Travel with guru

මතුපිටින් දකින දෑ සියල්ලෝ දකිති.

ගුරු අන් අය නොදකින දෑ සොයා යති.

යුග බැමි පුපුරවා, සීමා මායිම් බිද දමා

ගැඹුරු මනසින් දුටු හෙල යුගය සොයා යෑම

සංචාරයක් පමණක්ම නොව,

කාලාත‍්‍රයේ කල සංචරණයකි.

සංචාරය යනු අලුත් දෙයක් නොවේ.

එහෙත් ගුරු සමග යන ගමන

නැවුම් වු මගක් බව ඔබට හැගෙනු ඇත.

07 04 2020
සිතාවක සොහොනේ ලියවුණු ආදරයට පලිගත් උණ කටුව

සීතාවක රාජසිංහ යුගය වු කලී අවසන් වරට ලංකාව උතුරු ප්‍රදේශය හැර එක් පාලකයෙකු යටතේ පැවති අවසන් වකවානුවයි. 15 වන සියවසේ...

වැඩිදුර කියවන්න
06 04 2020
සීතා කොටුවට යටවුණු සංඛනාථය සොයා ගිය ගමන

18 වංගුව අවසන් වෙන්නේ කඳුමුදුන් හතක් සහිත මහා ලොකු මෑණියන්ගේ ඉසව්වෙන්.. මහලොකු මෑණියෝ කියලා කියන්නේ සමන් දෙවියන්ගේ අක්කට මේ කඳුවැටියෙම...

වැඩිදුර කියවන්න
05 04 2020
පෘතුවියේ ජීවය තැනු චක‍්‍රවාලය සොයා පඩුවස් නුවරට යෑම

වාරියපොල බිංගිරිය මාර්ගයේ කිලෝමීටර් 17 පමණ ගිය විට හෙල ඉතිහාසයේ සුවිශේෂි රාජධානියක් වෙත පිවිසිය හැකිවෙයි. පුරාවිද්‍යාත්මක කියැවීමට අනුව මෙය වු...

වැඩිදුර කියවන්න
04 04 2020
උකුසු මිනිසුන්ගේ නිජබිම සොයා යෑම

පැරණි ලංකාවේ අංඟන තුනක් පැවතියේය. රාජාංගනය මහියංගනය හා මුතියංගන යනු එම අංඟන තුනයි. අනුරාධපුරයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි රාජාංගනය වඩා...

වැඩිදුර කියවන්න
03 04 2020
සක්වල චක‍්‍රයේ සැගවුණු හෙලයේ යතුර

අනුරාධපුරයට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන ස්ථානයක් තමයි රන්මසු උයන. මේ පිළිබඳව අපේ පුරාවිද්‍යාවෙන් නිශ්චිත හෙළි කිරීමක් නැහැ. විවිධ...

වැඩිදුර කියවන්න
03 04 2020
පුර්ණ මිදීම රුගෙන ආ පලමු පිරමීඩය

පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අද්දර තියෙන පිලිරුව පිළිබදව නිශ්චිත අදහසක් පුරාවිද්‍යාඥයන්ට තවම නැහැ..... ඒ නිසාම වැඩි මතය තියෙන්නේ මේ පිළිමය පරාක‍්‍රමබාහු...

වැඩිදුර කියවන්න
03 04 2020
පරාජිතයා ජයග්‍රහකයෙකු කල වෙස්සගිරිය

අනුරාධපුර පුත්තලම මාර්ගයේ ඉසුරුමුණිය පසුකර මද දුරක් යනවිට දකුණු පසින් ගිරි කුළු වලින් වටවූ ඉතා නිසංසල පෙදෙසක් හමුවේ. එය වූ...

වැඩිදුර කියවන්න
31 03 2020
ආදරයේ කදුල ලුණු කල සීතා එලිය…

රාමායණය තුළ ප්‍රධාන චරිතයක් ලෙස සිතා පිළිබඳව කතා කළ ද ඉන්දියාවේ කිසිදු තැනක සීතාදේවිය වෙනුවෙන් ඉදිවූ කෝවිලක් දක්නට නැත. එයට...

වැඩිදුර කියවන්න
31 03 2020
සුමාලිගෙන් මයදානට උරුම වු රජත ලෙන

අපි සූර්ය වංශිකයන් ගැන බොහෝ ලිපි මේ වෙනකොට පල කර තියෙනවා. හෙළ ඉතිහාසය ගැන කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ...

