‘‘අහමසමි සහමාන් ‘‘මම ජයග‍්‍රාහකයා වෙමි — අථර්ව වේද සමහර දරුවෝ කතා කරල කියනවා මම ගුරුතුමාගේ පිටුවේ අවුරුදු දහයක් පහලොවක් තිස්සෙම ඉන්නවා . ගුරුතුමාගේ ලිපි හැමදාම කියවනවා . බොහෝ... කලියුග දෙවියන් වු ක්‍රිෂ්ණා දෙවියන් වඩාත් විශේෂිතවන්නේ කලියුගය තුල ධර්මය, කර්මය සහ යථාර්ථයේ ස්වභාවය පිළිබඳ ගැඹුරු ඉගැන්වීමක් ලබාදුන් පළමු ගුරුවරයා... මගේ ගුරුවරයා මට කියපු දෙයක් තමයි , කර්මයෙන් මිදෙන්න දරුවන්ට මඟ පෙන්වන්න... මිදෙන්න අවශ්‍ය දරුවන් ඒ මග ගමන් කරාවි ඔබ... විශ්වය අපි ඉල්ලන හැම දෙයක්ම දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙත් තම කර්මයේ ක්‍රීයාකාරීත්වය මතයි.. අපේ කර්මය විසින් අප උපදින... පූර්ණ ජීවිත විග්‍රහය , කර්ම ඵල විග්‍රහය ..... මේ දෙකෙන්ම කෙරෙන්නේ තම විඳවීමට හේතුවන පෙර කර්මය හඳුනාගෙන එය පාලනය කරන... මම මේ කතාව කලිනුත් කියලා තියෙනවා.... මට හිතුනා මේක ආයිත් කියන්න ඕනේ කියලා... පරශුරාම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක්....... මට මගේ ගුරුවරයකු මෙන්න මෙහෙම කිව්වා" අප ජිවත් වන්නේ කලි යුගය තුළ ඒ කියන්නේ ධර්මතා ගිලිහිණු යුගයක මේ නිසා කලි... භව ගමන තුලදී හමුවන ගුරුවරු තෙවැදෑරුම් වේ . 1 . දික්ෂා ගුරු (ආරම්භක ගුරු), 2 . ශික්ෂා ගුරු (උපදෙස් දෙන... මම මෙය සරලව කියන්නම්..... දීක්ෂා ගුරැවරයෙකු පිඩාවෙන් තමන් කරා එන මිනිසුන්ට ඉන් මිදීම උදෙසා දෙවියන් කරා යන හැටි කියලා දෙනවා.... වෛදිකයා යනු සොබාදහමේ ශක්තිය විශ්වාස කල පිරිසකි . මා පෙර ලිපියකින් පැහැදිලි කල අයුරින් සොබාදාහම තැනී ඇත්තේ පංචතත්වය මුල් කොට... ‘අශමන්වතී රීයතෙ සං රභධවමුත්තිෂ්ඨත් ප‍්‍ර තරතා සඛායඃ අත‍්‍රා ජහාම් යෙ අසත‍්‍රශෝවාඃ ශිවාන් වයමුතතරෙමාභි වාජන් (ඍග්. 10.58.8 ) ‘ප‍්‍රගතිහීන හා සත්ගුණ... සේනා යුදයට කැදවන සංඛ නාදයත් සමගින් අර්ජුන මෙසේ පැවසීය... මාගේ නෑයන් මිතුරන් සතරවට සැරසී මා අභියස සිටිනු දැකීමෙන් මගේ දෙකකුල්... බොහෝ මිනිසුන් සිතනුයේ තම ජන්ම කේන්ද්‍රය යනු තමා උපදින අවස්ථාවේ අහස් සිතියම නැතහොත් අහසේ ග‍්‍රහයන් පිහිටි ආකාරය පමණක් බවය. මෙය... මා පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් ... ඔබ ඔබ ඉදිරියේ මනසින් නිර්මාණය කරන ලද දර්පණයක් තුලින් දකිද්දී පළමුවෙන්ම ඔබගේම පිළිබිඹුවක් දකිනු... වේදය යනු ලෝකයේ පැරණිම ලියවිල්ලයි. ඒ තුළ විශ්ව නිර්මාණයේ සිට නවීනතාක්ෂණය දක්වා බොහෝ දේ ලියැවී ඇති බව නොරහසකි. වසර නම... මිනිසුන් භෞතිකවාදීව කොතරම් කතා කලද ඔහුන්ට යම් ගැටලූවක් ඇතිවන විට භෞතිකවාදී මානයන්ගෙන් මිදෙති. ඉන් පසු තම ගැටලූවෙන් මිදෙන්නට බොහෝ මාර්ග... මමෛවාංශෝ ජිවලෝකෙ ජීවභූත: සනාතන: මන:ෂෂ්ඨානින්‍දාියාණි ප‍්‍රඛාතීස්ථානි කර්ෂති ස්වාභාව ගුණ කැවී හැඩ ගැසුණු මේ ලෝකයේ ජීවාත්මය යනු පරමාත්මයෙන් භින්න වු සනාතනික... ජීව ආත්ම සංක්‍රමණය පිළිබඳව මා පෙර යම් සටහනක් තැබූ බව ඔබට මතක ඇති .... පරමාත්මය නැතහොත් විශ්වයේ ඇති මහා පදාර්ථය... මේක ආශ‍්‍රමයට පුංචි සිදුවීමක්.... නමුත් විවිධ ආගම් සිමා වලට කොටු වෙලා ඉන්න හැමොටම මේක පුංචි කථාවක් වෙන්නේ නැති බව මම... වෛදික මග මගේ මාර්ගයයි ...... මිනිසුන් දහස් ගණනකට ප‍්‍රායෝගික ජයග‍්‍රහණයන් උදෙසා ඒ තුළින් මම මග පෙන්වල තියෙනවා ...... බුදු දහම...දීක්ෂා ගුරු මග

උත්තරො නාම භූම්‍යාම්
අභීෂාඉසම් විශ්වාෂා ශාමාශං විෂාසහිඃ’’
මම පෘතුවිය මත වෙසෙන උත්තරීතමයා වෙමි
හැම තැනම හැම දෙයම හැම ආකාරයෙන්ම
ජයග‍්‍රහණය කරමි’’
04 06 2025



















