The Arrival of Aliens

පෘතුවිය ස්වාභාවිකව බිහිවු දෙයක්ද නොඑසේනම් යම් දියුණු ජීවින් පිරිසකගේ නිර්මාණයක්ද යන්න පිළිබදව ලෝකයේ විද්වතුන් අතර විවිධ මතවාදයන් පවතී.

එසේම මිනිසා පරිණාමය තුළින් බිහිවුවෙකුද නැතහොත් විද්‍යාගාර පිරික්ෂණයක් තුළින් බිහිකරණු ලැබුවාද යන්න තවත් එවැනිම මත ගැටුමකි.

නුතන පුරාවිද්‍යාව විසින් පුර්ව ශිලා යුගය සේ සලකන යුගයේ පැවැති විශ්මිත තාක්ෂණයන් පිළිබද සාධක ලෝකය පුරා පැරණි ශිෂ්ඨාචාරයන් තුළින් මතු වෙත්ම අපට පිළිගන්නට වෙන්නේ මේ සියලු නිර්මාණයන් පසුපස තවමත් හෙළි නොවු රහසක් පවතින බවය.

එත් එය ඔබට රහසක් නොවනු ඇත.

පිටසක්වලයින් යනු අමුත්තන් නොව සමීපතමයන් බව ඉක්මණින්ම ඔබට අවබෝධවනු ඇත.

04 04 2020
උකුසු මිනිසුන්ගේ නිජබිම සොයා යෑම

පැරණි ලංකාවේ අංඟන තුනක් පැවතියේය. රාජාංගනය මහියංගනය හා මුතියංගන යනු එම අංඟන තුනයි. අනුරාධපුරයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි රාජාංගනය වඩා...

වැඩිදුර කියවන්න
03 04 2020
සක්වල චක‍්‍රයේ සැගවුණු හෙලයේ යතුර

අනුරාධපුරයට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන ස්ථානයක් තමයි රන්මසු උයන. මේ පිළිබඳව අපේ පුරාවිද්‍යාවෙන් නිශ්චිත හෙළි කිරීමක් නැහැ. විවිධ...

වැඩිදුර කියවන්න
26 03 2020
පිරමීඩ මිනිසුන්ගේ කැටයම් ඇති වරංගල

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ගුවනින් ගිය හෙලයෝ පිරමීඩ හැදුවනම් ඇයි ලංකාවේ සාක්ෂි නැත්තේ කියලා ... මේක තවත් සිදුවීමක්... වසර...

වැඩිදුර කියවන්න
11 01 2014
වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද?

නාසා වෙතින් නිකුත් කල ජායාරෑප වාලූකාවේ වැළලී ගොස් තිබූ මහා පිරමීඩ ති‍්‍රත්වයක් සොයා ගැනීමත් සමගම මෙතෙක් ලොව ප‍්‍රධාන තැනක් හිමිව...

වැඩිදුර කියවන්න
02 12 2013
දඩයක්කාරයාට පෙම් බදින ලංකාවේ පිරමීඩ

ගිසා පිරමීඩ පිරමීඩ යනු එදත් අදත් කුතුහලයක් ගෙනදෙන අපූරු නිර්මාණයකි. නමුත් තවමත් නූතන සමාජයට පිරමීඩ තැනීමේ සත්‍ය වූ හේතුව හෙළිකර...

වැඩිදුර කියවන්න
22 11 2013
ප්ලේටෝ දැක්කේ ටොලමිගේ තැප්‍රොබේනයද?

‘ටොලමිගේ සිතියමේ ලංකාව ලොකු වූයේ ඇයි?’ යන්න පසුගිය සති කිහිපයකම විද්‍යුත් මාධ්‍යයන් තුළ මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් තුළ ද ජනප‍්‍රිය වූ...

වැඩිදුර කියවන්න
17 11 2013
ලොව මුල්ම රොකට්ටුව මායාවරුන්ගේද?

නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික...

වැඩිදුර කියවන්න
08 11 2013
ශිවගේ වාස භවන ලංකාවේද?

කෛලාෂකූටය යනු හින්දු දේව පුරාණයට අනුව මහ දෙවියන් වන ශිවගේ වාස භවනයි. ශිවගේ බිරිඳ වන පාර්වතිය සිටින්නේද කෛලාෂකූටයේමය. ඇත්තෙන්ම කෛලාෂකූටයේ...

වැඩිදුර කියවන්න
01 11 2013
තරු දොරටුව විවර කළ ගලපිටගල යතුර

ඉතිහාසය යනු සදාකල් වසා දැමිය හැකි දෙයක් නොවේ. යම් යම් ජාතීන් හා ශිෂ්ටාචාරයන් පිළිබඳ ඉතිහාසය අලූත් නොවන්නේ නම් එය මළ...

වැඩිදුර කියවන්න
25 10 2013
සුමේරියානුවන් අලූ කළ රහස

දහඅට වැනි ශත වර්ෂය වූ කලි නව කාර්මික විප්ලවයේ මූලාරම්භක අවධියයි. මෙතෙක් සෙමෙන් සෙමෙන් පරිණාමය වෙමින් ආ මිනිස් සමාජය තුළ...

වැඩිදුර කියවන්න
18 10 2013
කාන්තාර වීදුරුවේ සැඟවුණු පාරාවෝ අභිරහස

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ...

වැඩිදුර කියවන්න
error: Content is protected !!