මේ පැහැදිලි කිරීම ලංකාවට අලූත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ ගැඹුරු හැදෑරීමක්…. අප අලුතින්ම ගෙයක් හදන විට එම නිවස වාස්තු අනුව ගොඩ නැගීමට උත්සහ දරනවා. හැබැයි අප කොතරම් වාස්තු නිවැරදිව පවත්වාගැනීමට අදහස් කරත් අපේ කර්ම ශක්තිය මෙතනදී අපට හරස් වෙනවා. කර්මයයි නිවසයි එකට එකතු වෙන්නේ කොහොමද ? සිරියහන තැබිය යුතු ස්ථානය තීරණය කල යුත්තේ සිරියහන යන්නේහි අර්ථයද එහි වාස්තුමය හරයද අවබෝධ කරගෙනය. චාතුම්මහාරාජික නාගයන්ට අධිපති විරූපාක්ෂ දෙව්... මේ ටිකේ අනාවැකි සත්‍යවෙනවා ටිකක් වෙනස් විදියකට.... නමුත් ඉන් සතුටු වෙන්න බෑ මොකද ඒ අනාවැකිම නොවෙයි . දැණුම යෙදවීම තුළින්... විවාහය කියලා කියන්නේ දෙන්නෙක් එක්කරන අවස්ථාවටයි... පැරණි සම්ප‍්‍රධාය තුළ විවාහයට පෙර කරලියට එන්නේ පොරොන්දම් ගැලපීම... පොරොන්දම් ගැලපෙනවනම් කසාදය කෙරෙනවා.... මොකක්ද... මම කලින් ලියපු ලිපියක් සම්භන්ධයෙන් පොඩි දරුවෙකු මෙන්න මෙහෙම කථාවක් කියලා තිබුණා. අර ගෙදර මේ ගෙදර අත්දැකීම් වලින් වැඩක් නෑ... ඉතිහාසය දෙස හොදින් බැලීමේදි රට එක්සේසත් කල සෑම රජෙකුම නව නුවරක් ගොඩ නැගුවේය. එයට හේතුවක් ඇත . රජු දීර්ඝ කාලයක්... ලාබයට දෙයක් විකුණන්න තියෙනවනම් අපි එය ගන්න පුලූවන්ද කියලා ටිකක් හිතලා බලනවා... අද අන්තර්ජාලයේ ඒ වගේ ලාබ දේවල් බොහොමයක් විකිණෙනවා.... විශ්වය අලූත් වීම තුලින් අප බලාපොරොත්තු වෙන්නේ ජිවිත ඇතුලේ කුමක් හෝ පිබිදීමක්... සිංහලයන් විදියට අපට වැරදුණු තැන ගොඩක් තියෙනවා.. අපේ... බ‍්‍රරමස්ථලය වාස්තු විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයකි. එහෙත් එය වර්ථමානය වන විට වාස්තු වේදීන් මෙය පටලවාගත් සංකල්පයක් බවට පත්ව ඇත .... නිවස හෝ තමන්ට අයත් භූමියේ ඇති ශුභ අශුභ මෙන්ම ලැබීම් වාසනාව ද මත එහි ජීවත්වන්නන්ගේ ආර්ථිකය රැුඳී පවතියි. බොහෝ ඉඩකඩම්වල... පදිංචිය සදහා නිවසක් ඉදිකිරීමේ දී ඒ සදහා තෝරා ගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි. අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හ`දුනා ගත... පසුගිය කාලයේ එක් දිනක එක් කාන්තාවක් ඇගේ පැවති රෝගී ගතියක් උදෙසා ප‍්‍රතිකාර උදෙසා ආශ‍්‍රමයට පැමිණියා. ඒ ඇගේ වසර පහලවකටත් අදික... නිවසකට හෝ ඉඩමකට ඇතුළු වන ස්ථානය ඉතා වැදගත් . ඒ කියන්නේ ගේට්ටුව කඩුල්ල හෝ ප‍්‍රධාන දොර යොදන ස්ථානයයි. අපේ ගෙදරට... එක්තරා පැත්තකින් බැලුවොත් මේක අභියෝගයක්..... වාස්තු පිලිබදව ලංකාවේ මිනිසුන් තුළ ඇති දැණුම මෙන්ම හැගීම අල්පය. එය මිනිසුන්ගේ පමණක් නොව ශාස්ත‍්‍රවේදින්ගේ... මේ කරුණු 15 ගැන හිතලා බලන්න... විවාහ කියන්නේ අපේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ .. තමන්ගේම කියලා... අලූතින් ගෙයක් හදන විට අපි ටිකක් හරි ඒ ගෙදර වාස්තු පිලිබදව සැලකිලිමත්... නමුත් කල් ගතවෙත්ම ඒ නිවසේ ඉඩකඩ මදියි කියලා... 2015 අපේල් 19 ලියපු සටහනක් මේ තියෙන්නේ...... මම එක් මාධ්‍ය ආයතනයකට නැකතක් දුන්නා එය අරඹද්දී.... මම කිව්ව එක දෙයක් තිබ්බා... නිවසක වාස්තු කියන්නේ අත්‍යාවශයෙන්ම ඉතා සුබ ආකාරයෙන් පැවතිය යුතු දෙයක්.. වාස්තු නිවැරදිවීම කියලා කියන්නේ මොකක්ද ? මේක මහා බැරූරුම් දෙයක්... අපි ගෙයක් හදන්න ඔනේ කියලා හිතුවම ඉස්සෙල්ලාම හිතන්නේ ලක්ෂ 50 / 100 බැංකු ණයක් ගන්න විදිහ.. ණය අරගෙන ගෙවල් හැදුවට... තමන්ට කියලා නිවසක් ගොඩ නැගීම හීනයක්ම නොවන බව මම කලින් ලිපියෙන් කිව්වා.. ඉඩමක් මිලදී ගැනීම ගැනත් මේ ආකාරයෙන්ම හිතන්න බැරිද... මේ පැහැදිලි කිරීම ලංකාවට අලූත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ...රජවරු සිටුවරු තැණු හෙල වාස්තු
වසර දහස් ගණනකට පෙර කල මහා ඉදිකිරීම් අදටත් නොනැවසී පවතී. ඒ අන් කිසිවක් නිසා නොව හෙල වාස්තු ශාස්ත‍්‍රයේ විශ්මය ජනක බව නිසාය. වාස්තු යනු අප විසින් කෘතිමව නිපදවනු ලබන යම් දෙයක් සොභාදහම හා ගැලපීමේ විද්‍යාවයි.සොභාදහම හා නොගැටීම යනු එම ඉදිකිරීමේ යහ පැවැත්මයි.
වැරදුණු තැන නිවැරදි කරගන්න. හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….
14 05 2021