්ථවල පළමු කොටසයි . වේද ග්‍රන්ථවල අවසන් කොටස වන ‘අථර්වන්’ වේදයෙහි ආයුර්වේද චිකිත්සා ක්‍රමය පිළිබඳ ඉතා පුළුල්ව විග්රහ වෙයි. එසේනම් වෛදික ආයුර්වේදය යනු ආයුර්වේදයෙහි මූලයයි . පසුගිය සතියේ බ්‍රහස්පතිනදා සවස දරුවෙකුගේ හදිසි රෝගයක් සම්භන්ධයෙන් තාත්තා කෙනෙක් ආශ්රමයට කථාකරා. පාසල් යන වයසේ ගැහැණු දරුවෙක් ... ඇගේ වෛද්‍යවරු... අගෝස්තු මාසයේ එක් දිනක සුපුරුදු ලෙසින් මා ආශ්රමයේ මිනිසුන්ගේ කර්ම එලයන් පිළිබද විමසමින් සිටියා.එක් තරුණයෙක් මා ඉදිරියේ අසුන් ගත්තා. "... එදිනෙදා වැඩපොල කරද්දි අපේ ශරීරයේ අස්ථි හා පේශි වල විවිධ තාවකාලික වේදනාවන් ඇති වෙනවා . මේවට බොහෝ විට හේතු වෙන්නේ... එක් එක් පුද්ගලයාට අවශ්‍ය නින්දේ ප්‍රමාණය විවිධ සාධක මත රඳා පවතී - ප්‍රධාන වශයෙන්ම වයස අනුව නින්ද අවශ්‍ය කාලය සැලකිය... ඉස්සර කොලෙස්ට්‍රෝල් හැදුනේ ටිකක් වයසට යද්දී එත් දැන් එහෙම දෙයක් නෑ... පොඩි දරුවන්ගේ ඉදලම කොලෙස්ට්‍රෝල් හැදෙනවා . බොහෝ විට මේ... අම්ල පිත්තය (ගැස්රයිටිස් ) කියලා කියන්නේ අපි හිතනවට වඩා බොහෝ දරුණු හා සංකීර්ණ රෝගී තත්වයක්... ඉංග්‍රීසියෙන් මේ ගැස්රයිටිස් කියන වචනය... බලාපොරොත්තු නොවන අයුරින් ඇතිවන අධික පිපාසය දියවැඩියාවේ ආරම්භක රෝග ලක්ෂණ වලින් එකකි. එය තාවකාලිකව හෝ යම් කාලයක් දිගට පැවතීමේ අවස්ථාව... ඇල්සයිමර් / ඩිමෙන්ෂියා ලෝකයේ වැඩිම ව්‍යාප්ත වු රෝග ලයිස්තුවේ තෙවෙනියට පමණ දැකගත හැකි රෝගයකි . ඉතින් මේ රෝගී තත්වය ලෝකයේ... Ganglion Cyst යනු ශරිරයේ අස්ථි පද්ධතියේ Joints වල දිස්වන ගැටිති වේ. ඒවා බෙල්ලේ , වළලුකර සහ පාදවල ද ඇති විය... Androgenetic alopecia යනු වෙන් හදුන්වනු ලබන්නේ අවුරුදු 30 /35 පසුවන විට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම හිසකෙස් ගැලවී යාමේ පොදු... මිසරයේ පිරමිඩ ඇතුලේ තියෙන රූප අතර බහුලව දැකිය හැකි සත්වයෙක් තමයි මී මැස්සා ... ඔහුන් මී මැස්සගෙන් සශීකත්වය සංකේතවත් කලා... මේ දිනවල හැම කෙනෙක්ම කියන දෙයක් තමයි " මතක නැහැ," කියන එක.... කොවිඩ් කාලෙන් පස්සේ බාල තරුණ මහලු හැම කෙනෙකුටම... ගොඩක් අය නොදන්න දෙයක් තමයි ආතරයිටිස් වල ප්‍රභේද සීයකටත් වඩා තියෙන බව ... රක්තවාතය කියලා කියන්නෙත් ආතරයිටිස් බවට පත්වන දරුණු... "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" ණය වෙලා හරි ගිතෙල් කන්න වෛදිකයෝ ගිතෙල් වල අගය ගැන කිව්වේ අන්න එහෙමයි. සිරුරේ තියෙන බොහෝ... සමහර දැරිව්යන්ට මේක මහා වේදනා කාරී දෙයක් ... ඔසප් වීම ලංවෙත්ම කොන්දේ වේදනාව , හිසේ වේදනාව , පියයුරු වල වේදනාව... අශ්වගන්ධ යනු වෛදික ආයුර්වේදයේ ඉතා වටිනා රහස්‍ය වට්ටෝරු වලට වැඩි වශයෙන් භාවිතා කරන ඖෂධයකි. අශ්ව ගන්ද පැලෑටියේ මුල් උපයෝගී කර... ගොඩක් අයට බටහිර වෙදකම තුළින් හරියට තේරුම් කරලා නොදෙන රෝගයක් ගැනයි කියන්න උත්සාහ කරන්නේ... ඔස්ටියෝමෙලයිටිස් ඒ කියන්නේ අස්ථි වලට බැක්ටීරියා... සුශ්‍රැත සංහිතාවේ සදහන් ශිරෝ රෝග අතරින් වඩාත්ම මිනිසුන්ව පීඩාවට පත්කරන රෝගයක් ලෙස හැඳින්විය හැක්කේ ඉරුවාරදය යි. මෙම රෝගයේ අවස්ථා දෙකකි.... මේ ටිකේ විස ගැන විවිධ කථා සමාජය පුරා පැතිරෙනවා ....... විස කියන්නේ භෞතිකමය වශයෙන් පවතින්නකම පමණක් නොවෙයි...... විස ගැන කථාකරන... කලියුගය යනු මිනිසාගේ ක්රියාවන්ගේම ප්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග්‍රන්ථවල ලියැ...Vedic Ayurveda
08 08 2023