නොපෙනෙන ලෝකය

අප අවට පරිසරය තුළ, විශ්වයේ විවිධ මානයන් තුළ, පියවි ඇසට නොපෙනෙන ආත්ම දසදහස් ගණනක් සිටිති.

එම ආත්මයන් හරහා අපට ඇතිවන බලපෑම් විවිධාකාරය. මිනිසා යනු බුද්ධිමත්ම ජීවියා වුවද එම ආත්මයන් වෙතින් බොහෝ පිඩා විදිති.එබැවින් අනාධිමත් කාලයක සිට මිනිසුන් මෙම ආත්මයන්ගේ බලපෑම් වලින් මිදෙන්නට විවිධ ක‍්‍රමවේද සොයති.

බොහෝ ආත්මයන් මිනිසුන්ට බලපෑම් ඇති කරණු ලබන්නේ තමන්ට ඉටුකරගත නොහැකි වු කරුණක් ඉටුකර ගැනීම උදෙසාය. ඔහුන්ගේ මිදීමේ මග එයයැයි ආත්ම දනිති. එහෙත් බුද්ධිමත් වු මිනිසුන් මෙය අවබෝධ කොට නොගනිති.

එම ආත්මයන්ගේ පණිවිඩය අපට ග‍්‍රහණය කොට ගත හැකිනම් ඔහුනගේ මිදීම උදෙසා අපවෙතින් ඉල්ලා සිටින්නේ ඉතා කුඩා දෙයක් බව අවබෝධ කොට ගත හැකි වේ.

12 08 2020
රඹුටන් ගෙඩියෙන් මෙල්ල වු වීදුරු කුඩුකල භූතයා

අම්මේ මාස දෙකකට විතර කලින් ගුරුතුමා අපේ ගෙදර තිබුණු ප‍්‍රශ්ණයකට පිලියමක් දුන්නා. ඒ පිලියම හොදටම සාර්ථකයි. අපි එය කරලා මාස...

වැඩිදුර කියවන්න
08 08 2020
කිලි දා මල යක් බැල්මට මැදි වු තරුණිය. . .

එදින ආශ‍්‍රමයේ විවේකී දිනයක්... රුකියාවක උසස් වීමක් ලද තරුණයෙක් එයට පිටව යන්නට පෙර අවසර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා.. ඔහු සමග...

වැඩිදුර කියවන්න
04 08 2020
දැරිවියකට බැල්ම හෙළු තරුණිය . . .

මේක වෙනස්ම අත්දැකීමක් ..... ආශ‍්‍රමයට දිනෙන් දින එන්නේ අලූත්ම අත්දැකීම් කියන එක අරුමයක් නොවෙයි.... එත් මම මේක ලියන්න හිතුවේ අම්මලා...

වැඩිදුර කියවන්න
03 08 2020
මියදුණු රණ විරුවෙකුගේ අවසන් ඉල්ලීම

පසුගිය සතියේ දිනක විදෙස් ගතව ඉන්න තරුණයෙක් ආශ‍්‍රමයට පැමිණියා නිමිත්තක් බලන්න. ඔහුට අවශ්‍ය වුනේ තමාගේ හිතට වදදෙන ගැටලූවක් සම්බන්ධයෙන් විසදුමක්...

වැඩිදුර කියවන්න
03 08 2020
මියදුණු රණ විරුවෙකුගේ අවසන් ඉල්ලීම

තරුණ පිරිමි දරුවෙක් පැමිණි සිටියා තම කර්මය දුරුකර ගැනීම උදෙසා පිලියම් ලබා ගැනීමට. සාමාන්‍යයෙන් එම වැඩපිලිවෙල තුළදි පෙර කර්මය වගේම...

වැඩිදුර කියවන්න
25 07 2020
බලෙන් ගත් ඉඩමට හදවතින් කැමැත්ත යදින නැන්දණිය

ආශ‍්‍රමයට යන එන විදෙස් ගතව ඉන්න දරුවෙකුට හදිසීයේ ඇතිවුණු ගැටලූකාරී තත්වයක් හේතුවෙන් නිමිත්තක් බලන්නට පැමිණියා. නිමිත්ත තුළින් මම දැක්කේ ඔහුන්...

වැඩිදුර කියවන්න
25 07 2020
ලිං 22 ටත් මට්ටු නොවී බත් ගුලියෙන් මෙල්ල වුණු බාප්පා . . .

මහත්තයෝ ඔය කියන්නේ අපේ තාත්තගේ මල්ලි ගැන. එයා තාම ඉන්නවද? අපි එයාව අයින් කරන්න රාමේශ්වරම් ගිහින් ලිං 22 නුත් නෑවනේ......

වැඩිදුර කියවන්න
10 07 2020
වෙඩ්කා බෝතලය මතුරා ඉල්ලු බාප්පා

ඔහු දිගු කාලයක් විදෙස් ගතව සිටි අයෙකි. ජීවිතයේ එකින් එක පැමිණි ගැටලූ වලට හේතුව හොයා හදිසීයේ ඔහු ආශ‍්‍රමයට පැමිණියේය. නිමිත්ත...

