හෙළ නාමකරණය

හදිසියේ හැමදේම අමතක වෙන්න පටන් ගත්තද ?

මේ දිනවල හැම කෙනෙක්ම කියන දෙයක් තමයි ” මතක නැහැ,” කියන එක…. කොවිඩ් කාලෙන් පස්සේ බාල තරුණ මහලු හැම කෙනෙකුටම මේ මතකය පිලිබද ගැටලුව තියෙනවා . ඉතිං එක ඇතිවුනේ කොහොමද කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ නේද?

මේ ගැටලුව විසද ගැනීමට වගේම තව බොහෝ ආභාදයන් උදෙසා අමෘතයක් හා සමාන රහස් බෙහෙතක් ගැන කියන්නයි උත්සහ කරන්නේ… අමෘතය කියලා කියන්නෙ මෙයින් දීර්ඝායුෂ සම්පාදනයටත් මෙය හේතු වන නිසයි.

“බුද්ධියෙහි අමෘතය” “ජීවයෙහි අමෘතය” කියලා කියන මේ ඖෂධය ” ජෝතිෂමතී ” කියලා තමයි වෛදික ග්‍රන්ථවල සදහන් වෙන්නේ . මොකක්ද මෙච්ර වටින බෙහෙත…..

” දුහුදු තෙල් ”

” දූහුදු ” කියන වැල අග්නි දිග ආසියාවට ආවේණික ශාඛයක් කියලයි මම දන්නේ…. මේ ශාකයේ ඇට හා පත්‍ර මගින් හදාගන්න තෙල් වල හිතාගන්න බැරි තරම් ඖෂධීය ගුණයක් තියෙනවා.

ඇදුම, ආතරයිටිස්, රක්තවාතය, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, ලිංගික බෙලහිනතාව සහ ලාදුරු පාලනය කිරීමේ ඉතා ඉහල හැකියාවක් දුහුදු තෙල් සතුයි . එයට අමතරව ධාරණය ශක්ති වර්ධනය කිරීම ,
බුද්ධිමත් බව හා ස්මරණ ශක්තිය වර්ධනය කිරීම , ඔටිසම් ආබාද අවම කිරීම ,

රක්තහීනතාවය හා මල බද්ධය පාලනය කිරීම . අමවාතය ( ගැස්රයිටිස් ) සුව කරලයි.
ස්නායු දුර්වලතා , ලිංගික බෙලහිනතාව , මස්තිෂ්ක රෝග පාලනය කිරීමේ හැකියාවද දුහුදු ඖෂධය සතු වෙයි. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරලිම හා, ඔසප් වේදනාවද අවම කිරිමට මෙන්න ශරීරයේ අනවශ්‍ය තරබාරුව පාලනය කිරීමේ හැකියාවක් ද දුහුදු ශාකය සතුය .

දුහුදු තෙල්, ගිතෙල් සමග මිශ්‍ර කර ගොත ගසන කුඩා දරුවන්ට පෙවිමෙන්, ඇතිවන ගොත ස්වභාවය නැති වේ යැයි සදහන් වෙයි.

දුහුදු තෙල් බිංදු පහා බැගින් උදේ හවා භාවිතයෙන් කාන්තා, පිරිමි, තරබාරුකම, ලිංගික බෙලහිනතාව, සෙම තත්වයන්, පාලනය කර ගත හැකියි.

ආතරයිටීස් සහ සන්ධි වේදනා සඳහා දෝත තෙල් ආලේප කර පිරිමැදීම ඉතා ප්‍රශස්ත පිළියමකි.

බුද්ධි වර්ධනය හා මතකය ගිලීහි යෑම පාලනය කිරීමට රෝස තෙල් බිංදු කිහිපයක් හිස ගැල්වීම කළ යුතුය .

මී පැණි සමඟ කවලම් කර බිංදු කීපයක් පානය කිරීමෙන් පුරුෂ ධාතු ශක්තිය වර්ධනය වේ.

එල කිරි රසතැල් කොල ඉස්ම හා දුහුදු තෙල් පානයෙන් දරුවන් නොමැති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දරුවන් සෑදීමේ හැකියාව ඇතිවේ.

දුහුදු තෙල් ශරීර ගැල්වීම දියවැඩියාවට කදිම ඔසුවකි.

ඉස්සර මිනිස්සු අහසෙන් ගියේ දුහුදු තෙල් බීලා කියලා තමයි පැරැන්නො කිව්වේ…. ඒ කියමන ඇතුලෙ තියෙන්නෙ දුහුදු තෙල් කොච්චර වටිනවද කියන අදහස…

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close