දීක්ෂා ගුරු මග

‘අ’ කාරය වෛදික සාහිත්‍යයේ ජීවයයි . . .

අක්‍ෂරාණාමකාරො ස්මි ද්වන්දවඃ සාමාසිකස්‍ය ච
අහමේවාක්‍ෂයඃ කාලෝ ධාතාහං විශ්වතෝමුඛඃ

සිංහල හෝඩියේද සංස්කෘත හෝඩියේද මුල් අකුර යන්නය.

වෛදික සාහිත්‍යයේ ආරම්භය නැතහොත් නැතහොත් සකල විද ශබ්දයන්හි ආරම්භක අක්ෂරය ලෙස වෛදිකයා සලකන්නේද යන්නයි.

එසේනම් ආරම්භක ශබ්දය ඕම් යැයි පවසන්නේ කෙලෙසකදැයි කියා ගැටලූවක් මතුවනු ඇත .

වෛදිකයාට එය ගැටලූවක් වුයේ නැත .

ඕම් යන්න තනි ශබ්දයක් ලෙසින් වර දැක්වුවද වෛදිකයා මෙය ශබ්දය මුකයේ තැන් තුනකින් උපදින ශබ්දයක් බව තේරුම් ගත්තේය.

ඒ අනුව ඕම් යන්න උත්පත්ති මුලය අනුව අ වු ම් යන්නෙන් බෙදා දැක්විය.

සමස්ථ වෛදික සාහිත්‍යයේ ජිවය යන්න වන්නේ එලෙසින්ය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

Translate »
error: Content is protected !!