විශ්ව පිළියම්

දින දෙකකට වැස්ස නැවතු විශ්ව පිලියම

පසුගිය සතිකිහිපය ආශ‍්‍රමයට ඉතා කාර්ය බහුල කාලයක් බව හැමෝම දන්නවනේ ඒත් ආශ‍්‍රමයත් එක්ක බැදුණු දරුවන්ගේ අත්‍යාවශ කරුණු වලට පුලූවන් හැටියට ඒ අතරතුරේම උපදෙස් දුන්නා…

මෙයත් එවැනිම සිදුවීමක්…

වැද්දාගල පාසලට පොත් දෙන්න යන්න තිබුණු දිනයට දින කිහිපයකට පෙර ඒ පාසල හොයලා දුන්න දරුවා ආශ‍්‍රමයේ අම්මට දුරකථන ඇමතුමක් දුන්නා.
අම්මේ ලොකු ප‍්‍රශ්ණයක් මොකක් හරි විසදුමක් කර ගන්නයි කථාකරේ…

මොකද්ද දරුවෝ ගැටලූව

මම පාරක් කොන්ක‍්‍රීට් කරන්න බාරගත්තා. මේහේ හොදටම වහිනවා බාසුන්නේලා ඇවිත් හැරිලා ගියා. මම මේ දවස් දෙක තුනේ වැඬේ ඉවර කර ගත්තේ නැත්තන් කොන්ත‍්‍රෘත් එක නැති වෙනවා. . .

ඉතින් දරුවෝ වැස්සට මොකක් කරන්නද ?

නෑ ඉතින් අම්මලා ලග පිලියම් තියෙනවා කියලා මම දන්නවනේ. දවස් දෙකක් වැස්සේ නැත්තම් ඒ ඇති. . .

මේක පුදුම වැඩක්නේ වැස්සත් නවත්තන්න කියලද උඹ මට කියන්නේ…

එහෙම කිව්වට අම්මා ඔහුට පසුදින උදෙන්ම ආශ‍්‍රමයට එන්න කියලා කිව්වා. ඔහු පසුදා උදේ පාන්දරම ආශ‍්‍රමයට පැමිණියා.

පාර හදන තැන තියෙන ලොකු ගහක අත්තක් මෙන්න මේ විදියට ගැටගහන්න කියලා මම නැකතකුත් එක්ක සොබාදහමේ විද්‍යාවෙන් පුංචි පිලියමක් දුන්නා.

මේක ගැටගහන කොට දෙවියන්ට පිං දෙනවා කියලා භාරයකුත් වෙන්න හැබැයි දරුවෝ දවස් දෙක පහු වෙච්ච ගමන් බරෙනම් නිදහස් කරන්න. . .

ඔන්න ඊයේ ? ආයිත් ඒ දරුවා දුරකථන ඇමතුමක් දුන්නා.

මහත්තයෝ වැඬේ නම් දවස් දෙකෙන් ඉවර කර ගත්තා.

දවස් දෙකේ නම් පොඞ්ඩක්වත් වැස්සේ නෑ.

මාර වැඩක් වුණානේ මම ඊයේ පන්සලට ගිහින් බෝධිපුජාවක් කරලා දෙවියන්ට පිං දුන්නා.
එකත් එක්කම වහින්ඩ ගත්තා මට හිතාගන්න බැරි වුණා.

දැන් දිගටම වහිනවා. . . . .

වෛදිකය කියන්නේ සොබාදහමේ විද්‍යාව මේක හොදින් තේරුම් ගත්තොත් ජිවිත නොහිතන විදියට වෙනස් වේවි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x