ආශ්‍රමය හා සම්බන්ධ වන්නේ කෙසේද ?
1 . ආශ්‍රමය හා සම්බන්ධ වීමට අදහස් කරන දරුවන් තුළ මනා ශික්ෂණයක් , ශාස්ත්‍රය හා ශාස්ත්‍රවේදියා කෙරෙහි මනා ගරු කිරීමක් පැවතිය යුතුය .
2 . නිරාගමික හෝ හෙළ සම්ප්‍රධායන් විවේචනය කරන දරුවන් හට ආශ්‍රමයට පැමිණිමට අවස්ථාව හිමි නොවේ .
3 . ආශ්‍රමය හා සම්භන්ධ වීම උදෙසා ප්‍රථමයෙන්ම Kanchana Geetha Manamendra ගුරුතුමාගේ Face Book ගිණුමට සම්භන්ධව පෞද්ගලික පණිවිඩයක් යොද විස්තර විමසිය යුතුය .
( https://web.facebook.com/kanchana.g.manamendra/ )
4 . එහිදී තම කථාබහ ඉතා සංවර විය යුතු අතර ඔබ කථාකරන්නේ ගුරුවරයෙකු සමඟ බව අවබෝධයක් පැවතිය යුතුය .
5 . කිසිදු විටක දුරකථන මාර්ගයෙන් ආශ්‍රමය හා සම්භන්ධ විය නොහැකි බැවින් දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න .