නොපෙනෙන ලෝකය

අප අවට පරිසරය තුළ, විශ්වයේ විවිධ මානයන් තුළ, පියවි ඇසට නොපෙනෙන ආත්ම දසදහස් ගණනක් සිටිති.

එම ආත්මයන් හරහා අපට ඇතිවන බලපෑම් විවිධාකාරය. මිනිසා යනු බුද්ධිමත්ම ජීවියා වුවද එම ආත්මයන් වෙතින් බොහෝ පිඩා විදිති.එබැවින් අනාධිමත් කාලයක සිට මිනිසුන් මෙම ආත්මයන්ගේ බලපෑම් වලින් මිදෙන්නට විවිධ ක‍්‍රමවේද සොයති.

බොහෝ ආත්මයන් මිනිසුන්ට බලපෑම් ඇති කරණු ලබන්නේ තමන්ට ඉටුකරගත නොහැකි වු කරුණක් ඉටුකර ගැනීම උදෙසාය. ඔහුන්ගේ මිදීමේ මග එයයැයි ආත්ම දනිති. එහෙත් බුද්ධිමත් වු මිනිසුන් මෙය අවබෝධ කොට නොගනිති.

එම ආත්මයන්ගේ පණිවිඩය අපට ග‍්‍රහණය කොට ගත හැකිනම් ඔහුනගේ මිදීම උදෙසා අපවෙතින් ඉල්ලා සිටින්නේ ඉතා කුඩා දෙයක් බව අවබෝධ කොට ගත හැකි වේ.

17 11 2020
හෝටලයේ භූතයාගෙන් මතුවුණ සිව් වසරක පටලැවිල්ල ……

පසුගිය දිනක යුවලක් ආශ‍්‍රමයට පැමිණියා. ඔහුනගේ ව්‍යාපාරික ස්ථානය දැඩි ගැටලූවකට මැදි වෙලා තිබුණා. ඒ ව්‍යාපාරික ස්ථානයේ මලගිය ආත්ම කිහිපයක් වරින්...

වැඩිදුර කියවන්න
17 11 2020
මග නොදැන වද දෙන නැන්දනිය …….

පසුගිය දිනක හදිසියේ රෝගාතුර වු ගුරුවරියක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය සමග ඛථා කරමින් ඉන්න විට මම දුටුවා යම් ආත්මයක් ඇය හා...

වැඩිදුර කියවන්න
17 11 2020
පලාමිටිය සොයා ගම් වැදුණු පලා වෙළෙන්දා …….

පසුගිය දිනක සිදුවුණු පුංචි සිදුවීමක් ලිවිය යුතුයි කියලා මට හිතුණා. එහි ලොකු විශේෂත්වයක් නෑ.... ආශ‍්‍රමයට එය බොහෝ සමාන්‍ය සිදුවීමක් නමුත්...

වැඩිදුර කියවන්න
17 11 2020
වස බී මියගොස් යලි ආ ආත්ම දෙකක්……

වසර කිහිපයකට පෙර දිනක එක් කාන්තාවක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය නිරන්තරව දැඩි ලෙස රෝගී ගති හරහා පිඩා විදිමින් සිටියා. ඇයට දැඩි...

වැඩිදුර කියවන්න
16 11 2020
උසස් පෙළ සෙලවු මලගිය දෝස ? …….

ගෙවී ගිය උසස් පෙළ ට මුහුණ දුන් සිසුවියන් දෙදෙනෙකු පිඩා විදි එකම ආකාරයේ ගැටලූ දෙකක් ලියන්නට හිතුණා...... එක් මවක් තම...

වැඩිදුර කියවන්න
16 11 2020
වාහනය සමග කොලඹ ආ අනියම් සැමියා ……

යමෙක් භාවිතා කර අලෙවි කරන වාහනයක් මිලදී ගන්න විට වාහනය නිශ්පාදිත වර්ෂය ගමන් කර ඇති දුර ප‍්‍රමාණය එහි ක‍්‍රීයාකාරිත්වය පෙනුම...

වැඩිදුර කියවන්න
08 11 2020
පොරොන්දුව සොයා ආ අම්මා …

ඉංග‍්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා පොරෙන්දු කියන්නේ වචන විතරයි කියලා. එය ඇත්තක් නොවන බවට හේතු කාරණා අපේ ජිවිත වල ඕන තරම්...

වැඩිදුර කියවන්න
08 11 2020
මලයක්ෂ ආත්මයෙන් භූතාත්මයට …

පසුගිය කාලයේ දිනක ආශ‍්‍රමයට කලින් පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වු වෙනස් කම් කිහිපයක් හේතුවෙන් නිමිත්තක් බලන්නට පැමණියා. නිමිත්ත තුළින් මම...

වැඩිදුර කියවන්න
07 11 2020
එල්ලා මැරූ දරුවා නැවත පැමිණෙයි ……

අප අවට ඇති සියල්ල අපට දකින්නට බැරි බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. එහෙත් මේ සත්‍ය ගොඩක් අය තේරුම් ගන්නේ නෑ....