වැඩිදුර කියවන්න
20 06 2020
ගෙට ආ අමුත්තා සිරිදාසගේ දිව පලා යන්ත‍්‍රයක් දමයි

අදින් වසර ගණනකට පෙර සිදු වූ එක්තරා සිද්ධියකි. වෙලාව රාත‍්‍රී 9.00 පසු වූවා පමණි. සිරිදාසගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන...

වැඩිදුර කියවන්න
19 07 2018
කුරුස යුද්ධයේදී හිසගැසුම් කෑ රැන්ඩර් සමීර පසුපස එයි

ඉපදීමත් මරණයත් අතර සිදුවන බොහෝ සිදුවීම් උදෙසා හේතු වනුයේ තම කර්මය යැයි පැවසුවහොත් ඔබ එක්වන ම එකඟ නොවනු ඇත. එහෙත්...

වැඩිදුර කියවන්න
18 07 2018
මිය ගිය දිල්කි 27 වසරකට පසු නලින්ද සොයා එයි

නලින්ද දක්ෂ ක‍්‍රීඩකයෙකි. ඔහුගේ කඩවසම් පෙනුමට හා ජව සම්පන්න බවට දිල්කිගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි. නලින්ද සහභාගිවන එකඳු තරගයක් හෝ...

වැඩිදුර කියවන්න
18 07 2018
වැපිරූ දෙයින් ප‍්‍රතිඵල ලබාගත් ලොකු නෑනණ්ඩි

නිර්මාල් පාසල් කාලයේ සිටම තම උත්සහයෙන් ජීවත්වීමට වෙර දැරූ තරුණයෙකි. උසස් පෙළ අවසන් වන්නටත් පෙර ඔහු කාර්මික අධ්‍යාපනයට උනන්දුවක් දැක්වීය....

වැඩිදුර කියවන්න
18 07 2018
අම්මා යකින්නක වී පුතාගෙන් පලිගන්න ඇවිත්

අමල් ප‍්‍රධාන නගරයක පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකි. ගමෙන් නගරයට පැමිණි ඔහු, ටිකින් ටික ගම අමතක කර කොළඹම ස්ථාවර...

වැඩිදුර කියවන්න
18 07 2018
මියගිය පෙම්වතාගේ පේ‍්‍රත ආත්මයෙන් පෙම්වතියට බලපෑම්

ඇය නිර්මලාය. නිර්මලත්වයෙන් මෙන්ම රූපශ‍්‍රීයෙන් ද අගතැන්පත් වූ ඇයගේ හිත දිනාගැනීමට උත්සහ නොකළ තරුණයකු ඇයගේ ගමේ නොසිටින්නට ඇත. ඇයගේ දඟකාර...

වැඩිදුර කියවන්න
20 07 2013
පරපුරක් වැනසූ කොඩිවිනය අවුරුදු 30කට පසු කපයි

වසර 30කට අධික කාලයක් තිස්සේ ධනසිරි හාමුගේ ඉතිරි වූ ඉඩකඩම් ගමේ මිනිසුන් ටික ටික අල්ලා ගත්තේය. වලව්ව පිහිටි භූමියේ අක්කර...

වැඩිදුර කියවන්න
18 07 2013
ධනසිරි හාමු බලූ කළ මලයාලම් කොඩිවිනේ

ධනසිරි මුදලාලි යනු අදින් වසර පනහකට හැටකට පෙර කොළඹ-රත්නපුර ප‍්‍රදේශය පතල නමකි. අවිස්සාවේල්ලේ පිහිටි ධනසිරි වලව්ව අසලින් හිස කෙළින් තබා...

වැඩිදුර කියවන්න
18 07 2013
මියගිය මාමණ්ඩිය ලේලිය නිරුවත් කරයි

විවාහ වී වසර හතරක් ගතවෙත්ම තම පියාගේ දුෂ්ට ආශාවන් හේතුවෙන් ආදර බිරිඳ පුෂ්පලතාත්, දරු දෙදෙනාත් තනි කරමින් ශාන්ත මෙලොව හැර...

වැඩිදුර කියවන්න
18 07 2013
මියගිය සැමියා පුෂ්පලතාට රැුකවරණය දෙයි

කොළඹට ආසන්න ප‍්‍රදේශයක ජීවත් වූ ලෙස්ලිගේ නම කියූ පමණින් ඔහු නොදන්නා කෙනකු කොළඹ නැති තරම් ය. අදින් වසර පනහකට හැටකට...

වැඩිදුර කියවන්න
18 07 2013
චන්ද්‍රිකාට ලේ දෙන්න රීරී යකා එයි

චන්ද්‍රිකා තරමක් සෙල්ලක්කාර ගති සහිත තරුණියකි. ගමේ තරුණයකු සමග ඇය ආදර සබඳතාවක් පැවැත්වූවාය. ඔවුන්ගේ සබඳතාව ආදරය ඉක්මවා ඉතා දුරදිග ගිය...

වැඩිදුර කියවන්න
18 07 2013
බිල්ල වැරදුන මහසෝනා පැනයයි

‘ඉක්මනට වරෙල්ලා. සිරිපාලට යකා ගහලා’ වැව දෙසින් මතු වූ සියාතුගේ හඬ ගම්මානය පුරාම දෝංකාර දෙන්නට විය. බිම් කළුවර මැකී යන්නටත්...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close