දා පලමු දිනය…….
​ගුරු අපට ඔහු පසුපසින් එන ලෙස පැවසුවා…
ඒ ආශ‍්‍රමයෙන් එහා තියෙන ගල් කන්ද මුදුනට නගිනතෙක්ම ඔහු එක වචනයක්වත් කථා කලේ නෑ……
ආදුනිකයන් නිසාම අප සිව්දෙනාගේ මුවින් කිසිවක් පිටවුවේ නෑ….
ඒ කුඩා කදු ගැටය මුදනේ කුඩා විලක් තිබුණා….
ගුරු නතර වුනේ ඒ විල අසල …….
අපට ඒ විල දෙස බලන්න යැයි ගුරු පැවසුවා…..
එය කිසිදු සෙලවීමක් නැති නිසල විලක්……
එක් එක් සිසුවා අතට ගුරු ගල් කැටය බැගින් දුන්නා…..
ඒය ජලයට දමා
ඒ දෙස බලන්න යැයි පවසමින්…..
ජලයේ රුලි ගොඩක් ඇති වී මොහොතින් නිසල වුනා…..
අවසානයේ ගුරු අපේන් එක් පැණයක් විමසුවා….

………. ජල රුලි ඇති කලේ ඔබද විලද ………

සියල්ලන්ගේ උත්තරය වුනේ එකම එක දෙයක්
ඒ අප දැමු ගල් කැටය රුලි වලට හේතුවු බවයි………

ගුරු ගුරුගේ නිහඩ බව අවධි කලා….
නැහැ ඔබ විලේ නිසල බව බිදින්නට දැරු උත්සහය
විල පැරදු ආකාරයයි ඒ………

ගුරුගේ නිහඩ බවේ ගැඹුර මම එදා අවබෝධ කර ගත්තා…..

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!