හිරන්‍ය කාශ්‍යප
හෙල ඉතිහාසයේ ස්වර්ණතම යුගය ලෙස
සදහන්ව ඇත්තේ හිරන්‍ය කාශ්‍යප යුගයයි.
ලෝකය පුරා ශිෂ්ඨාචාර ගොඩනගමින් මුල්ම
අසුර අධිරාජ්‍යය ගොඩනගන්නේ ඔහුයි.
එහෙත් හිරන්‍ය කාශ්‍යප යුගය පිලිබද නිසි කතිකාවතක්
තවම අප රට තුළ ගොඩනැගී නැත.
රාවණ යුගය දේවයාණි යුගය
යළි සමාජගත කල අයුරින්ම මේ උත්සහය
හිරන්‍ය කාශ්‍යප යුගය නැවත ලියන්නටය…
කාශ්‍යප සෘෂිවරයාට හා දෛත්‍යාට දාව දරුවන් තිදෙනෙකු ඉපදුණු බව මා පෙර ලිපියේ සදහන් කළා . ඉන් වැඩිමහල් දරුවා වූයේ හිරන්‍යාක්‍ෂය....
අතීත ශිෂ්ටාචාර සියල්ලෙහිම පාහේ සප්ත සෘෂිවරු පිළිබඳ සංකල්පයක් දැකගත හැකි වේ. සප්ත සෘෂි වරු යනුවෙන් අදහස් වන්නේ මුල්ම යුගයන්...
හෙළ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කර බලන විට විෂ්ණු දසාවතාරයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ අසුර අධිරාජ්‍ය පෙරළා දැමීම...
හෙළ පොලවේ බලවත් වු සෑම අසුර රජකු ගේම ඝාතකයා බවට පත්ව ඇත්තේ විෂ්ණු අවතාරයක්ය යන්න මතු කර දැක්වීම උදෙසා විෂ්ණු...