විශ්ව පිළියම්

දෙවියන් දුන් ආශ්චර්යමත් වෘතය

කලියුගයේ දෙවියන් බැතිමතාට ලංවන්නේ ප‍්‍රෘථිහාර්යයන් තුළිණි.

මා දෙවියන්ගේ ප‍්‍රාතිහාර්යයන් කොතෙකුත් අත්විද ඇත.

එහෙත් අද මා අත්විදි දෙය ඒ සියල්ලටම වඩා වෙනස්ය.

දින කිහිපයකට පෙර බහුතරයට නුහුරු එක්තරා දෙවිකෙනෙක් විශේෂිත කාර්යයක් උදෙසා වෘතයක් පුරන ලෙස භාවනාවේදි මා හට උපදෙස් දුන්නේය.

වෘතය ඇරඹිමට ප‍්‍රථම තැබිය යුතු පුජාවක් පිලිබදව පැවසුවද වෘතය පිලිබදව කිසිවක් පැවසුවේ නැත.

ගෙවී ගිය දින කිහිපිය තුළම මා භාවනාව තුළින් එම වෘතය පුරන්නේ කෙසේද කියා විමසන්නට උත්සහ කලද එයට අවස්ථාවක් උදා වුයේ නැත.

ඊයේ හවස මා දුටුවා වත්තෙන් ඉල්ලු යම් පලතුරක අවසන් තුන පමණක් ඉතිරිව ඇති බව……

මා ඒ පලතුරු තුන ඒ දෙවියන්ට පුජා කලා…..

අද මා අහම්බෙන් මගේ ලැප්ටොප් එක භාවිතයට ගත්තා. එය මා භාවිතා කරන්නේ ඉතා අහම්භයෙන් පමණයි…. මා එය විවෘතකල විටම මා දුටු දෙයින් මා විශ්මයට පත්වුනා…

දෙවියන් පුරන්නට කියු වෘතය එහි සටහන්ව තිබුණා….

මා එය දකින්නේ දෙවියන්ගේ තවත් එක් ප‍්‍රාතිහාර්යයක් ලෙසිනුයි….

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x