තරුවළල්ල

දීක්ෂා ගුරුවරයා යනු පරමාත්මිය වු දැණුමින් සාධකයාගේ හදතුළ
නොනිමි පහන දල්වන්නාය

වෙදෙෂු යඥෂු තපඃසු වෛව – දානෙෂු යත් පුණ්‍යඑලං ප‍්‍රදිෂ්ඨම්
අත්‍යෙති තත්සව–මාදං විදිත්‍වා – යොගී පරං ස්ථානමුපෛති වාද්‍යම්

පොත් පත් හැදෑරිමෙන් කටුක තපස් දම් පිරීමෙන්
දන් දීමෙන් දාර්ශණික ක‍්‍රීයා වල යෙදිමෙන්
ජනිතවන කර්ම එල විපාක නොලැබී නොයන්නේය.
දීක්ෂා ගුරුවරයා විසින් පෙන්වන මග තුළින්
භක්ති සේවනය තුළින්ම පමණක්
විපාකයන් අහෝසි කොට ලෞකික මෙන්ම පරමාත්මීය වු
සියල්ලද අත්පත් කොට ගන්නට හැකි වන්නේය.

19 11 2020
සීතල උඳුවප මෙච්චර නපුරු ඇයි

දෙසැම්බර් කියූ සැණින් අප සිතට නැෙඟනුයේ නත්තලයි. ඒ සීත මහේ නත්තලේ මතකය පරයමින් ලාංකේය සිත් තුළ මතුවන බියකරු මතකයක් ද...

වැඩිදුර කියවන්න
19 11 2020
භද්‍ර යෝගයෙන් විප්ලවවාදියකු වූ චේ

දේශපාලනය පිළිබද වචනයක් හෝ නොදත් ලොව ලක්‍ෂ සංඛ්‍යාත තරුණ හදවත් තුළ තැන්පත් වූ ආදරණීය රුවක් ඇත. ඒ තරුවක් සහිත බෙරට්...

වැඩිදුර කියවන්න
19 11 2020
කොට උඩ නොයන රුකියාවකට 10 පනින්න

සෑම සමාජ ක‍්‍රමයක් තුළදීම මිනිසා තම යැපීම උදෙසා කුමක් හෝ කාර්යයක නියැළුණි. ගල් ආයුධයෙන් සතෙකු මරාගන්නට හුරුවූ මිනිසා ක‍්‍රම ක‍්‍රමයෙන්...

වැඩිදුර කියවන්න
19 11 2020
නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්

කලියුගය යනු මිනිසාගේ ක‍්‍රියාවන්ගේම ප‍්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග‍්‍රන්ථවල ලියැ...

වැඩිදුර කියවන්න
19 11 2020
ගඩාෆි මහාපාරේ මරාදැමුවේ ඇයි ?

බටහිර ධනේෂ්වරයට මෙල්ල කළ නොහැකි වූ ප‍්‍රධාන චරිත තුනක් තෙල් පොළොවෙන් මතුවිය. ඔවුහු නිර්දය ලෙස බටහිර පාලකයන්ව හෙළා දකින්නට වූහ....

වැඩිදුර කියවන්න
19 11 2020
දරුවන් රජුන් කිරීමේ මවුපිය සිහිනයට බාධා ඇයි?

දරුවකු ඉපදීමත් සම`ගම මවුපියන් ඒ දරුවා මතින් ඉටුකර ගැනීමට දහසක් වූ බලාපොරොත්තු පොදි බඳිති. එහෙත් බොහෝ විට මවුපියන්ගේ සිහින ඉටුවන්නේ...

වැඩිදුර කියවන්න
05 11 2020
ස්වස්තිකය පැලදීම සුදුසුද ?

ගොඩක් අය වරින් වර මගෙන් අහන ප‍්‍රශ්ණයක් මම මේ ගැන මට තිබුණ ගැටලූව භාවනාවෙන් විසද ගත්තා. ස්වස්තිකය කියන්නේ කුමක්ද කියන...

වැඩිදුර කියවන්න
04 11 2020
ජිවිතය වෙනස් කල නොහැකිද ?

නව වසරක් උදාවෙද්දීම මිනිසුන් ඒ වසර තුළ සපුරා ගත යුතු දෑ පෙල ගස්වා ගනිති. හොද රුකියාවක් සොයාගන්නට ඉහල තනතුරක් ලබන්නට...

වැඩිදුර කියවන්න
03 11 2020
අනුන්ගේ හුනියම් තමන්ට කැවීම…..

පසුගිය දිනක අමුතුම අකාරයේ අත්දකීමකට මුහුණ දෙන්නට සිදුවුණා. මෙය බොහෝ දෙනෙක්ට නොවැටහෙන කාරණයක් වේවි. නමුත් තමන්ටත් මෙවැනි සිදුවීම් සිදුවී ඇත්නම්...

