රජවරු සිටුවරු තැණු හෙල වාස්තු

වසර දහස් ගණනකට පෙර කල මහා ඉදිකිරීම් අදටත් නොනැවසී පවතී. ඒ අන් කිසිවක් නිසා නොව හෙල වාස්තු ශාස්ත‍්‍රයේ විශ්මය ජනක බව නිසාය. වාස්තු යනු අප විසින් කෘතිමව නිපදවනු ලබන යම් දෙයක් සොභාදහම හා ගැලපීමේ විද්‍යාවයි.සොභාදහම හා නොගැටීම යනු එම ඉදිකිරීමේ යහ පැවැත්මයි.

වැරදුණු තැන නිවැරදි කරගන්න. හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….

 

මේ පැහැදිලි කිරීම ලංකාවට අලූත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ ගැඹුරු හැදෑරීමක්….

අප අලුතින්ම ගෙයක් හදන විට එම නිවස වාස්තු අනුව ගොඩ නැගීමට උත්සහ දරනවා. හැබැයි අප කොතරම් වාස්තු නිවැරදිව පවත්වාගැනීමට අදහස් කරත් අපේ කර්ම ශක්තිය මෙතනදී අපට හරස් වෙනවා.

කර්මයයි නිවසයි එකට එකතු වෙන්නේ කොහොමද ?

වැඩිදුර කියවන්න
25 07 2020
antique අරන් අමාරුවේ වැටෙනවද ?

මොර්ඩන් හෝම් සංකල්පය ටිකින් ටික බිද වැටෙමින් පවතින සංකල්පයක්... මිනිසුන් ටිකින් ටික වාස්තු විද්‍යාත්මකව දෝෂ හරණය කරගෙන තමන්ගේ නිවස හදන්න...

වැඩිදුර කියවන්න
20 07 2020
අලුතින් ගෙයක් හදන්න හිතන දරුවන්ට ………..

1 පලමුව සුදුසු ඉඩමක් තෝරා ගන්න 2 මිලදී ගන්නේ නම් ඊට පෙරද උරුමයෙන් ලැබුනු එකක් නම් ගෘහාරම්භ කටයුතු වලට මුල...

වැඩිදුර කියවන්න
19 07 2020
ගෘහ පොරොන්දමේ වැදගත්කම

පොරොන්දම් යන්න පිළිබඳව අසා තිබුනද ගෘහ පොරොන්දම් යනු කුමක්දැයි නොදන්නා බැවින් ඒ පිළිබඳව දීර්ඝව ලියන්නැයි ආශ‍්‍රමයට යන එන හා මේ...

වැඩිදුර කියවන්න
18 07 2020
රූ වැටුණු වල උදෙන්ම වසා දමන්න

යම් ඉඩමක නිවසක් හැදීමේදි ඒ නිවසේ මුලික අංග අතරට වලවල් කිහිපයකුත් ඇතුලූ වෙනවා. ඒ ලිද වැසිකිලි වල හා අපජල වලයි.....

වැඩිදුර කියවන්න
10 07 2020
ජීවිතය නතර කරන නිවාස සැලසුම්

තමන් නිවසක් හදන්න මුල පුරනවනම් හැමෝම අනුගමනය කරන්නේ එකම ක‍්‍රීයා පටිපාටියක්... මුලින් ඉඩමක් මිලදී ගන්නවා . ඊට පස්සේ වාස්තු අනුව...

වැඩිදුර කියවන්න
03 07 2020
මහ ඉඩමේමද ගේ හැදුවේ ? දියුණුව අඩුයි වගේ දැනේනවද ? ….

ගොඩක් අය තමන්ගේ නව නිවස ගොඩ නගන්නේ මහ ඉඩමෙම කොටසක. සමහර මහ ඉඩම් වල දරුවෝ කිහිප දෙනෙක්ගෙම ගෙවල් තියෙනවා. ලොකු...

වැඩිදුර කියවන්න
03 07 2020
මුළුගල නිවැරදි කරමු

ගෘහාරම්භයෙහි දී ඉතාම වැදගත් සාධකයක් වන මුළුගල පිලිබඳව ඇත්තේ වැරදි මතයකි වර්ථමානය වන විට නිවසක් තැනීමේදී භාවිතා කරන්නා වු මුළු...

වැඩිදුර කියවන්න
01 07 2020
වාස්තු කියන්නේ සැලසුම අදින එකටම නොවෙයි.

තමන් නිවසක් හදන්න මුල පුරනවනම් හැමෝම අනුගමනය කරන්නේ එකම ක‍්‍රීයා පටිපාටියක්... මුලින් ඉඩමක් මිලදී ගන්නවා . ඊට පස්සේ වාස්තු අනුව...

වැඩිදුර කියවන්න
24 06 2020
වැරදුණු තැන නිවැරදි කරගන්න. හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….

මේ පැහැදිලි කිරීම ලංකාවට අලූත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ...

වැඩිදුර කියවන්න
27 10 2013
ඉඩමේ සැඟවුණු වාසනාව උරගා බැලීම

නිවස හෝ තමන්ට අයත් භූමියේ ඇති ශුභ අශුභ මෙන්ම ලැබීම් වාසනාව ද මත එහි ජීවත්වන්නන්ගේ ආර්ථිකය රැුඳී පවතියි. බොහෝ ඉඩකඩම්වල...

වැඩිදුර කියවන්න
26 10 2013
ඉඩමේ බෑවුම ශුභ දිසාවට ද?

පදිංචිය ස`දහා නිවසක් ඉදිකිරීමේ දී ඒ ස`දහා තෝරා ගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි. අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හ`දුනා ගත...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close