සංචාරය

මනරම් කදු මුදුනක ඇති බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

මනරම්ඓතිහාසික කන්ද උඩරට නෙල්ලිගල නම් සුන්දර කදු පියසේ පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට හා වන්දනාවට පාත‍්‍ර වූ පුදබිමකි.

මෙම පුද බිම පිහිටා ඇත්තේ පිලිමතලාවේ සිට කිලෝමීටර් හයක් පමණ දුරිනි.

දැඩි නැග්මක් සහිත කාපට් ඇතුරූ මාර්ගයක සඇතපුම් දෙකක පමණ ගමණකින් පසු මෙම කසුන්දර කදු මුදුන වෙත ලගා විය හැකිය.

මෙම පුදබිම තවමත් ඉදිකරමින් පැවතීම තුල විශාල ගස් කිසිවකින් සෙවන නොවිම තුල දහවල් කාලයේ එහි යන්නෙකුටනම් සොභාසිරි විදින්නටනම් අවස්ථාව හිමිනොවන්නේ පරිසරයේ ඇති අධික රස්නයයි.

එහෙත් සැදෑ කාලයේදි කන්ද උඩරට රාජධානිය පුරා විසිර ඇති කදුවැටි අතරින් ගලායන වලාකුලු මවන මනස්කාන්ත සිතුවමේ රස විදීමට අවස්ථාව උදාවෙයි.

මෙහි ඉදිකර ඇති බුදු පිලිම වල මහායානික සම්පුධායන් විද්‍යමාන වෙයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!