Arrival of Alien

කිරි බිංදුවක් විසි කරන්න

අලුත් අම්මලා වගේම ගෙවීගිය දශක කිහිපයේ අම්මලා වුණ අයගෙනුත් මගහැරිලා ගිය පුංචි චාරිත්‍රයක් මට භාවනාවෙදි කියලා දුන්නා.

අලුත උපන් දරුව මවගෙන් කිරිබීලා ඉවරවුනාම අම්මා කිරි බිංදුවක් ඇගිල්ලකට අරගෙන එ කිරි බිංදුව දරුවගේ ඇගේ වැදීගෙන බිමට විසිවෙන ලෙස ඇගිල්ල ගසලා දැම්මා…

මෙමගින් කිරි වලට ඇතිවන අසුභ බැල්මවල් ඉවත් වනවා.
කිරි වලට යම් අසුභ බැල්මක් ඇති වුනොත් ඒක දරුවාගේ බඩේ අමාරු වලට බලපානවා .
කිරි බිව්වට පස්සේ දරුවා අඩන්න ගන්නවා .

මෙය කරන්නේ මුල් මාස තුන තුළ පමණයි .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!