Warning: Trying to access array offset on value of type bool in /home/vitsyste/TEMP/TEMP1/DFHEY/DLUURT/SDJKYE/rishiarana/wp-content/themes/h-code/single.php on line 86
Arrival of Alien

ජීවාත්ම සංක්‍රමණයය

වෛදික නිර්වචනය තුල මිනිසාගේ උත්පත්තිය යනු පරමාත්මිය ශක්තිය හරහා සිදුවන ජීවාත්ම සංක්‍රමණයය යන්න පෘතුවිය ජනාවාසකල ඇල්නීලම් වාසීහු සිතුවම් කොට ඇත්තේ මෙලෙසය….

නිල්පාටින් තියෙන්නේ විශ්වය…

නැවුණු මිණිසා පරමාත්මීය ශක්තිය …..

බොට්ටු දෙක කාල උමං හරහා එන මිනිසුන්….

සුදු පාට කොටුව තුළ ඇති පිහාටු සහිත මිනිසුන්ගෙන් පෙන්වන්නේ කුරුලු මිනිසුන් නැතිනම් සිරියන් වරු . ඔහුන් තමයි මාන අතර ගමන් කිරීමේ ගේට්ටුව භාරව ඉන්නේ වගේම තාක්ෂණික කාර්යය කරන්නේ…

එතනම ඇති බෝට්ටුවෙන් පැහැදිලි කරන්නේ  ජිවි ඛාණ්ඩ දෙකක එකතුවක් ……

ඊට පසු පේලියේ මණ්ඩල නැතිනම් ජීවයට සුදුසු තැන් නිර්මාණය කිරීම.

ඊට පසු පේලියේ ශිෂ්ධාචාර හා සතුන් නිර්මාණය කිරීම……

ඊට පසු පේලියේ මිනිසුන් බෙදී වෙන්වීම හා ජනගහන වර්ධනය

මේ සියල්ලම පරමාත්මිය ශක්තිය තුළින් උකහා ගනු ලබන ශක්තිය තුළින් ලබන ජිවයක්….

පරමාත්මිය තලයෙන් උකහා ගන්නා ජීව ආත්මය නැතහොත් විඥ්ඤාණය භෞතිකව නිර්මාණය කරන සිරුරු වලට සම්භන්ධ කිරීම සිදුකරන්නේ යම් ජිවින් පිරිසක් විසින්ය යන්න මේ රූප සටහන හොදින් බැලූවොත් තේරේවි….

පොලව සහ මුහුද කුරුලු මිනිස්සුන්ගේ උරුමයකි.

පෘතුවිය ගොඩනැගීමේ තාක්ෂණික කාර්යය සිදුකරන්නේ සිරියන්වරු බව මා පෙර සදහන් කලා. එහි පුර්ණ අයිතිය ඇත්තේ ඔහුන්ටය.

ඔහුන්ගේ දෙඅත් අතරට මැදිවු බෝහෝ ජීවි ඛණ්ඩයන් විශ්වය පුරා සිටිති.

 

පෘථිවි දෙවියාට ඉහළින් ආරුක්කු කළ අහස් දේවතාවිය

පෘතුවිය නිර්මාණය කිරීමෙන් පසු එ වටා එයට අයත් අහස් කලාපයක් නිර්මාණය කල බවත් පෘතුවි මිනිසාට ඉන් මිදි යා නොහැකි බවත් මින් සංකේතවත් කෙරුණි.

 

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!