කුණ්ඩලීණී හෙළ යෝග

පරමාත්මය මිත‍්‍රයෙකු ලෙසින් පුද්ගල අභ්‍යන්තරයේ විසුම් ගෙන ජීවාත්මයාගේ ක‍්‍රියාවන් මෙහෙයවන බව මිනිසුන් තේරුම් නොගනිති.

යමෙක් මෙය අවබෝධ කොට ගනු ලබයිද, ඔහු ජීවාත්මය තම වසගයට ගෙන පරමාත්මීය තලය වෙත ලගාවෙති.
කුණ්ඩලීණිය යනු මෙයයි.

මිනිසෙකුගේ බිහිවීම උදෙසා හේතුවන ජීවාත්මයන් උකහා ගනු ලබන්නේ පරමාත්මීය ශක්තියෙන් වන අතර පුද්ගලයාගේ මරණයත් සමග ජීවාත්මය පරමාත්මය හා බද්ධ වෙයි.

අප ජීවත්ව සිටියදීම ජීවාත්මය හා පරමාත්මීය තලය එකිනෙක බද්ධ කල හැකිනම් ඉන් උපදින්නේ පරමාත්මීය හැකියාවන් සහිත මිනිසෙකි. සත්‍ය ලෙසින්ම ඔහු මිනිසුන් අභිබවාගිය අර්ධ දෙවියෙකු හා සමවුවෙකි.

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close