වැඩිදුර කියවන්න
05 11 2020
85 වසරකට පෙර කල බන්දනයෙන් නිවස ගින්නෙන් දැවෙයි

පසුගිය දිනක නිමිත්තක් බලන්නට එක් පුද්ගලයෙක් පැමිණියා. තම නිවසේ ඔහුගේම කාමරය සම්පුර්ණයෙන්ම ගිණිගෙන විනාශයට පත්වෙලා. ඒ ගින්නේන් සමස්ත නිවසම භාවිතා...

වැඩිදුර කියවන්න
03 11 2020
දරුවෙක් කකුල් දෙකින් එල්ලාගෙන ආ තරුණිය ……

අප ජිවිතය සුන්දරව ගෙවා දැමීමට සිහින දකිති. එහෙත් බොහෝ විට එ සිහින ඉටුවන්නේ නැත . ඒ ඉටු නොවීමම අපව බැද...

වැඩිදුර කියවන්න
11 10 2020
බිබිලි මතුකල ආච්චි…

මාස කිහිපයකය කලින් දිනක එක් පියෙක් ආශ‍්‍රමයට පැමිණියා . ඔහුට අවශ්‍ය වුනේ තම කුඩා දියණියට දිගින් දිගටම පවතින රෝගී තත්වයක්...

වැඩිදුර කියවන්න
11 10 2020
ඩෙංගු රෝගී දරුවා අසල සිටි මියගිය නැන්දා…

පසුගිය කාලයේ ආශ‍්‍රමයෙන් ඩෙංගු හා උණ වැළදුණු දරුවන් වෙනුවෙන් විශේෂිත වත්ලිපිවෙත් කිහිපයක් සිදුකල බව බොහෝ දෙනෙක් දන්න කරුණක්. මෙය ඒ...

වැඩිදුර කියවන්න
10 10 2020
මාමාගේ ආදරයෙන් රෝගාතුර වු බෑනා …

පසුගිය දිනක මහ රෝහලේ දැඩි සත්කාර එකකයේ අසාධ්‍ය තත්වයේ ඉන්න තරුණ දරුවෙක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්න ඔහුගේ මව ආශ‍්‍රමයට පැමිණියා. ඒ...

වැඩිදුර කියවන්න
09 10 2020
පිං කරන්නෙත් බලාගෙනයි …

අපි විවිධාකාරයේ පිංකම් සිදුකරනවා. ඒ පිංකම් වල අවසන් පරමාර්ථය නිවන්මග අවබෝධ කර ගැනීම උදෙසා මාර්ගය විවරකර ගැනීම වෙන්න පුලූවන්. කොහොම...

වැඩිදුර කියවන්න
09 10 2020
තරුණ ඔබ නිදන්නේ තනියම කියා විශ්වාසද ?

වර්ථමාන සමාජයේ තරුණියන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මලගිය දෝස නැතහොත් අමනුෂ දෝෂ හරහා පිඩා විදිමින් සිටිති. මෙය මෙලෙස පැවසු විට බොහෝ අය...

වැඩිදුර කියවන්න
08 10 2020
දුවගෙන් පලිගත් අනියම් බිරිද

මෙය ටිකක් වෙනස් සිදුවීමක්... පසුගිය කාලයේ දිනක එක් තරුණියක් තම මවත් සමග ආශ‍්‍රමයට පැමිණියා... බැලූ බැල්මෙන්ම ඇය සාමාන්‍ය පංතියේ දරුවෙක්...

වැඩිදුර කියවන්න
06 10 2020
වයින් පෙරා කටගැස්ම සමගම ඉල්ලූ මලගිය ආත්මයක්. . .

ගෙවී ගිය දසවසර තුළ විවිධාකාරයේ මලගිය ආත්මයන් සමග ගණුදෙනු කරන්නට මට අවස්ථාව උදාවී තියෙනවා. ඒ එක් එක් ආත්මයන් එකිනෙකට වෙනස්...

වැඩිදුර කියවන්න
05 10 2020
බොක්සින් ග්ලව්ස් දෙකේ අලාබය සොයා ආ ආත්මයක්. . .

ලගදි විවාහ වේච්ච තරුණ යුවලක් හදිසි කටයුත්තක් උදෙසා ආශ‍්‍රමයට පැමිණියා... ඔහු මෝටර් සයිකල් සංදර්ෂණ වල දක්ෂයෙක්... ඔහු පැමිණි කටයුත්ත අතර...

වැඩිදුර කියවන්න
14 08 2020
පැන් වැඩීම පමණක් මිදීමට ප‍්‍රමාණවත් ද ?

අපේ බෞද්ධ සම්ප‍්‍රධාය තුළ අප යම් අයෙක් මියගිය විට පැන් වැඞීම සිදු කර මියගිය පුද්ගලයාව සුගතියකට යෑවීමට උත්සහ දරති. එය...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close