වැඩිදුර කියවන්න
30 03 2020
වාරියපොල දඩුමොනරය නැවැත්වුයේ කොතනද

වාරියපොල නැතහොත් වායුවෙන් ගමන් කරනා රිය නවතන ස්ථානය කියු සැණින් අපේ මතකයට එන්නේ රාවණ රජුය. රාවණ රජුගේ දඩු මොණරය හෙළ...

වැඩිදුර කියවන්න
30 03 2020
ශිව දෙවියන් රාවණ රජුට විශ්ව දහම කියාදුන් කෝණේෂ්වරම

අපි රාවණ ඉතිහාසය පිළිනොගත්තත් ඉන්දියනුවන් වගේම ශිව භක්තිකයන් දැඩි ලෙසම රාවණ රජුව පිළිගන්නවා...... එයට ප‍්‍රධානම හේතුව ශිව දෙවියන්ගේ හොදම බැතිමතා...

වැඩිදුර කියවන්න
29 03 2020
කිඹුල් වාහනයෙන් මැදගොඩට….

සීතාවක රාජසිංහ රජු අඟුලක නැගී කැලණි ගඟ දිගේ ඉහළට ගමන් කරමින් සිටින අවස්ථාවකද එය එක්වරම ගඟ මැද නතර විය. කොතරම්...

වැඩිදුර කියවන්න
27 03 2020
අසරුවාගෙන් උදව් ලද දඹුලු විහාරය

දඹුලුවිහාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ... හැමෝම හොදින් දන්න තැනක්නේ දඹුලු ලෙන් විහාරය වලගම්බා රජු විසින් ක්‍රි.ව. 43-17 කරවූ බව...

වැඩිදුර කියවන්න
27 03 2020
විශ්‍රවස් මුණිවරයාගේ දඹ ගිරිය

හෙළ ජාතිය බිහිවීම පිළිබඳව විවිධ අදහස් පවතී මේ අතර ඉරෙන් ආ කුමරෙක් හා හදෙන් ආ කුමරියක් දඹගිරි පව්වේදී එකිනෙක හමු...

වැඩිදුර කියවන්න
27 03 2020
ලෝක ශිෂ්ඨාචාරයේ ඉපැරණිම සාක්ෂිය බටදොඹලෙන

අපේ ඉතිහාසය වසර 2500 කට සීමා වෙච්ච ඉතිහාසයක් ලෙසයි බොහෝ දෙනා හිතන්නේ..ඒත් ඇත්තටම වසර 37000 සාක්ෂි සහිත ඉතිහාසයක් අපිට තියෙනවා...

වැඩිදුර කියවන්න
26 03 2020
සුදු පාලකයින් දණ ගැසූ රාවණ රණබිම

බොල්තුඹේ සමන් දේවාලය බොහෝ ප්‍රසිද්ධ දේවාලයක්. බොල්තුඹේ සමන් දේවාලයේ සමග ප්‍රධානම සම්බන්ධ ඉතිහාස කතාව තමයි රාවණ දෙවියන්ට අයිති දඬුමොණරයක ආකෘතියක්...

වැඩිදුර කියවන්න
26 03 2020
උපුල්වන් දෙවියන්ගෙන් බහිරව අයියණ්ඩි අතට ගිය දෙවොල

දිය රම් රවුළු මහ භාරත                               ...

වැඩිදුර කියවන්න
26 03 2020
පිරමීඩ මිනිසුන්ගේ කැටයම් ඇති වරංගල

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ගුවනින් ගිය හෙලයෝ පිරමීඩ හැදුවනම් ඇයි ලංකාවේ සාක්ෂි නැත්තේ කියලා ... මේක තවත් සිදුවීමක්... වසර...

වැඩිදුර කියවන්න
26 03 2020
ගසින් පැනණැගි රුහින් පුදදුන් ඇම්බැක්කේ

ඇම්බැක්කේ කිව්ව ගමන් අපට මතක් වෙන්නේ හෙලයාගේ විශ්මිත ලී කැටයම් හා ගෘහ නිර්මාණ තාක්ෂණයයි. මේක වෙනම කතාවක්...... වසර කිහිපයකට කලින්...

වැඩිදුර කියවන්න
26 03 2020
රනින් ලියා ධර්මය සුරුකි ආලෝක විහාරය

රන්පත්ඉරු වල ලියන ලද ධර්මය නිදන් කර සුරුකි ආලෝක විහාරය අද අපේ සංචාරයේ නැවතුමයි. ආලෝක විහාරය යැයි කී විට ආගන්තුක...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close