තරුවළල්ල

දීක්ෂා ගුරුවරයා යනු පරමාත්මිය වු දැණුමින් සාධකයාගේ හදතුළ
නොනිමි පහන දල්වන්නාය
වෙදෙෂු යඥෂු තපඃසු වෛව – දානෙෂු යත් පුණ්‍යඑලං ප‍්‍රදිෂ්ඨම්
අත්‍යෙති තත්සව–මාදං විදිත්‍වා – යොගී පරං ස්ථානමුපෛති වාද්‍යම්
පොත් පත් හැදෑරිමෙන් කටුක තපස් දම් පිරීමෙන්
දන් දීමෙන් දාර්ශණික ක‍්‍රීයා වල යෙදිමෙන්
ජනිතවන කර්ම එල විපාක නොලැබී නොයන්නේය.
දීක්ෂා ගුරුවරයා විසින් පෙන්වන මග තුළින්
භක්ති සේවනය තුළින්ම පමණක්
විපාකයන් අහෝසි කොට ලෞකික මෙන්ම පරමාත්මීය වු
සියල්ලද අත්පත් කොට ගන්නට හැකි වන්නේය.
සාමාන්‍යයෙන් ආශ‍්‍රමයට එන්න නම් කලින් දිනයක් වේලාවක් වෙනකරගත යුතුයි. නමුත් පසුගිය සදුදා එක වරම තරුණ දරුවෙකු ආශ‍්‍රමයට පැමිණියා. එසේ එන...
මගෙන් මෙහෙම ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා........ ලෝකයේ කොහේ හෝ ඉන්න දීක්ෂා ගුරුවරයෙක් ඉදිරිපිට කෙනෙක් වාඩි වෙලා එයාගේ කර්මය දැනගෙන එයින් මිදීමේ...
සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි ? ගොඩක් අය හිතන් ඉන්නේ එහෙමයි.. ඒත් ආශ‍්‍රමයේ වසර දහයක අත්දැකීම් තුළ මා දැක්ක දෙයක්...
මීට වසර කිහිපයකට කලින් සිදුවීමක් මට හදිසියේ මතක් වුණා. දරු උපතක් සිදුවෙච්ච වෙලාවට අප කිල්ලකට මැදි වෙනවා. එවන් අවස්ථා වලදී...
බුදුබණට අණුව තම කුසලාකුසල අනුව දේවත්වයට පත්වන බව අපි දන්න කරුණක් . ඒ වගේම දේවත්වය කියන එකත් පවතින්නේ තමන්ගේ කර්ම...
පසුගිය දිනක පරමාත්මිය දැණුම තුළින් අලූත් ඉමක් හදුන ගන්න අවස්ථාවක් උදාවුණා.. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට ජිවිතයේ මැදි යුගය තුළදි ජිවිතය...
නිධාන කිව්වම ප‍්‍රශ්ණ ගොඩක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. නිධන් කඩන්න කිහින් ප‍්‍රශ්ණ ඇති කර ගන්න මිනිසුන් ගැන අමුතුවෙන් ලිවිය...
මම බුලත් කොලය අතට ගත්තා. මා ඉදිරියේ වු කුඩා බංකුවේ වාඩිවෙලා හිටියේ ඉහල පංතියකැයි සිතිය හැකි කාන්තාවක් . ඇයගේ සමාජ...
සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂය තුළ හොද ග‍්‍රහයන් හා නරක ග‍්‍රහයන් ලෙස මුලික බෙදීමක් දැකගත හැකි වෙයි.ගුරු සිකුරු බුද චන්ද‍්‍ර සුබයෝ ලෙසත් ශනි...
මා මේ කාරණය ගැන වරින් වර අත්දැකීම් ලියා තියෙනවා.. සිංහල අපිට හැමදේම බොහොම ඉක්මණින් අමතක වෙනවා ඒ අමතක වීමම තමයි...
පසුගිය සතියේ බ‍්‍රහස්පතිනදා සවස දරුවෙකුගේ හදිසි රෝගයක් සම්භන්ධයෙන් තාත්තා කෙනෙක් ආශ‍්‍රමයට කථාකරා. පාසල් යන වයසේ ගැහැණු දරුවෙක් ... ඇගේ වෛද්‍යවරු...
වැඩිවියට පත්වන තරුණියක් තුළ ඇති නැවුම් බලාපොරොත්තු සමුදායකි. ඇය තුළ ඇති බලාපොරොත්තු අතර විවාහය, සාර්ථක පවුල් ජීවිතයක්ද ප‍්‍රධාන තැනක් ගනු...
සමාජය කොතෙක් දියුණු වුවත්, පැරැුණි පෙම් පත වෙනුවට ෆේස් බුක් වැනි නවීන සබ`දතා ගොඩ න`ගා ගැනීමේ ක‍්‍රමවේද බිහි වුවත් ලාංකේය...
ලාංකේය සමාජය පැවැති යහනේ පවුල් සබඳතාවන් ක‍්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. බලහත්කාරයෙන් දේශීය චින්තනය තුළට ඔබ්බවන ලද බටහිර මානසිකත්වය බිඳ වැටීමට...
ලොව ඉපදුණු සෑම මිනිසෙකුම ඔහුගේ ජන්ම වේලාවටඅනුව කොටස් දොළසකට වර්ග කළ හැකිවෙයි. ඒ ලග්න දොළසඅනුවය.ඒ ඒ ලග්න හිමියන්ට ශුභ අශුභ...
සෙනසුරු ලැබීම මෙන් ම රාහු ලැබීම ද මිනිසුන් සලකනුයේ නරක කාලයක එළැඹීමක් ලෙස ය. ‘සෙනසුරු’ ග‍්‍රහයා ග‍්‍රහ මණ්ඩලයේ දුක් දෙන්නා...
උපදින සියල්ලෝ තමා විසින්ම පෙර භවයන්හිදී වපුරන ලද හො`ද හෝ නරක ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵල මේ භවයේ දී වි`දවති. එය රජ මැති...
ජන්ම පත‍්‍රය යනු මිනිසකුගේ අතීතය, වර්තමානය හා අනාගතය පෙන්වාලන කැඩපතකි. ජන්ම පත‍්‍රය හරහා ආත්ම කිහිපයක් ඈතට ජන්මියාගේ ක‍්‍රියාවන් අවබෝධ කර...
ලොව කොපමණ රටවල් හා සංවිධාන පැවැතියත් ඇමෙරිකාවට හා ඇමෙරිකාවේ රාජ්‍ය නායකයාට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය නායකයන්ට ද කළ...
මේ උදාවූයේ වසරේ මංගල කාලයයි. රබන් සුරල් හඬ මැදින් විවාහ මංගල්‍යයන් සෑම ගමකම දැකගත හැකි වන කාලයයි. වසරේ මුල් කාලය...


















