පෘතුවිය ස්වාභාවිකව බිහිවු දෙයක්ද නොඑසේනම් යම් දියුණු ජීවින් පිරිසකගේ නිර්මාණයක්ද යන්න පිළිබදව ලෝකයේ විද්වතුන් අතර විවිධ මතවාදයන් පවතී. එසේම මිනිසා පරිණාමය තුළින් බිහිවුවෙකුද නැතහොත් විද්‍යාගාර පිරික්ෂණයක් තුළින් බිහිකරණු ලැබුවාද යන්න තවත් එවැනිම මත ගැටුමකි. නුතන පුරාවිද්‍යාව විසින් පුර්ව ශිලා යුගය සේ සලකන යුගයේ පැවැති විශ්මිත තාක්ෂණයන් පිළිබද සාධක ලෝකය පුරා පැරණි ශිෂ්ඨාචාරයන් තුළින් මතු වෙත්ම අපට පිළිගන්නට වෙන්නේ මේ සියලු නිර්මාණයන් පසුපස තවමත් හෙළි නොවු රහසක් පවතින බවය. එත් එය ඔබට රහසක් නොවනු ඇත. පිටසක්වලයින් යනු අමුත්තන් නොව සමීපතමයන් බව ඉක්මණින්ම ඔබට අවබෝධවනු ඇත. ලංකාවෙ අපි හුරුවෙලා හිටියේ මෝසම් වැහි රටාවකට . ජනවාරි මැයි අතර කාලය ඊසාන දිග මෝසමෙන් ලංකාවේ ඉහළ කොටසට වැස්ස ලැබෙනවා... පුරාණ ශිෂ්ටාචාර හත තුළම සිංහයාට හිමි වූයේ අති විශේෂ ස්ථානයකි . ඒ සිංහයාගේ ඇති ශක්තිමත් බව බලය නිසාම නොවෙයි .... අපි දන්නවා මේ වන විට සමස්ත ලෝකයේම අවධානය යොමුවෙලා තියෙන දෙයක් තමයි තාරකා පද්ධති අතර ගමන් කරන හඳුනා නොගත් වස්තුව... පැරණි ගිවිසුමට අනුව සතන් නැතහොත් ලුසිෆර් දෙවියන් වහන්සේ විසින් සිදුකළ හොඳම නිර්මාණය සේ සැලකේ . සරල අර්ථයෙන් කියන්නේ නම් සියලු... නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික... කාශ්‍යප සෘෂිවරයාට හා දෛත්‍යාට දාව දරුවන් තිදෙනෙකු ඉපදුණු බව මා පෙර ලිපියේ සදහන් කළා . ඉන් වැඩිමහල් දරුවා වූයේ හිරන්‍යාක්‍ෂය.... අතීත ශිෂ්ටාචාර සියල්ලෙහිම පාහේ සප්ත සෘෂිවරු පිළිබඳ සංකල්පයක් දැකගත හැකි වේ. සප්ත සෘෂි වරු යනුවෙන් අදහස් වන්නේ මුල්ම යුගයන්... ලෝක විනාශය පිළිබඳ විවිධ පැතිවලින් පැහැදිලි කිරීම් කළද මිනිසුන්ගේ සිත් තුළ දිනෙන් දින වර්ධනය වන බිය ඉහළ යමින් පවතින බව... පෘථිවිය යනු තුන්වන මානයේ ග්‍රහලෝකයක් බවත් එය පරිවර්තනය ට ආසන්න වූ ග්‍රහලෝකයක් බවත් මා පෙර ලිපියකින් පෙන්වා දුනි. මේ සිදුවීම්... ඔබට මතක ඇති මා දේවයානි ලිපි පෙල ලියන අවස්ථාවේ දී අනාගත යුද්ධයක අවශ්‍යතාවය වෙනුවෙන් වී වගාව ඇති කළ බවත් ,... තාරකා විද්‍යාව නූතන විද්‍යාවක් ලෙසින් අර්ථකථනය කළ ද එහි ආරම්භය වසර දස දහස් ගණනක් ඈතට දිවයයි. ජ්‍යොතිෂය හා නක්ෂත්‍රය පදනම... විශ්වය නිරීක්ෂණය හෝ ග්‍රහලෝක නිරීක්ෂණය නූතන විද්‍යාවේ කොටසක් ලෙස බොහෝ අය සිතති. ග්‍රහලෝක නිරීක්ෂණය හා තාරකා නිරීක්ෂණය පිළිබඳ සාක්ෂි හා... පහතින් දක්වා ඇත්තේ 2012 දෙසැම්බර් 16 වැනි ඉරිදා රන්දිව ජාතික පුවත්පතට මවිසින් ලියන ලද ලිපියකි. ‘පිටසක්වළ යානා’ යන වචනය මේ... පහතින් දක්වා ඇත්තේ 2012 දෙසැම්බර් 02 වැනිදා ඉරිදා දින රන්දිව ජාතික පුවත්පතට මවිසින් ලියන ලද ලිපියකි. දෙදහස් දොළහේ අවසාන මාසය... සිසුන් ලෙඩ වුණේ පිටසක්වළ ප්‍රහාරයකින්ද? අප මහා බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය මිනිසුන් නොසෙවිය යුතු කරුණු කිහිපයක් පෙන්වා දුන්සේක. විශ්වය පිළිබඳ සෙවීමටද උත්සහ... න්‍යෂ්ටික බලය යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ලෝකයේ බලවත් රටවල් බොහෝමයක න්‍යෂ්ටික බලගැන්වීම් සිදු කෙරෙති. න්‍යෂ්ටික බලගැන්වීම උදෙසා බොහෝ විට... මේ වන විට සමාජ මාධ්‍ය වල පමණක් නෙව ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ මාධ්‍යයන් වල පවා දෙසැම්බර් 21 සිදුවන කුමක්දෝ සිදුවීම් පෙළක්... බෝල්ටික් මුහුදෙන් හමු වූ අද්භූත ඉදිකිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ. එම අද්භූත ඉදිකිරීම පිළිබඳ මූලික තොරතුරු සමාජගත වන්නේ වසර අටකට... මෙම ලිපිය 2012 නොවැම්බර් 25 වැනිදා ඉරිදා රන්දිව ජාතික පුවත්පතේ පලවු ලිපියකි. අප මහා බු දුරජාණන් වහන් සේ සාමාන්‍ය මිනි... වෛදික නිර්වචනය තුල මිනිසාගේ උත්පත්තිය යනු පරමාත්මිය ශක්තිය හරහා සිදුවන ජීවාත්ම සංක්‍රමණයය යන්න පෘතුවිය ජනාවාසකල ඇල්නීලම් වාසීහු සිතුවම් කොට ඇත්තේ...The Arrival of Aliens

29 11 2025



















