වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර

ආශ‍්‍රමයේ දුරකථන අංකය
0777 96 44 74

රන්දිව පුවත් පතේ ලිපිජනතා පුවත් පතේ ලිපිනිදහස පුවත් පතේ ලිපිඉස්ක‍්‍රා පුවත් පතේ ලිපිදිනමිණ පුවත් පතේ ලිපිපරිගණක පොත්

දීක්ෂා ගුරුවරයෙකි

දීක්ෂා යන්නෙහි සරල අර්ථය අවසර දීම යන්නයි …
දීක්ෂා ගුරුවරයා යනු ජන්මියෙකුට තම පුර්ව කර්මයන් අවබෝධ කර දී ඉන් මිදීමට අවසර ලබා දිමට විශ්වය විසින් මෙහෙයවනු ලබන ගුරුය. සොභාදහමේ රිතිය හා ත‍්‍රී ගුණය මත පදනම්ව සරල ක‍්‍රමවේද තුළින් සෑම ගැටලුවක් උදෙසාම නිශ්චිත පිලියම් යෙදීමේ හැකියාව දීක්ෂා ගුරුවරයා සතුවේ.

වෛදික ජ්‍යෙතිෂවෙදියෙකි

වෛදික ජ්‍යෙතිෂය යනු වේදාංග ගත ජ්‍යෙතිෂය යන්නයි. එනම් අදින් වසර 9000 පමණ පෙර රාවණ පරපුරේ ආරම්භකයා වු පුලස්ති සෘෂි විසින් ලියන ලද සෘග් යජුර් හා සාම යන වේද ගන්ථ තුළින් ලොවට දායාධ කල හෙළ ජ්‍යෙතිෂ ක්‍රමවේදයයි.

අධිමානසික ශක්ති ලාභියෙකි.

මිනිසුන් වෙලාගෙන ඔහුන්ව පිඩාවට පත්කරමින් ක‍්‍රීයාත්මක වන්නාවු සියලුම ආකාරයේ අදෘශ්‍යමාන දෝෂ තත්වයන් මනසින් හදුනාගනීමින් එවා විශ්වයෙන් ලබාගන්නාවු සරල ක‍්‍රමවේද තුළින් පාලනය කලහැකි මානසික ශක්තියකින් යුතු වුවෙකි.

කුණ්ඩලිණි චක්‍රර අවධි කළ අයෙකි

මිනිස් ශරිරය තුළ සැගවුණු විශ්වයේ උපරිම ශක්තින් අවධිකිරිමේ ක්‍රමවේදය කුණ්ඩලිණිය අවධි කිරිමයි. එය හෙළ ක්‍රමවේද තුළින් පහසුවෙන් කළ හැක්කකි.තෙවන ඇස නැතහොත් හයවන චක්‍රය මනසින් ලොව දැකිමේ ශක්තිය සපයනු ලබයි. හෙළ රාවණ යුගය මනසින් දකින්නට අතිතය අනාගතය අතර මනසින් කාල තරණය කරන්නට ශක්තිය සපයන්නේ මේ කුණ්ඩලිණි ශක්තියයි.

මාධ්‍යෙව්දියෙකි

නිදහස පුවත්පතින් ජනමාධ්‍ය ලොකයට පිවිස ඉන්පසු ලෙක්හවුස් ආයතනයේ ජනතා පුවත් පතේ මාධ්‍යෙව්දියෙකු ලෙස ජනතාව අතරට පිවිසියේය. රන්දිව පුවත් පත ඇරබිමත් සමගම එහි උප කර්තෘ වරයෙකු ලෙස රාවණ යුගය යළි හෙළ දෙරණට රැගෙන ආවේය.සිරස රුපවාහිනිය, හිරු රුපවාහිනිය, වී එෆ් එම්, සිංහ එෆ් එම්, හරහා සිය දැණුම සමාජ ගත කරලීය.

අනාවැකි පවසන්නෙකි

2011/2012/2013 වසර තුළ පැවසු ලංකාවෙන් රන් නිදි සමුවීම. ලොව විස්මිත පිරමිඩයක් සමුවීම. සක්වල දොරටුවක් සමුවීම.පිටසක්වල යනා දර්ශණය වීම් පිලිබද අනාවැකි පැවසීම රාවණ උමං මතුවීම කදුකරයේ මහා නායයෑම් ඇතුලු පැවසු දේශපාලනීක අනාවැකි සියල්ලම සත්‍ය වෙමින් පවති.

ගත් කතුවරයෙකි

අන්තර්ජාලය පිලිබදව සිංහලෙන් මෙතෙක් ලියවී ඇති ව්ශාලම කෘතිය ඇතුළු 2004 වසරේ සිට පරිගණක තාක්ෂණය පිළිබදව ලියැවුණු පොත් රැසකි. පරිගණක පෙරමග කෘතිය 2004 වසරේ සිට ලංකාවේ ගුරැ අත්පොත බවට පත්වි ඇත.

රෝග නසන්නෙකි

ෙඖෂද නොමැතිව බොහෙත් කිරිම නැතහොත් අදි ශක්තීන් හරහා රෝග සුව කිරිමේ වසර 9000 වඩා ඉපැරණි හෙළ ක‍්‍රමවේදය තුළින් පිලිකා මෙන්ම හදවත් රෝග සුව කිරිමේ හැකියාව දියුණු කළ අයෙකි.

ඉතිහාස ගවේෂකයෙකි

හෙල යුගය ගවේෂණය උදෙසා යොදාගත හැකි පහසුම මග අධිමානසික බලය යන මතය සමාජගත කරමින් 2010 වසරේ සිට හෙළ ඉතිහාසය යලි සමාජගත කිරීම උදෙසා විශාල කාර්යභාරයක් කිටු කල තැනැත්තෙකි. එ ඔස්සේ පුවත්පත් රුපවාහිනී හා ගුවන් විදුලිය හරහා හෙලිකල කරුණු රාවණ ඉතිහාසය පිළිබද නව පිබිදීම ඇතිකිරීමට පදනම සැකසුණි.

විශ්ව ගවේෂකයෙකි

පිටසක්වල ජීවින් පිළිබදව ලංකාවේ ප‍්‍රසිද්ධ මාධ්‍යයන් තුළ සිදු කෙරුණු පලමු කථාබහට පදනම සකසමින් පිටසක්වලයන්ගේ ක‍්‍රීයාකාරිත්වයන් පිළිබදව දිගින් දිගටම තොරතුරු හෙළිකරන්නෙකි. එපමණක්ද නොව පෘතුවි ජනාවාස කරණයේ සිට අද දක්වා මිනිසා හා පිටසක්වලයින් අතර ඇති සබදතාවයන් හෙළි කිරීම උදෙසා වෙහෙසෙන්නෙකි.

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close