හෙළ කුණඩලීණී

මංත‍්‍ර යෝග

වෛදික යුගයේදී මිනිසා තම භක්තිය මුල් කරගනිමින් නිර්මාණය කරන ලද මංත‍්‍ර පාඨයන් උපයෝගී කරගනිමින් තම මනස එකාග‍්‍ර කිරිම මංත‍්‍ර යෝග ලෙස අදහස් වේ. මේවා මංත‍්‍ර ලෙස අදහස් කලද මෙහි නියම අර්ථය වන්නේ ස්තෝත‍්‍ර යන්නයි. මංත‍්‍ර යන්නෙහි තේරුම මනස ග‍්‍රහනය කර ගනීම යන්නයි. එහෙත් ස්තෝත‍්‍ර යකින් සිදුවනුයේ මනස හා ශරිරය එකාග‍්‍ර කිරිමයි.

සුර්ය නමස්කාරය

මංත‍්‍ර යෝග වලදී මුලික මංත‍්‍ර වනුයේ සුර්යයා මුල්කර ගනිමින් නිර්මාණය වු මංත‍්‍රයි.

සුර්ය නමස්කාරය උදෙසා භාවිතාවන මුලික මංත‍්‍රය මෙයයි.

ඕම් සුර්යයාය නමහ

සුර්ය නමස්කාරය කිරිමේදි ආමාශය හිස්ව පැවතීම අනිවාර්ය දෙයක්. ඒ වගේම සුර්යයා හොදින් පෙනෙන තැනක සිට මෙය කල යුතුයි. ආසන නැතහොත් ඉරියව් 12 ඔස්සේ සුර්යයා වැදීම කල යුතු වෙයි. මේ හරහා සිදුවෙනුයේ සුර්යයා අභියස අපගේ අභිමානය අත හැරීමයි. අපේ මනස තුළ තමන් පිළිබද අභිමානයක් පවතින තාක් කල් විශ්වය හා එක් විය නොහැකි බව වෛදිකයෝ විශ්වාස කලහ.එහි සත්‍යතාවයක්ද පවතී. ඉරියව් 12 ඔස්සේ සුර්යයා වැදීම හරහා කියාත්මක වනුයේ අපගේ කැපවීම හා භක්තියයි. සුර්ය නමස්කාරයේදි ඉරියව් 12 උදෙසා සුර්ය මංත‍්‍ර 12 ක් පවතී.

1. ඕම් මිත‍්‍රයා නමහ
2. ඕම් රවයේ නමහ
3. ඕම් සුර්යයා නමහ
4. ඕම් භනාවි නමහ
5. ඕම් කගයා නමහ
6. ඕම් පුෂ්නේ නමහ
7. ඕම් හිරන්‍ය ගර්භයා නමහ
8. ඕම් මරිකයාය නමහ
9. ඕම් ආදිත්‍යාය නමහ
10. ඕම් සාවිත‍්‍රී නමහ
11. ඕම් අර්කාය නමහ
12. ඕම් භාස්කරාය නමහ

සුර්ය ගයාත‍්‍රි මංත‍්‍රය

ඕම් ආදිත්‍යාය විද්මහේ
සහස්ර කිරණාය දිමහි
තන්නෝ සුර්යඃ ප‍්‍රචෝදයාත්

සූර්යය අග්ණි මංත්‍රය

සුර්ය දිව්‍ය ශක්ති වර
සුර්ය ප‍්‍රාණ ශක්ති වර
සුර්ය අග්නි ශක්ති වර
සුර්ය ජර්ම ශක්ති වර
සුර්ය දේවතාවා නමෝ නමහඃ
සුර්ය මහී දේවතාවා නමෝ නමහඃ
සුර්ය වරුණ චණ්ඩ හස්ති දේවතාවා නමහඃ
ඕම් නමෝ සුර්ය බලවර තෙදවර
අග්නි ශක්ති වර මහි බල වර
අග්නි දාහය වර අග්නි ශක්ති වර
අග්නි කාම වර අග්න දේවතාවා නමහඃ
ඕම් අග්නි නමෝ නමහඃ

වරුණ දෙවියන් විසින් ලබා දුන් මංත‍්‍රයකි
රුද්‍ර යෝග හා මංත‍්‍ර යෝග එක් තැන් කිරිමෙ හැකියාවක් මෙම මංත‍්‍රය සතුවෙයි

සුර්ය නමස්කාරය

රාවණ රජු විසින් රචිත ශිව තාන්ඩව ස්තෝත‍්‍රය

ලොව පැරණිම රාවණ මංත‍්‍රය

හරෝ හරා හර ඉරු එවි
ආං ඉං උං එං ඔං

Add a comment

*Please complete all fields correctly

Translate »
error: Content is protected !!