හෙළ භාෂාව යනු ජිවමාන භාෂාවකි. ජිවමාන භාෂාවකින් බොහෝ වැඩ ගත හැකිවෙයි. සෙත් කවි වස්කවි මංත‍්‍ර ස්තෝත‍්‍ර ආදි සියල්ලම පවතින්නේ ජිවමාන භාෂාවක් තුළ පමණි. ඉංග‍්‍රීසි භාෂාව තුළ මෙවන් වු දේ නොමැත්තේද එබැවිනි. එනම් ඉංග‍්‍රීසි භාෂාව යනු මළ භෂාවකි. භාෂාවක පුද්ගල නාම යනු ප‍්‍රදානම අංගයකි. යමෙකුගේ නමක් නිසි අයුරින් පටබදින්නේනම් එය සෙත්කවියක් බවට පත්වන්නේය. එසේම නම වැරදි අයුරින් පටබැදුණේනම් අත්වන ඉරණමද වස්කවියක් හා සමවෙයි. නමක් දැමීම හා නමක් පටබැදීම යනු හාත්පසින්ම වෙනස් වු තත්වයන් දෙකකි. ඔබ ජීවිතයේ කිසිම දවසක අහපු නැති අමුතු වචනයක් තමයි නාම ඵල විග්‍රහය කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද එය. වචනයෙන් වචනය හිතන්න... දරුවාගේ වාසගම හා පෙලපත් නාමය යනු පිය පරම්පරාවේ පැවත්මයි යන්නයි. ඒ තුළින් සමාජය දරුවාගේ උපත පිළිබඳව නිර්වචනය ලබාගනී. කෙසේද යත්... මාපිය විනාශය මා පිය සහෝදර සහෝදරියන්ට සතුරැවීම පුත්‍ර විනාශය පවුලේ විනාශය......... පසුගිය කාලය පුරාම නාම ඵල විග්‍රහයට යොමු වූ බොහෝ... අළුත උපන් දරුවකුගේ වේලාපත්කඩයට අනුව අතැම්හු ලග්නයටද ඇතැම්හු දිනයටද ඇතැම්හු නැකතටද ඇතැම්හු පාදයටද නාමක්‍ෂර සපයා දෙති. එහෙත් නිවරදිම ක‍්‍රමය මෙය... බොහොම පුංචි විවේකයක් ලැබුණා ඒ අතරෙදි මේ දැනුවත්භාවය දරුවන් වෙත දිය යුතු යැයි සිතුනා. පසුගිය කාල වකවානුව ම ගෙවුනේ දරුවන්ගේ... මේ කතාව නාම ඵල විග්‍රහය අතරතුරදී මා හට ලැබුණු විශේෂ අත්දැකීමක් මතයි එක්තරා දරුවෙකු සහ ඔහුගේ පියා උදෙසා නාම පල විග්‍රහයක්... මෙය එක්තරා ආකාරයකට දෙබරකට ගල් ගැසීමක් වේවි... මන්දයත් මෙය බොහෝ දෙනෙකුට බඩේ පහරක් වන්නටත් ඉඩ ඇති නිසාවෙනි. එවන් අය ඉවසා... මම මුලින්ම දැනට ලංකාවේ දරුවකු ඉපදුනාම නමක් දමා ගන්න භාවිතා කරන ක්‍රමවේද කිහිපය ගැන කියලා දෙන්නම්... 1 . සාම්ප්‍රදායිකව අපව... පුංචි ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන්න හදන්නේ එකින් එක දාන්නම් හොදට හිතලා උත්තර දෙන්න. තමන් සම්බන්ධයෙන් මතක නැතිනම් දරුවන් ගැන උනත් කමක්... තමන්ගේම ව්‍යාපාරයකට මුල පිරීම ජීවිතයේ කඩ ඉමක් වගේම විශාල අභියෝගයක් . අප එ වෙනුවෙන් සකස් කරනු ලබන වැඩපිලිවෙළ මත එහි ස්ථාවර... හෙළ භාෂාව යනු ජිවමාන භාෂාවකි. ජිවමාන භාෂාවකින් බොහෝ වැඩ ගත හැකිවෙයි. සෙත් කවි වස්කවි මංත‍්‍ර ස්තෝත‍්‍ර ආදි සියල්ලම පවතින්නේ ජිවමාන... අද වන විට හැම දේම පහසු වෙමින් පවති. බොහෝ අය හැමදෙයක්ම දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහාම කරගන්නට උත්සහ දරති. ලෝකය දියුණු... හැම කෙනෙක්ටම නමක් තියෙනවා. නමක් විතරක් නොවෙයි පරපුරු නාමයකුත් තියෙනවා. ඇත්තටම අපි නමක් යොදන්නේ කුමක් වෙනුවෙන්ද ? ඒ පුද්ගලයාව හදුනා... වර්ථමානය වන විට ශාස්ත‍්‍රය නොදත් සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ බොහෝ ශාස්ත‍්‍රවේදීන් පවා මේ කාරණයේදී නමක් දාන්න එහෙමත් නැත්නම් නමක් තියන්න... ශාස්ත‍්‍රය මුදලට විකිනෙන්නේ අදයි.... මිට දශක දෙකකට පමණ වානිජකරණය ශාස්ත‍්‍රය මේ තරම්ම ගිලගෙන තිවුනේ නෑ නමුත් බොහෝ සිදුවිම් වලදි අදටත්...හෙළ නාමකරණය
03 07 2023