හෙළ කුණඩලීණී

මැද සිට ඇරඹිම

මධ්‍යම ප‍්‍රතිපදාව ලෙස අප දන්නා දෙයනම් සරලව කිවහොත් අත්ත කිලමතානු හා කාමසුකල්ලිකානු යන තත්වයන් තුළ නොඇලි ජිවිතය ගෙන යෑමයි…..

නිර්වාණ මග එයයි……

මා අවබෝධ කරගත් මග තුළ මැදුම් පිළිවෙත යනු මැද සිට ඇරඹිමයි……

එනම් ධ්‍යාන මග තුළ ගමන් කරන්නාට ආර්ය මාර්ගයට පිවිසිය හැකි මග පිහිටා ඇත්තේ මැද සිට බවය…..

මැද යනු කුමක්ද……

බඹයක් පමණ වු මිනිස් සිරුර තුළ පිහිටි අද්විතිය බලකේන්ද‍්‍ර හතේ මැද වු හතර වන චක‍්‍රයයි……

අනාභාත චක‍්‍රය යනු අපගේ ශුද්ධ ශරීරය පාලනය කරනු ලබන බලකේනද‍්‍රයයි…..

මුලික බෙදීම ඇත්තේ එතනයි…….

චක‍්‍ර 7 ම අවධිකරන්නා ගමන් කරනුයේ භෞතික මාර්ගයකය….. එය ලෝකයේ යථා පැවැත්ම වුදෙසා විශ්වය සපයනු ලබන මාර්ගයකි……

ඒ මග ගමන් කරන්නාද අවසානයේ නිවීම අවබෝධ කර ගනිති……

ඔහු ආර්ය මාර්ගයට පිවිසෙන්නේ නම් පිරිය යුතු මට්ටම් දෙකක් ඇත….

එහෙත් විශ්්ව දහම අවබෝධ කරගත් ඔහු ආත්මයක් ආත්මයක් පාසා මින්සුන්ට සේවය කරන්නට හිතනු මිස නිවා නොදමනු ඇත

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74

4.2 6 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x