Hypnotherapy

මෝහනය

මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට සහ වේගවත් සුවය සඳහා

පහසුකම් සැලසීමට උපකාරී වන මෙවලමකි.

එය ඖෂධ භාවිතා කරන ප්‍රතිකාරයක් නොවන නමුත්

මිනිසුන්ගේ මනස තුළ නිර්මාණය වන ගැටලු 95% කටත් වඩා

මේ හරහා විසඳිය හැකි වේ .

නැතහොත් සුව කළ හැකිවේ .

04 06 2025
නින්ද නොයෑම සරලව හිතන්න එපා

මනෝ උපදේශනයට අදාල ගෲප් වල වගේම පෞද්ගලිකව දරුවන් අහන ප්‍රශ්න අතර වැඩිපුරම අහන දෙයක් තමයි , " නින්ද නොයෑම "...

වැඩිදුර කියවන්න
10 03 2025
ජීවිතය එපාවෙලා වගේනම් අපි කථාකරමු

යළිත් මුහුණු පොතේ " සියදිවි නසා ගැනීමක් " ගැන කතාවෙනව ... පහුගිය කාලෙකත් මේක රැල්ලකට වගේ ගිය කාලයක් තිබුණා ......

වැඩිදුර කියවන්න
10 03 2025
මෝහන ප්‍රතිකාර යනු ප්‍රාතිහාර්යමය සුවකිරීමක් ද ?

මෝහන ප්‍රතිකාර යනු ප්‍රාතිහාර්යමය සුවකිරීමක් ද ? මෝහනය මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට සහ වේගවත් සුවය සඳහා පහසුකම් සැලසීමට උපකාරී වන...

වැඩිදුර කියවන්න
29 01 2025
නිශ්ශබ්දව වැඩ කරන්න, පුද්ගලිකව සමරන්න

ඔබ ඔබේම මාර්ගයක් තුල හැම විටම නිහඬව ගමන් කිරීමට හුරුවන්න . ඔබේ ගමන් මාර්ගය පිළිබඳව හොඳ නරක හෝ එහි වලංගුතාවයන්...

වැඩිදුර කියවන්න
29 01 2025
මෝහන ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබදව ඇති වැරදි මත

මෝහන ප්‍රතිකාරය පිළිබඳ බොහෝ වැරදි වැටහීම් මිනිසුන් තුල ඇත, එයට හේතු වී ඇත්තේ මෝහනය යන වචනය සම්බන්ධයෙන් බොහෝ මිත්‍යා මත...

වැඩිදුර කියවන්න
27 01 2025
හිතේ තියෙන දේ කියන්න සුදුසු කෙනෙක් තෝරාගන්න …

බොහෝ මානසික ගැටලු වැඩි වෙන්න හේතුව තමයි , තමන්ගෙ හිතේ ඇතිවෙන දේවල් කියාගන්න කෙනෙක් නැතිකම.... ඒ වගේම තමන්ගේ හිතේ තියෙන...

වැඩිදුර කියවන්න
27 01 2025
මිලියන 450 වු මානසීක රෝගීන් අතරට ඔබත් අයත්ද ?

දැනට කර ඇති සමීක්ෂණයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 450 ආසන්න ප්‍රමාණයක් විවිධාකාරයේ මානසික රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳිති . මේවා...

වැඩිදුර කියවන්න
20 12 2024
ධනාත්මක උපදේශනය සෘණාත්මක බව පරදන මෙවලමකි

නිෂේධාත්මක බව සැමවිටම අප තුළ පවතී, එය සැමවිටම අපව සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනිමට බලා සිටියි. සෑම පසුබෑමකදීම, සැක සහිත සෑම...

වැඩිදුර කියවන්න
Translate »
error: Content is protected !!