සමාජ සත්කාර

සිසු දරු සරණ 2016 - පදියතලාව දෙමෝදර කණිෂ්ඨ විද්‍යාලය

සිසු දරු සරණ 2016 අප පසුගිය වසරේදි නොනවතින ගමනකට මුල පුරණු ලැබුවා . ඒ වු කලි හෙළ දරුවන්ට අයනු ආයනු කියන්න අත දෙන්න දරණ උත්සහයේ පලමු වෑයමයි. මෙවරද ඒ දරුවන්ගේ සතුටු සිනා දකින්නට දෙමෝදර කණිෂ්ඨ විද්‍යාලයේ සියලු දරුවන් වෙත ඉදිරි වසර උදෙසා අවශ්‍ය සියලුම පොත් පත් පාසල් උපකරණ මෙන්ම පාසලේ ගරුවරුන්ට මෙන්ම පාසලට අවශ්‍යදේද රුගෙන යන්නට හැකිවිය. මේ සත්කාරයන් උදෙසා ආශ‍්‍රමය හා අත්වැල් බැදගත් සියල්ලන්ටම මේ පින අත්වේවා.

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!