ගල මඩකර වී වැවු හෙළයාගේ සුභ නැකත

නැකතක් සෑදීම යනු ඉතා සංකීරණ වු ක‍්‍රීයාවලියකි. එහෙත් වර්ථමානයේ බොහෝ ජ්‍යොතිෂවේදීහු විනාඩි කිහිපයක් තුළ විවාහ නැකත් පවා ලබා දෙයි. එ උදෙසා ජන්මියාගේ නැකත් සිහුමක් සිදුනොකරන අතර වර්ෂය ආරම්භයේදීම නිකුත් කරන පොදු නැකත් පමණක් උපයෝගී කර ගනිති. නැකතකින් ජය ලබන්නටනම් පොදු නැකත් නොව ජන්මියාට සිහෙන නැකත් යොදා ගැනීම අත්‍යවශ කාරණයකි.

10 11 2020
අනුන්ගේ ඇඳුමෙන් උජාරුවට සැරසෙන්නට පෙර සිතන්න

විවාහ පත් වන දරුවන්ට සිය මංගල දිනය පිණිස මංගල සලූපිලි අදින්නට නැකතක් සදා දීම දෛවඥ මහතාගේ නැකැත් සැදීම අතර ප‍්‍රධාන...

වැඩිදුර කියවන්න
10 11 2020
අපුරු නැකැත් ආරාධනාව………….

දැනුවත් කරන්නට හිතුනා තරුණ දරුවන් නෙවේ. දෙමාපිය ඔලුගෙඩි ටික .. පසුගිය සතියේ දිනක වු අපූරු සිදුවීමක් නිසා ආශ‍්‍රමයට ආවේ බොහොම...

වැඩිදුර කියවන්න
14 10 2020
දෙවන උපත සුබ කරගන්න …..

විවාහය කියන්නේ ජිවිතයේ දෙවන ඉපදීම කිව්වොත් එහි වරදක් නෑ... පලමු ඉපදීම අපට සැලසුම් කරන්න බෑ . හැබැයි දෙවන ඉපදීම නැත්නම්...

වැඩිදුර කියවන්න
12 10 2020
තමන්ටම සුභ නැකතකින් නව වසරේ වැඩ අරඹන්න ..

හැම වසරකම අවුරුදු නැකත් සම්භන්ධයෙන් ජ්‍යොතිෂවේදින් අතර විවිධ මතවාදයන් පැතිර යනවා.. මම අවුරුදු නැකත් වල සුභ අසුභ ගැන අදහස් දක්වන්නට...

වැඩිදුර කියවන්න
10 10 2020
පිංතුරයට කලින් නැකත් ගරු කරන්න…

නැකත් කේන්දර පිලිබදව ගරු නොකරන බොහෝ දෙනෙක් පවා විවාහය උදෙසා නැකත් සාදාගනිති. නැකතක් යනු කුමක්ද ? යන පැනයට දිය හැකි...

වැඩිදුර කියවන්න
04 10 2020
පියා මැරුණු මොහොතින් තැබු මුල්ගල . . .

මෙය ටිකක් වෙනස් අත්දැකීමක් . පසුගිය දිනක එක් මවක් ඇගේ කුඩා දරුවත් සමග ආශ‍්‍රමයට පැමිණියා. ඇයගේ නිවස ඉදිකරගන්නට නොහැකි ඇයිද...

වැඩිදුර කියවන්න
24 06 2020
ශුභ නැකතකට බලපාන කරුණු

කිසියම් වු කටයුත්තක් ඇරඹිම උදෙසා අතිශය ශුභ නැකතක් බලාපොරොත්තු වන ඔබ පහත කරුණු පිලිබදව අවබෝධයෙන් සිටිම ඉතා වැදගත්ය. හෙළ ක‍්‍රමවෙදය...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close