දීක්ෂා ගුරු මග

‘‘අහමසමි සහමාන්
උත්තරො නාම භූම්‍යාම්
අභීෂාඉසම් විශ්වාෂා ශාමාශං විෂාසහිඃ’’

‘‘මම ජයග‍්‍රාහකයා වෙමි
මම පෘතුවිය මත වෙසෙන උත්තරීතමයා වෙමි
හැම තැනම හැම දෙයම හැම ආකාරයෙන්ම
ජයග‍්‍රහණය කරමි’’

— අථර්ව වේද

09 10 2020
භාවත් භාවම් …

ඔබ මාර්ගයේ පැමිණෙන විට ඔබ දන්නා කියන ගැහැණු ලමයෙක් බස් නැවතුමක තරුණයෙකු සමග කථා කරමින් සිටින ආකාරය දකින අතර ඔබ...

වැඩිදුර කියවන්න
09 10 2020
මිනිස් සිරුරේ සැගවුණු විශ්ව පිරමීඩය

පිරමීඩ තැනෙන්නේ මිනිස් මනසේ අනුරුවක් නැත්තම් මිනිස් මනසේ ක‍්‍රීයාකිරීත්වයට සමානව බව හැමෝම දන්න කරුණක් වෙන්න පුල්වන්.... හැබැයි මේ සංසිද්ධිය තුළම...

වැඩිදුර කියවන්න
07 10 2020
ඔබ ඔබේ මනසින් කොපමණ ප‍්‍රමාණයක් භාවිතා කරනවද ?

මා කියන බොහෝ කරුණු පොත් පත් වල නෑ .... ඒ නිසාම සරහර අය මගෙන් එවා පිලිගන්නනම් එවා සදහන් මුලාශ‍්‍ර ඉල්ලා...

වැඩිදුර කියවන්න
07 10 2020
ජිවත්ව සිටියදී මරණය අත්දැකිය නොහැකිද ?

මරණය ..... කියන්නේ දිගු ගමනක එක් නවාතැනකින් නික්ම යෑමක් යැයි පැවසුවහොත් එහි වරදක් නැත . ඉදින් මෙය ගමනකැයි කියතහොත් එය...

වැඩිදුර කියවන්න
07 10 2020
දෙවියන් ඔබ හා උසස්ම ප‍්‍රීතිය . . .

දෙවියන් සෑම ආගමකම මෙන්ම සෑම සමාජ ක‍්‍රමයකම දැකගත හැකි වෙයි. ඈත අතිතයේදි ලෝකය දෙවියන් විසින් පාලනය කල බව සමහරෙකුගේ විස්වාසයයි....

වැඩිදුර කියවන්න
06 10 2020
පෙර කර්මයන් ඉවත් කල හැකිද ?

ජාතක කථා වල යම් තැනක කියවෙන පෙර අපර සංධි ගැලපීම කියන තත්වය ඔබට මතකද ? ඒ කියන්නේ අප ආර්ය මාර්ගයේ...

වැඩිදුර කියවන්න
12 08 2020
භෞතිකත්වය සපුරා පරිපුර්ණත්වය දකින රහස් මග. . .

ලොව ඇති විවිධ දැණුම් ක‍්‍රමවේද අතුරින් පරිපුර්ණ වු ක‍්‍රමවේදය වනුවේ කුමක්දැයි යමෙක් ඇසුවහොත් මා නොපැකිලිව එය වුකලි වෛදිකයැයි පවසමි. එය...

වැඩිදුර කියවන්න
09 08 2020
‘අ’ කාරය වෛදික සාහිත්‍යයේ ජීවයයි . . .

අක්‍ෂරාණාමකාරො ස්මි ද්වන්දවඃ සාමාසිකස්‍ය ච අහමේවාක්‍ෂයඃ කාලෝ ධාතාහං විශ්වතෝමුඛඃ සිංහල හෝඩියේද සංස්කෘත හෝඩියේද මුල් අකුර අ යන්නය. වෛදික සාහිත්‍යයේ ආරම්භය...

වැඩිදුර කියවන්න
03 08 2020
කර්මයෙන් මිදිම කියන්නේ කප් රුක පහල වීම නොවෙයි ….. ජිවිතය දිනීමයි

මගෙන් මෙහෙම ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා........ ලෝකයේ කොහේ හෝ ඉන්න දීක්ෂා ගුරුවරයෙක් ඉදිරිපිට කෙනෙක් වාඩි වෙලා එයාගේ කර්මය දැනගෙන එයින් මිදීමේ...

