විවාහ පත් වන දරුවන්ට සිය මංගල දිනය පිණිස මංගල සලූපිලි අදින්නට නැකතක් සදා දීම දෛවඥ මහතාගේ නැකැත් සැදීම අතර ප‍්‍රධාන... දැනුවත් කරන්නට හිතුනා තරුණ දරුවන් නෙවේ. දෙමාපිය ඔලුගෙඩි ටික .. පසුගිය සතියේ දිනක වු අපූරු සිදුවීමක් නිසා ආශ‍්‍රමයට ආවේ බොහොම... විවාහය කියන්නේ ජිවිතයේ දෙවන ඉපදීම කිව්වොත් එහි වරදක් නෑ... පලමු ඉපදීම අපට සැලසුම් කරන්න බෑ . හැබැයි දෙවන ඉපදීම නැත්නම්... හැම වසරකම අවුරුදු නැකත් සම්භන්ධයෙන් ජ්‍යොතිෂවේදින් අතර විවිධ මතවාදයන් පැතිර යනවා.. මම අවුරුදු නැකත් වල සුභ අසුභ ගැන අදහස් දක්වන්නට... නැකත් කේන්දර පිලිබදව ගරු නොකරන බොහෝ දෙනෙක් පවා විවාහය උදෙසා නැකත් සාදාගනිති. නැකතක් යනු කුමක්ද ? යන පැනයට දිය හැකි... මෙය ටිකක් වෙනස් අත්දැකීමක් . පසුගිය දිනක එක් මවක් ඇගේ කුඩා දරුවත් සමග ආශ‍්‍රමයට පැමිණියා. ඇයගේ නිවස ඉදිකරගන්නට නොහැකි ඇයිද... කිසියම් වු කටයුත්තක් ඇරඹිම උදෙසා අතිශය ශුභ නැකතක් බලාපොරොත්තු වන ඔබ පහත කරුණු පිලිබදව අවබෝධයෙන් සිටිම ඉතා වැදගත්ය. හෙළ ක‍්‍රමවෙදය...ගල මඩකර වී වැවු හෙළයාගේ සුභ නැකත
නැකතක් සෑදීම යනු ඉතා සංකීරණ වු ක‍්‍රීයාවලියකි. එහෙත් වර්ථමානයේ බොහෝ ජ්‍යොතිෂවේදීහු විනාඩි කිහිපයක් තුළ විවාහ නැකත් පවා ලබා දෙයි. එ උදෙසා ජන්මියාගේ නැකත් සිහුමක් සිදුනොකරන අතර වර්ෂය ආරම්භයේදීම නිකුත් කරන පොදු නැකත් පමණක් උපයෝගී කර ගනිති. නැකතකින් ජය ලබන්නටනම් පොදු නැකත් නොව ජන්මියාට සිහෙන නැකත් යොදා ගැනීම අත්‍යවශ කාරණයකි.
10 11 2020