රාවණ වංශිකයෝ

රාවණ අවධිවීම හා අදිවත අහිමි කර ගැනීම

නිදාසිටින රාවණ රජුව ඇහැරවන්න ගොඩක් අය උත්සහ දරණවා . ඇත්තටම රාවණ රජුව ඇහැරවන්න අවශ්‍යද ?
මම මෙය යථාර්තයක් ලෙස දකින්නේ නෑ…

රාවණ දෙවියන් හා හෙළ යුගය ගැන නියමාකාරයෙන් කථා කරන අය දන්නවා රාවණ රජුගේ ආත්මය නැගිටලා ඉවර බව….
ඒ කියන්නේ රාවණ රජු දේවත්වයට පත්වෙලා ඉවර බව….

අනික දේව ශක්තියක් මනුස්සයෙක්ට ගන්න බෑ….

මම හැමදාම කියපු දෙය තමයි රාවණ කියන නාමය විකුණන්න බෑ කියන එක . යමෙක් රාවණ කියන නාමය විකුණන්න හදනවනම් ඔහුන් විනාස වෙනවා…. පසුගිය කාලයේ අපි මේ හා සම්භන්ධ බොහෝ දේ දැක්කා….

මහා කාල සෘෂී රාවණ ගුහාවේ තවම ධ්‍යන වඩන බවත් සමහරු කියනවා ඇහුනා….

විකාර……………………

දවසකට මිනිසුන් සැහෙන ප‍්‍රමාණයක් සංචාරයට යන තැනක සෘෂි වරයෙක් ධ්‍යන වඩනවා…..
වෙනසෙන් අලුතෙන් ධ්‍යන බලයෙන් හෙයා ගත්ත තැනක් ලෙස රාවණ ගුහාව පෙන්නුවට ඉතිහාසය පුරා බොහෝ අය ඔය තැන් බලන්න යනවා…..

වෙනසට රාවණ මාතෘකාව අද ඊයේ ආවට එක වෙනස වෙනුවෙන් රාවන ගුහාව ධ්‍යන බලයෙන් පහල වෙන්නේ නෑ…..

විතරක් නොවෙයි …..

සුර්ය වන්දනාව හා සුර්ය වන්දනා ඉරියවු වසර 16000 කටත් පෙර සිට පැවත එන ක‍්‍රමවේදයක් …. රාවණ රජු සුර්ය වන්දනය කල විදිය කිව්වම එය අදහස් විකෘති කිරීමක්…. ඒ සුර්ය වන්දනය කිරීමේ සාමාන්‍ය ක‍්‍රමය…..

හැබැයි රුද‍්‍ර යෝග වඩන්නෙක් කවදාවත් එලෙස සුර්ය නමස්කාරය කරන්නේ නෑ…..
එය යෝග වඩන අය දන්නයා…..

රාවණ කියන්නේ රුද‍්‍ර යෝග හරහා උපරිම තත්වයන් අවධි කල අයෙක් ……

යෝග ගැන නොදන්න රූපවාහිනි යෝගියෝ රාවණ විතරක් නොවෙයි … තමන්ගේ ඇදි වතත් නැති කර ගන්නවා…..
හිතන්න ටිකක්……

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.8 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x