The Arrival of Aliens

පෘතුවිය ස්වාභාවිකව බිහිවු දෙයක්ද නොඑසේනම් යම් දියුණු ජීවින් පිරිසකගේ නිර්මාණයක්ද යන්න පිළිබදව ලෝකයේ විද්වතුන් අතර විවිධ මතවාදයන් පවතී.
එසේම මිනිසා පරිණාමය තුළින් බිහිවුවෙකුද නැතහොත් විද්‍යාගාර පිරික්ෂණයක් තුළින් බිහිකරණු ලැබුවාද යන්න තවත් එවැනිම මත ගැටුමකි.
නුතන පුරාවිද්‍යාව විසින් පුර්ව ශිලා යුගය සේ සලකන යුගයේ පැවැති විශ්මිත තාක්ෂණයන් පිළිබද සාධක ලෝකය පුරා පැරණි ශිෂ්ඨාචාරයන් තුළින් මතු වෙත්ම අපට පිළිගන්නට වෙන්නේ මේ සියලු නිර්මාණයන් පසුපස තවමත් හෙළි නොවු රහසක් පවතින බවය.
එත් එය ඔබට රහසක් නොවනු ඇත.
පිටසක්වලයින් යනු අමුත්තන් නොව සමීපතමයන් බව ඉක්මණින්ම ඔබට අවබෝධවනු ඇත.
ලෝකයේ බොහෝ රට වල ගල් කදු මත විශ්මය ජනක අයුරුන් සමබරව පවත්නා ගල් කුලවල් දක්නට ඇත . මේවා අතර ස්වාභාවික...
ඩ්රැකෝ වරු සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ සාධක පවතී. draco ජීවීන් පිළිබඳ මා ලියූ පෙර ලිපියෙන් ්‍රැකෝ වර්ග දෙකක් පිළිබඳ තොරතුරු හෙළි...
අද මා කියා දෙන්නට උත්සාහ දරන්නේ අපේ ආදි මානවයා දෙමුහුන්කරණයකට ලක් වූ දාසිට මහා ඇලෙක්සැන්ඩර් රජු එකෙන් එක රටවල් තම...
අඟහරු ග්‍රහයා පිළිබඳ සෙවීම දශක ගණනාවක් තිස්සේ සිදු වන්නකි. මෙයට අඩ සියවසකට පෙර පිටසක්වළින් යන වචනය කිවූ සැණින් අපේ මතකයට...
දකුණු පෙරු හී පිහිටි nazca line තවමත් නොවිසඳුනු අබිරහසකි. nazca line වලින් කියවෙන්නේ කුමක් ද? මේවා ඇන්දේ කවුරුන්ද ? එම අබිරහස...
අහසේ දිදුලන තරු සූර්යයන් බව අප දන්නා කරුණකි. බොහෝ තරු වටා ග්‍රහ පද්ධතියක් පිහිටා ඇත. සූර්යයෙක් යනු ගිනිගෙන දැවෙන ප්ලාස්මා...
එරා යනු v මානයේ පිහිටි දියුණු මනසකින් දියුණු තාක්ෂණයකින් මෙන්ම දියුණු රූප ශ්‍රියාව කින් යුතු ලෝකයක්ය යන්න පිලිබඳව මේ වන...
ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ...
චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප‍්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම...
මෙක්සිකෝවේ Veracruz වනාන්තරය තුළ ගුහාවක් තුළින් ජෙඩ් පතලක් සොයා ගැනීමට හැකිවිය. ජෙඩ් පළිඟු ඉපැරණි ශිෂ්ටාචාර කීපයක ජනප්‍රියව තිබූ පළිඟු විශේෂයකි. මෙම...
පෘථිවියට ආලෝක වර්ෂ හාරසිය විස්සක් පමණ දුරින් පිහිටා ඇති ගවයෙකුගේ හැඩයෙන් යුත් තාරකා පද්ධතියක් පිළිබඳ ඈත අතීතයේ සිට ම මිනිසුන්...
පසුගිය කාලයේ දිගින් දිගට පිටසක්වල ජීවීන් පිළිබඳ යම් යම් සාධක මම ඉදිරිපත් කළා. ඒ සියල්ල හරහා මට අවශ්‍ය වුණේ පිටසක්වල...
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් කැලණි විහාරය පිළිබඳව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එය පිහිටි තැනද නොදන්නා කෙනෙක් නැත. කැළණි පන්සල...
පිටසක්වලයන් හා බැඳුණු පැරණි ශිෂ්ටාචාර 7 තුළ එකිනෙකට බැඳුනු බොහෝ අංග පවතින බව ඒවා හොදින් අධ්‍යනය කරන විට පෙනී යන්නකි....
හිට්ලර් පටසක්වලින් හා ගනුදෙනු කළ බවට විවිධ මතවාදයන් පවතී. එසේම පැරණි විමාන තාක්ෂණය ටිබෙටයෙන් රැගෙන ගිය බවත් ඒවා අ ධ්‍යනය...
අනුරාධපුරය කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ අටමස්ථානයන්ය. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ බුදුදහම රැගෙන ලංකාවට...
පිටවලපතන නැතිනම් රිවස්ටන් කියලා කියන්නේ බොහෝ සිදුවීම් සඟවාගත් ප්‍රදේශයක් බව මා මෙයට පෙර කළ රූපවාහිනී වැඩසටහන් වලදී පෙන්වා දුන්නා මතක...
18 වංගුව අවසන් වෙන්නේ කඳුමුදුන් හතක් සහිත මහා ලොකු මෑණියන්ගේ ඉසව්වෙන්.. මහලොකු මෑණියෝ කියලා කියන්නේ සමන් දෙවියන්ගේ අක්කට මේ කඳුවැටියෙම...
වාරියපොල බිංගිරිය මාර්ගයේ කිලෝමීටර් 17 පමණ ගිය විට හෙල ඉතිහාසයේ සුවිශේෂි රාජධානියක් වෙත පිවිසිය හැකිවෙයි. පුරාවිද්‍යාත්මක කියැවීමට අනුව මෙය වු...



















