The Arrival of Aliens

පෘතුවිය ස්වාභාවිකව බිහිවු දෙයක්ද නොඑසේනම් යම් දියුණු ජීවින් පිරිසකගේ නිර්මාණයක්ද යන්න පිළිබදව ලෝකයේ විද්වතුන් අතර විවිධ මතවාදයන් පවතී.

එසේම මිනිසා පරිණාමය තුළින් බිහිවුවෙකුද නැතහොත් විද්‍යාගාර පිරික්ෂණයක් තුළින් බිහිකරණු ලැබුවාද යන්න තවත් එවැනිම මත ගැටුමකි.

නුතන පුරාවිද්‍යාව විසින් පුර්ව ශිලා යුගය සේ සලකන යුගයේ පැවැති විශ්මිත තාක්ෂණයන් පිළිබද සාධක ලෝකය පුරා පැරණි ශිෂ්ඨාචාරයන් තුළින් මතු වෙත්ම අපට පිළිගන්නට වෙන්නේ මේ සියලු නිර්මාණයන් පසුපස තවමත් හෙළි නොවු රහසක් පවතින බවය.

එත් එය ඔබට රහසක් නොවනු ඇත.

පිටසක්වලයින් යනු අමුත්තන් නොව සමීපතමයන් බව ඉක්මණින්ම ඔබට අවබෝධවනු ඇත.

07 10 2020
සමාන්තර ලෝක දොරටු 4 සක්වල දොරටු හා කාල උමග

මගේ හැදැරීම් තුළ මම අපේ රට තුළ තියෙන සමාන්තර ලෝක දොරටු 4 ක් සක්වල දොරටුවක් හා කාල උමගක්හ දුනාගෙන තියෙනවා....

වැඩිදුර කියවන්න
28 08 2020
රේඩියෝ දුරේක්ෂය බිද දමමින් සිරියන් වරු පැමිණියාද ? ( sirians Alien )

2020 අගෝස්තු මස 9 වෙනිදා විශ්ව මූලය වෙතින් මගේ මනසට පණිවිඩයක් ලැබුණි. නිල් ඇස් ඇති මිනිසුන් පෘථිවියට ළඟා වෙමින් පවතී....

වැඩිදුර කියවන්න
14 08 2020
විශ්ව ශිෂ්ඨාචාරයේ ශ්‍රේෂ්ඨ සිංහ මිනිසුන් ( Lyrans Alien )

ගුවනින් ගිය සිංහ මිනිසුන් පිළිබඳව අප වරින් වර කතා කළෙමු. සිංහල ජාතිය වූ කලී සිංහයා සමග යහන් ගතවූ සුප්පා දේවියගෙන්...

වැඩිදුර කියවන්න
12 08 2020
දෙවියන් ලෙසින් පුද ලද නිල් ඇස් ඇති Nordic Alien

ලෝකයේ පැරණි ශිෂ්ටාචාර සියල්ලේම පාහේ දෙවිවරු පිළිබඳව විවිධ පුරාවෘතයන් පවතී. එම පුරාවෘත අතර ග්‍රීක පුරාවෘතයන්ට ලෝක අවධානය නිතැතින්ම යොමු වෙයි....

වැඩිදුර කියවන්න
10 08 2020
old empire අධිරාජ්‍ය සංකේතය වු ස්වස්ථිකය

ස්යවස්ථිකය පිළිබඳව විවිධ මතවාදයන් ලොව පුරා පවතී. ලෝකයේ පැරණි ශිෂ්ටාචාර සියල්ලම තුළ විවිධ වෙනස්කම් වලට ලක් වූ ස්වස්තික දක්නට ඇත....

වැඩිදුර කියවන්න
08 08 2020
ජනාවාසකරණයේ පදනම වු පිටසක්වලයින්ගේ electronic force Field net

ලෝකයේ පැරණි ශිෂ්ටාචාර හැම එකකම පාහේ දක්නට ඇති මහා කළු ගල් කණු , මුහුණු , මෙන්ම මහා කළු ගල් ගොඩනැගිලි...

වැඩිදුර කියවන්න
04 08 2020
old empire පිටසක්වලයින්ගේ බන්ධනාගාර ග‍්‍රහලෝකය

පිටසක්වල ජීවීන් ඔහුනගේ බාහිර ස්වරූපය මත මූලික කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකි වේ. 1. මානව ස්වරූපී , 2. උරග...

වැඩිදුර කියවන්න
31 07 2020
මායා ශිෂ්ඨාචාරය ගොඩනැගු Grey ET

පසුගිය හෙළි කිරීම් මාලාව තුල පිටසක්වල සබදතා යනු මිථ්‍යාවක් ම නොවන බව යම් මට්ටමකට හෝ සනාථ කරන්නට හැකිවී යැයි මා...

වැඩිදුර කියවන්න
29 07 2020
ධෘතරාෂ්ධගේ දරුවන් සියය නළ දරුවන්ද ?

