විශ්ව පිළියම්

විසි වසරකට පසු විසදුණු මායිම් ගැටලූව . . .


අපේ ජිවිත වටා තියෙන හැම ගැටලූවකටම විසදුමක් තියෙනවා. ඒත් ගැටලූව තමයි ඒ විසදුම ක‍්‍රීයාත්මක කරවා ගැනීම….
මේ සිදුවීමත් එවැන්නක්…

මීට මාස කිහිපයකට කලින් එක් මවක් ආශ‍්‍රමයට පැමිණියා… ඒ මවගේ ප‍්‍රධානම ගැටලූව උනේ ඇගේ නිවසේ ඉන්න ඇයට හිත දෙන්නේ නෑ…. සතියේ දින හයක්ම ඇය ඉන්නෙ දරුවන්ගේ නිවෙස් වල …

මෙයට බලපාන හේතුවකුත් තිබුණා….

වසර විස්සක් තිස්සේ ඇගේ නිවසේ මායිම අනෙක් පිරිස විසින් අල්ලා ගැනීම උදෙසා විවිධ බලපෑම් ඇති කිරීම. ඒ තුළ ඇති කල අදෘෂ්‍යමාන භාදා කිහිපයක්ම පැවතියා…

මා වැඩි අවධානය යොමු කලේ මායිම පිලිබදව පවතින ගැටලූව නිරාකරණය කරන්නට පිලියමක් ලබාදීම උදෙසා නොවෙයි. පරිසරය වෙනස් කිරීම කියන දෙයටයි… අනික් පිරිස විවිධ ක‍්‍රම හරහා මෙම භූමිය අසුභ හා ජිවත්ව ඉන්නට හිත් නොදෙන තත්වයක් ඇති කර තිබුණා….

පවතින අසුභ නැතිනම් හදිහුනියම් ඉවත් කර පරිසරය ස්ථාවර කිරීම උදෙසා මා විශ්ව පිලියම් දෙකක් ලබා දුන්නා..
මේ සිදුවීම සිදුවුනේ අපේ‍්‍රල් මාසයේ අවසන් දිනවල ….

පසු ගිය දිනය ඇය යලි ආශ‍්‍රමයට පැමිණියා…

මහත්තයෝ මහත්තයගේ පිලියම් වලින් පස්සේ අවුරුදු විස්සකට පස්සේ අපේ වැට අපිට ගහ ගන්න පුලූවන් වුණා….

ඒ අය විස්සක් විතර ගෙනත් තියන් අපිව බය කරන්න උත්සහ කරා …. අපේ ගෙදර ලමයි ටිකයි මායි විතරයි හිටියේ අපි වැට ගැහුවා…. කිසිම ගැටලූවක් ඇති වුනේ නෑ….

මගේ හිතට දැන් ලොකු සහනයක්…. මම දැන් ගෙදර ඉන්නේ දැන් ගෙදර ඉන්න කිසි ගැටලූවක් දැනෙන්නේ නෑ…
මේක එක් සිදුවීමක් විතරයි….

මේ ගැටලූව සදාකාලිකවම ඉවරයි කියලා කියන්න බෑ…

මේ අම්මා අදට දිනුම් .විශ්වය හැමදාම කිසිම කෙනෙක්ට වැරදි කරන්නට ඉඩ දෙන්නේ නෑ… විශ්වය එය තීරණය කල දිනයට මේ ගැටලූව සදහටම අවසන් වේවි….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x