වැඩිදුර කියවන්න
03 11 2020
ජයග‍්‍රහණයේ සැබෑ අරුත

ගොඩක් අයට වරදින දේ තමයි යමෙක් කියන්නන් වාලේ දෙයක් කීම.. ෆේස්බුක් එක තුළ නම් එක බහුලවම වෙනවා. බුදු දහම ගැන...

වැඩිදුර කියවන්න
02 11 2020
කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?

බුදුහිමියන් විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක්‌ තිබේ. එය ජාතකපාලියේ නක්‌ඛන්ත ජාතකයේ සඳහන්...

වැඩිදුර කියවන්න
02 11 2020
කඩකල පොරොන්දුවට වාහනය සින්නක්කරව ගත් ආත්මය

වාහනයක් මිලදී ගන්න හිතාගෙන එම වාහනය ගැනීම ගැන නිමිත්තක් බලද්දී අමුතුම ආකාරයේ අත්දැකීම් කිහිපයක් ලබන්නට අවස්ථාව උදාවුණා.. මේ වාහනය වසර...

වැඩිදුර කියවන්න
02 11 2020
දෙවියන් හා මිනිසුන් අතර වෙනස

මිනිසුන් කියන්නේ අමුතුම ජාතියක අය මම මේ සිදුවීම පිලිබද කිසිම විග‍්‍රහයක් කරන්නේ නෑ... හැබැයි මෙය ගැන බොහෝ විග‍්‍රහයන් තියේවි.... එක්...

වැඩිදුර කියවන්න
02 11 2020
දරුවෙක් හැදී පලියට දෙමාපියන් විය නොහැකිය.

මේ ලිපිය කියවන හැම කෙනෙක්ම දෙමාපියන් වන අවස්ථාවක් ජිවිතයේ කවදා හෝ උදාවේවි.... එදාට මෙහි ලියවුණු දෙය ගැන නැවත නැවත සිතන්න......

වැඩිදුර කියවන්න
02 11 2020
පලමු රුල්ල දෙවන රුල්ල සහ හෙල බිම

ලංකාවේ කොරෝනා පළමු රැල්ල පැමිණීමත් සමග මාස කිහිපයක් අප නිවෙස් තුළට වී සිටියෙමු. සොබාදහම අපට බොහෝ ආනන්දයක් සැපයූ බව ඔබට...

වැඩිදුර කියවන්න
01 11 2020
මුල් ගල යටින් තැබු නැන්දම්මාගේ තෑග්ග

මව්වරුන්ගෙන් දරුවන් විදින පිඩාවන් වල නොපෙනෙන පැතිකඩක් පිලිබදව ලියු ලිපියෙන් පසු බොහෝ පිරිසක් තම අත්දැකීම් පිලිබදව පෞද්ගලිකව පණිවිඩ යොමු කර...

වැඩිදුර කියවන්න
01 11 2020
විභාගයට තවම සුදානම් නැද්ද ? …..

අධ්‍යාපනය කියන්නේ අද වනවිට තරගයක්.... ඒ තරගයට දරුවා ඇදගෙන යෑම සුදුසුද නැද්ද කියා සේවීම වෙනම කරුණක් ... කොහොම වුණත් ශිෂ්‍යත්ව...

වැඩිදුර කියවන්න
01 11 2020
දරුවෙක්ට ජිවිතේ දිනන මග පෙන්වන්නේ කොහොමද ?….

දරුවෙක්ට කොහොමද ජිවිතේ දිනන මග පෙන්වන්නේ කියලා මගෙන් තරුණයෙක් ප‍්‍රශ්ණයක් අහලා තිබුණා. මම හිතනවා තරුණයන්ට වඩා දෙමාපියන්ටයි මේ ප‍්‍රශ්ණයට මා...

වැඩිදුර කියවන්න
17 10 2020
ජවිපෙ විප්ලවය පැරදුණේ ඇයි ?

අද වන විට ආරම්භක ජනතා විමුක්ති පෙරමුණ කැබලි බොහොමයකට කැඩි බිදි අවසානය. එහි උච්චම අවස්ථාව වන්නේ ධනේෂවර එජාපය හා අත්...

වැඩිදුර කියවන්න
14 10 2020
මල් ගසින් බිදවැටුණු නිවසේ ශක්තිය

අපි නිවසක ඉඩමක අලංකාරය වෙනුවෙන් විවිධාකාරයේ පැල වර්ග රුගෙන එනවා. බොහෝ විට අපි බලන්නේ එහි අංලකාරය පිලිබදව පමණයි. ආශ‍්‍රමයේ අලංකාරයට...

වැඩිදුර කියවන්න
error: Content is protected !!