රාවණ වංශිකයෝ

හෙළ ඉතිහාසයේ නව පිබිදවීම පිළිබද අයිතිකරුවෝ බොහෝය.

එහෙත් විසිවන සියවස ඇරඹෙද්දීත් රාවණ යනු ගැහැණු හොරෙක් පමණක්මැයි කියු සමාජයක්, රාවණ රජු දේවත්වයෙන් පුදන තැනට ඔසවා තබන්නට තරම් වු යුග මෙහෙවර පිටුපස සිටියේ කවුරුන්ද යන්න යම් දිනක ඔබට වැටහෙනු ඇත.

හෙළ යුගය සොයා යෑම උදෙසා පහසුම මග පරමාත්මීය වු මනසයැයි යන මතය සමාජගත කර මානසික බලය ඔස්සේ හෙළ යුගය සොයා යන පරපුරක් තනන්නට ගුරුවරයාට හැකිවිය.

අදවන විට හෙළ යුගය යනු මිත්‍යාව බිදදැමු යථාර්තයකි.
යුගයක් ප‍්‍රථිනිර්මාණය කිරීම පහසු දෙයක් නොවුවද ගුරුවරයා එ යුතුකම ඉටුකල බව ඔබට වැටහෙණු ඇත.

08 10 2020
වැහි දෙවියන් අමතකද ?

ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ ඇසළ පෙරහරයි. ඇසළ පෙරහර නරඹන බොහෝ දෙනකුට එය තවත් එක් උත්සවයක් පමණි. එහි ඇති...

වැඩිදුර කියවන්න
07 10 2020
සමාන්තර ලෝක දොරටු 4 සක්වල දොරටු හා කාල උමග

මගේ හැදැරීම් තුළ මම අපේ රට තුළ තියෙන සමාන්තර ලෝක දොරටු 4 ක් සක්වල දොරටුවක් හා කාල උමගක්හ දුනාගෙන තියෙනවා....

වැඩිදුර කියවන්න
07 10 2020
උත්පත්ති ආගම හා මිදීම

මගෙන් එක් දරුවෙක් මෙහෙම ප‍්‍රශ්ණයක් අසා තිබුණා... මේ ආත්මයේ බෞද්ධ කෙනෙකු ලබන ආත්මයේ වෙනත් ආගමක ඉපදිය හැකිද? ආගම තීරණය වන්නේ...

වැඩිදුර කියවන්න
06 10 2020
ලෝකයේම නොමැති ශබ්ද දෙක. . .

සිංහල භාෂාව කියන්නේ සජිවි භාෂාවක් ....සජිවි භාෂාවක් කියන එකේ අර්ථය තමයි භාෂාවක් මොහොතින් මොහොත වෙනස් වීමකට නැත්තම් කාලානුරූපිව වෙනස් කම්...

වැඩිදුර කියවන්න
06 10 2020
අපේ දේ සුලගට ගසාගෙන යන්නට ඉඩ නොදෙන්න

KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, AUGUST 9, 2017· ඈත අතීතයේ සිට එක් කලෙක පෙරදිග බලවත් වන අතර තවත් කලෙක අපරදිග බලවත් වීම...

වැඩිදුර කියවන්න
12 08 2020
රාවණ ගැන කථාකරන හැමෝම හෙල ද?

තමන් රාවණ ගැන හෙළ යුගය ගැන කථාකරාට අපි ඇත්තටම හෙළ ද? මේක විසදගන්න අමාරු ප‍්‍රශ්ණයක්... මටත් ඔය ප‍්‍රශ්ණෙම ඇතිවෙච්ච යුගයක්...

වැඩිදුර කියවන්න
02 08 2020
වජ‍්‍රය යනු රාවණ රජුට අයත් ආයුධයක් නොවේ

වජ‍්‍රය පිළිබද බොහෝ කතා බහ පසුගිය කාලය තුළ කරලියට පැමිණියේය. සමහරුන් එය වශි බෝලයක් ලෙසින් දුටුවේය. එය දැන් රාවණ රජුට...

වැඩිදුර කියවන්න
02 08 2020
රාවණ අවධිවීම හා අදිවත අහිමි කර ගැනීම

නිදාසිටින රාවණ රජුව ඇහැරවන්න ගොඩක් අය උත්සහ දරණවා . ඇත්තටම රාවණ රජුව ඇහැරවන්න අවශ්‍යද ? මම මෙය යථාර්තයක් ලෙස දකින්නේ...

වැඩිදුර කියවන්න
21 07 2020
“කෝටියක් නොව කෝටයයි” – හෙළ ශක්තියේ සැබෑ අර්ථය

අප තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගැන කතා කළද සත්‍ය ලෙසම පැරැණි හෙළය තුළ තිස් තුන් කෝටියක් දෙවිවරු සිට නැත . එකල...

වැඩිදුර කියවන්න
13 01 2014
උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ

රාවණ යුගය ගැන අප දිගින්දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ...

වැඩිදුර කියවන්න
31 12 2013
කාෂ්‍යප බුදුන් රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේන් සියලූ ශක්තින් ලබා ගතහැකි මංත‍්‍රය

අභයගිරිය සහ ජේතවනාරාමය නමින් බුදුසමයට අයත් ප‍්‍රධාන පුදබිම් තුනක් බිහිවිය. ඒ අතරේ දාගැබ් තුනක්ද ඉදිවිය. එම දැගැබ් අතරේද ජේතවනාරාමය අතිවිශාල...

වැඩිදුර කියවන්න
26 10 2013
දසිස් රාවණගේ දස විදු ශාන්තිය

විශ්වයේ සකලවිධ ශක්තීන් දසමහා විද්‍යාවන් තුළට ඒකරාශීකොට දැක්වීමට හෙළයෝ සමත් වූහ. මෙම දසමහා විද්‍යාවන් හරහා උපරිම ලෙස වැඩගත් හෙළ නිරිඳු...

වැඩිදුර කියවන්න
22 09 2013
හෙළ ඉතිහාසය සීගිරියේදී කොන්කී‍්‍රට් කළා

බඹර රජු කතා කරයි ඞීමන් ආනන්ද කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ හැට හැත්තෑව දශකවල ලංකාවේ පාඨකයන් අමන්දානන්දයට පත් කළ ත‍්‍රාසජනක...

වැඩිදුර කියවන්න
08 09 2013
ආගමික නිල ප‍්‍රහාරයට පනික්කි රාළ සූදානම්ද?

ඕනෑම රටක අභිමානය මෙන්ම ප්‍රෞඪත්වය රැුඳී ඇත්තේ ඒ රටේ අතීත උරුමයන් මතය. ඒ උරුමයන් අතර ඒ ඒ රටට ආවේණික අංගයන්ද...

වැඩිදුර කියවන්න
error: Content is protected !!