තරුවළල්ල

දීක්ෂා ගුරුවරයා යනු පරමාත්මිය වු දැණුමින් සාධකයාගේ හදතුළ
නොනිමි පහන දල්වන්නාය
වෙදෙෂු යඥෂු තපඃසු වෛව – දානෙෂු යත් පුණ්‍යඑලං ප‍්‍රදිෂ්ඨම්
අත්‍යෙති තත්සව–මාදං විදිත්‍වා – යොගී පරං ස්ථානමුපෛති වාද්‍යම්
පොත් පත් හැදෑරිමෙන් කටුක තපස් දම් පිරීමෙන්
දන් දීමෙන් දාර්ශණික ක‍්‍රීයා වල යෙදිමෙන්
ජනිතවන කර්ම එල විපාක නොලැබී නොයන්නේය.
දීක්ෂා ගුරුවරයා විසින් පෙන්වන මග තුළින්
භක්ති සේවනය තුළින්ම පමණක්
විපාකයන් අහෝසි කොට ලෞකික මෙන්ම පරමාත්මීය වු
සියල්ලද අත්පත් කොට ගන්නට හැකි වන්නේය.
පලමු ලිපියෙන් මම පෙන්වලා දුන්නා කේන්දරයක් උපයෝගී කරගෙන පුද්ගලයෙකුට තම ජිවිතය හැඩගස්වා ගැනීමටත් ජිවිතයේ පසුබෑම් හදුනාගෙන එවායින් මිදෙන්නට උපකාර ලබාගැනීමත්...
පසුගිය දිනක තරුණ දරුවෙක් ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා. මම ඔහුට එයට සරල උත්තරයක් දුන්නත් බොහෝ තරුණ දරුවන්ට මේ ප‍්‍රශ්ණය තියෙන නිසා...
වසර කිහිපයකට කලින් රුවුල වවාගෙන බොහෝ කලකිරුණු සිතින් තරුණයෙක් ආශ‍්‍රමයට පැමිණියා. මා ඔහුව දුටුවේ ජිවිතය එපාවුණු කෙනෙක් ලෙසයි. ඇත්තටම ඔහුට...
ඔබ මාර්ගයේ පැමිණෙන විට ඔබ දන්නා කියන ගැහැණු ලමයෙක් බස් නැවතුමක තරුණයෙකු සමග කථා කරමින් සිටින ආකාරය දකින අතර ඔබ...
ශනි නැතහොත් සෙනසුරු පිළිබඳ සමාජය තුළ ඇත්තේ ඉතා බියකි. ජ්‍යොතිර්වේදියකු වෙත කේන්දරයක් ගෙන යන අයකුට තමාට සෙනසුරු මහා දශාව ලබා...
ආශ‍්‍රමයෙන් නැතිනම් දීක්ෂා ගුරුවරයෙක්ගෙන් සිදුකෙරෙන ප‍්‍රධානම කාර්යය වනුයේ තමන්ගේ පෙර කර්මය නැත්තම් පෙර ආත්මයේ කල දේවල් පිලිබදව හා ඒ තුළින්...
ලාංකේය පවුල තුළ පැවැති යහනේ සබඳතාවය ක‍්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. එයට හේතුව වනුයේ බලහත්කාරයෙන් දේශීය චින්තනය තුළට ඔබ්බවන ලද බටහිර...
ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ ඇසළ පෙරහරයි. ඇසළ පෙරහර නරඹන බොහෝ දෙනකුට එය තවත් එක් උත්සවයක් පමණි. එහි ඇති...
හිරු සඳුට මැදි ව ගොඩනැඟුණු තරු රටා අතර ලියැවුණු ජීවිත දිනෙන් දින අතීතයට එක් වෙමින් පවතී. මා මෙලෙස පැවසුවේ ගැඹුරු...
මා කියන බොහෝ කරුණු පොත් පත් වල නෑ .... ඒ නිසාම සරහර අය මගෙන් එවා පිලිගන්නනම් එවා සදහන් මුලාශ‍්‍ර ඉල්ලා...
මගෙන් එක් දරුවෙක් මෙහෙම ප‍්‍රශ්ණයක් අසා තිබුණා... මේ ආත්මයේ බෞද්ධ කෙනෙකු ලබන ආත්මයේ වෙනත් ආගමක ඉපදිය හැකිද? ආගම තීරණය වන්නේ...
KANCHANA GEETHA MANAMENDRA·TUESDAY, JULY 25, 2017· ලාංකේය සමාජ සන්දර්භය තුළ මරාගෙන මැරීම මෙන්ම සියදිවිනසාගැනීම ද අපට සාමාන්‍ය සිදුවීමක් තරමටම ඉතා...
මරණය ..... කියන්නේ දිගු ගමනක එක් නවාතැනකින් නික්ම යෑමක් යැයි පැවසුවහොත් එහි වරදක් නැත . ඉදින් මෙය ගමනකැයි කියතහොත් එය...
අපි හැමෝටම හීන තියෙනවා. හීන වලට වර්ණයක් නෑ කියලා හැමෝම කියනවා. නමුත් මම දකින හීන වලනම් වර්ණ තියෙනවා. ඒ නිසා...
ජනප‍්‍රියත්වය මේ දිනවල වැඩිපුරම කථාකරන මාතෘකාවක්....... යම් කෙනෙක් අනෙකාට කැමතිවෙන්නේ කොහොමද..... එයට ප‍්‍රධාන ලෙසින්ම බලපාන්නේ තම ආකර්ශණයයි..... ආකර්ශණය කියන්නේ සුභ...
අපි අවට ඇති හැම දෙයක් තුළම ශක්තියක් පවතිනවා. යම් දෙයකින් නිකුත් කරන ශක්තිය සුභ ශක්තියක් නම් අපට එය සුභ ලෙසින්...
දෙවියන් කෙරෙහි ද ගුරුවරයා කෙරෙහි ද ඇති භක්තිය හා විශ්වාසය තුළින් වෙනස් කළ හැකි දේ බොහෝය. මා හැම විටම කියාදෙන...
ගොඩක් දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමයි දරුවන් තුළින් තමන් බලාපොරොත්තුවන සාර්ථකත්වය කරා ගමන් නොකිරීම... මේ කරුණම දරුවන්ටත් පොදුයි. කොතරම් උත්සහ දැරුවත්...



