පිටසක්වල අවශ්‍යතා මත anunaki වරුන්ගේ ජාන විශේෂඥවරයා වූ enki විසින් හෝමෝ සේපියන් මානව නිර්මාණය කළ ආකාරය මා පෙර ලිපිවල සඳහන්...

වැඩිදුර කියවන්න
28 07 2020
වෛදිකයන් පරමාත්මීය තලය ලෙසින් දුටු පිටසක්වලයන්ගේ Akashic Records

වෛදිකයට අනුව මිනිසෙකු නිර්මාණය වෙන්නේ පරමාත්මය ශක්තියෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් වූ ශක්ති කොටසක් මුල් වීමෙන්ය. එසේ රැගෙන...

වැඩිදුර කියවන්න
21 07 2020
රාවණ පුත් මේඝනාදට උදව් කලේ එන්ලිල් ද ?

අනුනාකි නැතහොත් සුමේරියානු ශිෂ්ටාචාරය තුළ මුල්කාලීනව පැමිණි පිටසක්වළ ජීවීහු පසුකාලීනව දෙවිවරු ලෙසින් අදහන්නට වූහ. එම දෙවිවරු අතර ඉර හඳ තරු...

වැඩිදුර කියවන්න
21 07 2020
රාවණ රජු සෙලවුයේ ශිවගේ කෛලාශයද ? විශ‍්‍රවස්ගේ දඹගිරියද ? enki ගේ මෙසපොතේනියාවද ?

රාවණ රජු හා ශිව දෙවියන් යනු වෙන්කල නොහැකි ලෙස එකිනෙක බැදී පවතින නම් දෙකකි. ලංකාවේ අපිට රාවණ රජු එතරම් වැදගත්...

වැඩිදුර කියවන්න
16 07 2020
හෝමෝඉරෙක්ටස් දෙමුහුන්කර බුද්ධිමත් මෙහෙකරුවන් තැනු අනුනාකිවරු

සුමේරියානු ශිෂ්ටාචාරය තුළ දක්නට ඇති ඉපැරණි රූප සටහන් අතර අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහයින් දොළොස් දෙනෙකු සිටින බව සඳහන්ව ඇත....

වැඩිදුර කියවන්න
13 07 2020
ඔරායන් සිට පැමිණි කුහුඹු මිනිසුන්

පෘථිවිය වරෙක ගින්නෙන් ද තවත් වරෙක අයිස්වලින් ද විනාශ වී ගිය බව කියවේ. ගින්නෙන් විනාශ වී යෑම යන මහා උල්කාවක්...

වැඩිදුර කියවන්න
11 07 2020
පිරමීඩ යුගයෙන් ඇරඹුන චර්ම ජේදනය

චර්ම ඡේදනය පිළිබඳව ලෝකෙ විවිධ මතවාදයන් පවතී. එක් ආගමික පසුබිමක් මුල් කොට ගනිමින් චර්මඡේදනය යන වචනය සමාජ ගත වීම තුළ...

වැඩිදුර කියවන්න
10 07 2020
පිටසක්වලයින් පැරුන්නන්ට කියාදුන් බලගල් තාක්ෂණය

ලෝකයේ බොහෝ රට වල ගල් කදු මත විශ්මය ජනක අයුරුන් සමබරව පවත්නා ගල් කුලවල් දක්නට ඇත . මේවා අතර ස්වාභාවික...

වැඩිදුර කියවන්න
08 07 2020
මහා ඇලෙක්සැන්ඩර් රජුගේ රිදී පළිහ ඩ‍්‍රැකෝ යානයක්ද ?

ඩ්‍රැකෝ වරු සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ සාධක පවතී. draco ජීවීන් පිළිබඳ මා ලියූ පෙර ලිපියෙන් ්‍රැකෝ වර්ග දෙකක් පිළිබඳ තොරතුරු හෙළි...

වැඩිදුර කියවන්න
07 07 2020
පෘතුවිවාසීන් දෙමුහුන්කර තම වර්ගය තනන ඩ‍්‍රැකෝවරු

අද මා කියා දෙන්නට උත්සාහ දරන්නේ අපේ ආදි මානවයා දෙමුහුන්කරණයකට ලක් වූ දාසිට මහා ඇලෙක්සැන්ඩර් රජු එකෙන් එක රටවල් තම...

වැඩිදුර කියවන්න
06 07 2020
garden city පිටසක්වලයින්ගේ බිදවැටුණු ශිෂඨාචාරයක්ද ?

අඟහරු ග්‍රහයා පිළිබඳ සෙවීම දශක ගණනාවක් තිස්සේ සිදු වන්නකි. මෙයට අඩ සියවසකට පෙර පිටසක්වළින් යන වචනය කිවූ සැණින් අපේ මතකයට...

වැඩිදුර කියවන්න
04 07 2020
Cm 70 ක් උස මාරියා පිටසක්වලයෙක්ද ?

දකුණු පෙරු හී පිහිටි nazca line තවමත් නොවිසඳුනු අබිරහසකි. nazca line වලින් කියවෙන්නේ කුමක් ද? මේවා ඇන්දේ කවුරුන්ද ? එම අබිරහස...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close