වැඩිදුර කියවන්න
03 08 2020
දෙවියන් පෙරලා යමක් බලාපොරොත්තු වෙනවාද ?. . .

මීට වසර කිහිපයකට කලින් සිදුවීමක් මට හදිසියේ මතක් වුණා. දරු උපතක් සිදුවෙච්ච වෙලාවට අප කිල්ලකට මැදි වෙනවා. එවන් අවස්ථා වලදී...

වැඩිදුර කියවන්න
02 08 2020
පොලවට පැමිණ මං මුලාවන අර්ධ දෙවිවරු. . .

බුදුබණට අණුව තම කුසලාකුසල අනුව දේවත්වයට පත්වන බව අපි දන්න කරුණක් . ඒ වගේම දේවත්වය කියන එකත් පවතින්නේ තමන්ගේ කර්ම...

වැඩිදුර කියවන්න
02 08 2020
කර්මය විසින් උරුම කර දෙන රුකියාව මුලින්ම අරඹන්න

පසුගිය දිනක පරමාත්මිය දැණුම තුළින් අලූත් ඉමක් හදුන ගන්න අවස්ථාවක් උදාවුණා.. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට ජිවිතයේ මැදි යුගය තුළදි ජිවිතය...

වැඩිදුර කියවන්න
28 07 2020
වෛදිකයන් පරමාත්මීය තලය ලෙසින් දුටු පිටසක්වලයන්ගේ Akashic Records

වෛදිකයට අනුව මිනිසෙකු නිර්මාණය වෙන්නේ පරමාත්මය ශක්තියෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් වූ ශක්ති කොටසක් මුල් වීමෙන්ය. එසේ රැගෙන...

වැඩිදුර කියවන්න
25 07 2020
පුරුෂාර්ථ මතින් ගොඩ නැගෙන ආශ‍්‍රම ධර්ම . . .

වෛදික ආශ‍්‍රම ධර්මයන් පිලිබදව මා අවස්ථා ගණනාවකදීම පැහැදිලි කරල තියෙනවා. යලිත් සරලව පැහැදිලි කලොත් යම් පුද්ගලයෙකුගේ ජිවිත කාලය තුළ එක්...

වැඩිදුර කියවන්න
21 07 2020
තිස් තුන් කෝටය හා කෝටිය

තිස්තුන් කෝටියක් දෙවිවරු පිලිබදව අපේ සාහාත්‍ය තුළ සදහන් වෙනවා හැබැයි හෙළ තරු සතරේ එක් අංගයක් වන මංත‍්‍ර ශාස්ත‍්‍රය තුළ දෙවිවරු...

වැඩිදුර කියවන්න
04 07 2020
දරු උපතට හේතුවන කර්මාණුරූපී ණය .

දරුවෙක් උපදින්නටනම් මවක් හා පියෙක් සිටිය යුතුය. එසේ උවත් දරුවෙක් වැදු පමණින්ම මවක් හෝ පියෙක් වීමටද නොහැකිය. යම් දෙමාපිය යුවලකට...

වැඩිදුර කියවන්න
03 07 2020
විශ්වය මැවීම වෛදිකයා දුටුවේ ඉතා ගැඹුරිනි . . .

විශ්ව නිර්මාණය බොහෝ ආගම් වල තේරුම් ගැනීම අපහසු මෙන්ම තේරුම් කර අවසන් කල නොහැකි කොටසකි. මායා මිත්‍යා සහ නිත්‍යා ලිපියේ...

වැඩිදුර කියවන්න
16 06 2020
සොබාදහමේ විද්‍යාව මනසින් දැකීම

වෛදිකය හා දීක්ෂා මග ... ​වෛදිකයා වු කලි බහු දේව වාදයක් කරපින්නාගත් ප‍්‍රාථමික ජන කොටසක් ලෙසින් වර නගන්නට නූතන භෞතික...

වැඩිදුර කියවන්න
17 06 2017
ස්ථාවරත්වයට දොර වසන උපන් දුර්වලතාව

වෙදික ක‍්‍රමවේදය කියන්නේ ඉතා සියුම් ක‍්‍රමවේදයක් බව පසුගිය ලිපි වලින් තේරුම් යන්න ඇති... පෙර භවයන් වල සිදුකරන ලද වැරදි මත...

වැඩිදුර කියවන්න
13 06 2017
කර්මයේ ක‍්‍රීයාත්මක වීම වෛදික ඇසින්

මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නා වෛදික ක‍්‍රමවේදය තුළ කර්මය හදුනා ගන්නා ආකාරය... ඒ ලිපිය ලිවීමෙන් පසු එක් දරුවෙක් මෙන්න මෙවැනි...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close