සමාජ සත්කාර

සිසු දරු සරණ 2016 - සිරිපාගම නිල්වලා කණිෂ්ඨ විද්‍යාලය

වෛදික ආශ‍්‍රමය මගින් සිදුකරණු ලබණ සිසු දරු සරණ සත්කාරයේ දෙවන පාසල ලෙසින් සිරිපාගම නිල්වල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙත ඉදිරි වසර උදෙසා අවශ්‍ය සියලුම පොත් පත් පාසල් උපකරණ මෙන්ම පාසලේ ගරුවරුන්ට මෙන්ම පාසලට අවශ්‍යදේද ලබාදිමට අපට හැකිවිය. මේ සත්කාරයන් උදෙසා ආශ‍්‍රමය හා අත්වැල් බැදගත් සියල්ලන්ටම මේ පින අත්වේවා.

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!