රාවණ වංශිකයෝ

හෙළ ඉතිහාසයේ නව පිබිදවීම පිළිබද අයිතිකරුවෝ බොහෝය.

එහෙත් විසිවන සියවස ඇරඹෙද්දීත් රාවණ යනු ගැහැණු හොරෙක් පමණක්මැයි කියු සමාජයක්, රාවණ රජු දේවත්වයෙන් පුදන තැනට ඔසවා තබන්නට තරම් වු යුග මෙහෙවර පිටුපස සිටියේ කවුරුන්ද යන්න යම් දිනක ඔබට වැටහෙනු ඇත.

හෙළ යුගය සොයා යෑම උදෙසා පහසුම මග පරමාත්මීය වු මනසයැයි යන මතය සමාජගත කර මානසික බලය ඔස්සේ හෙළ යුගය සොයා යන පරපුරක් තනන්නට ගුරුවරයාට හැකිවිය.

අදවන විට හෙළ යුගය යනු මිත්‍යාව බිදදැමු යථාර්තයකි.
යුගයක් ප‍්‍රථිනිර්මාණය කිරීම පහසු දෙයක් නොවුවද ගුරුවරයා එ යුතුකම ඉටුකල බව ඔබට වැටහෙණු ඇත.

24 11 2025
ගුරුත්ව බලයට අභියෝගයක් වූ කන්‍යාවියන්ගේ දේශය

මිනිස් පරිණාමයට මූලිකම සාධක නිර්මාණය වෙන්නේ අප්‍රිකානු මහද්වීපය මුල්කරගෙන කියන එක විද්‍යාත්මකව පිළිගන්න සාධකයක් . ඒ වගේම අනුනාකි ක්‍රියාකාරීත්වයන් පිළිබඳ...

වැඩිදුර කියවන්න
22 09 2025
දස මහා විද්‍යාවෙන් පැන නැගුණු රාවණ රජුගේ හිස් දහය

අපි රාවණ ඉතිහාසය පිළිනොගත්තත් ඉන්දියනුවන් වගේම ශිව භක්තිකයන් දැඩි ලෙසම රාවණ රජුව පිළිගන්නවා.. එයට ප‍්‍රධානම හේතුව ශිව දෙවියන්ගේ හොදම බැතිමතා...

වැඩිදුර කියවන්න
12 04 2025
හෙළ අවුරුද්දෙන් ගිලිහී ගිය හෙළ චාරිත්‍ර

වර්තමානය වන විට සිංහල අලුත් අවුරුද්ද සම්ප්‍රදාය , චාරිත්‍ර හා වෙළඳපොළ තරගය අතර දෝලනය වන්නක් බවට පත්ව ඇතැයි කිවහොත් එහි...

වැඩිදුර කියවන්න
10 04 2025
හෙල පොළවේ ශක්ති කලාප – සොභා ශක්ති විවරණය

ලෝකයේ අනික් රටවල් වලට වඩා හෙළ පොළොව ශක්ති වලින් පිරි විශේෂිත භූමියකි. එයට හේතු වන්නේ හෙල පොළොව යනු සමසිථ ලෝකයේ...

වැඩිදුර කියවන්න
31 03 2025
කලු ගල් දියකල හෙළ තාක්ෂණය

සීගිරිය රිටිගල වගේම ලංකාවේ බොහෝ පුරා විද්‍යාත්මක ස්ථානයන් තුළ ලෝකය පුදුම කරවන ශිලා නිර්මාණ දැක ගත හැකිවේ . අව්කන බුදුරුව...

වැඩිදුර කියවන්න
17 09 2024
නගුලේෂ්වරම් – නන්දිකඩාල් හිදි ශිව ලිංගය බිම තැබීම

රාවණ රජුට අවශ්‍ය වෙනවා රාවණාගේ රාජ්‍යය නැතහොත් හෙළබිම කිසිදා විනාශ කළ නොහැකි ලෙස වරයක් ශිව දෙවියන්ගෙන් ලබා ගන්න . අපි...

වැඩිදුර කියවන්න
24 05 2021
ආචාර්ය හා පිනාචාර්ය

හෙළ ඍෂිවරු යකඩ තැනිය හැකි ක‍්‍රම අධිමානසික ශක්ති හරහා යක්ඛ පරපුරට උරුම කරලීය. මෙම රහස් වට්ටෝරු ප‍්‍රධාන පරපුරු තුනකට උරුම...

වැඩිදුර කියවන්න
23 05 2021
සිය වසකට වරක් රාවණ ද්වාරයට වදින හී සැරය

අරණායක සාමසර කන්ද නායයෑම සිදුවන්නේ වසර 100 ගණනකට වරක් රාමගේ හී සැරයක් පතිත වීම නිසා යැයි අදහසක් නිර්මාණය වෙමින් පවති....

වැඩිදුර කියවන්න
22 05 2021
රාවණ රජුගේ ඇදහීම මොකද්ද ?

රාවණ රජුගේ ඇදහීම මොකද්ද ? මේක ගොඩක් අයට තියෙන ප‍්‍රශ්ණයක්... රාවණ ශිව භක්තිකයෙක් කියනඑක පොදු මතයනේ.... ඒ එක්කම අලුත් අදහසක්...

වැඩිදුර කියවන්න
17 11 2020
රාවණ රජුගේ ඔටුන්න

රාවණ රජුගේ ඔටුන්න තුළ විශේෂ සංකේත පහක් දැකගත හැකියි. පලමු වැන්න ඔටුන්න පිටුපස ඇති සුර්යයා. සුර්යයාගෙන් සුර්ය පරපුර නැතහොත් සුර්ය...

වැඩිදුර කියවන්න
05 11 2020
ලෝකයේ සියලූ පිරමීඩ බල ගන්වන ශක්ති මුලය ……

May 17, 2016 මේක ලෝකයටම අලූත් හෙලි කිරීමක්........ එත් දියුණු ජාතින් මෙය දන්නවා ඇති ඒ නිසයි ඒ අය ලංකාවට මෙච්චර...

වැඩිදුර කියවන්න
04 11 2020
2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි.

2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි. ඒ අනුව මුළු කලියුග වර්ෂ 432000ක කාලයෙන් මේ වන විට වර්ෂ 5120 ගෙවී...

වැඩිදුර කියවන්න
04 11 2020
යුග දෙලොසකට මැදිවුණු හෙළ පොළව

August 12, 2016 · මම පසුගිය දිනක භාවනාවේ යෙදි ඉන්න විටක නම සදහන් කල නොහැකි සෘෂි වරයෙක් සම්භන්ද වුනා .......

වැඩිදුර කියවන්න
17 10 2020
බුදුදහම රකින්න බාර දුන්නේ විෂ්ණුට නොවෙයි උපුල්වන්ට….

මහාවංශයේ හත්වන පරිච්චේදයේ පස්වන ගාථාවේ සදහන් වන්නේ බුදු රජානන්ගේ ඉල්ලීම මත ශක‍්‍ර විසින් උපුල්වන් දෙවියන්ට බුදුදහම රුකීම උදෙසා බාර දුන්...

වැඩිදුර කියවන්න
11 10 2020
සියපතේ සැඟවුණු විශ්ව කේතය …

KANCHANA GEETHA MANAMENDRA·SATURDAY, APRIL 22, 2017· ආශ‍්‍රමයේ විශේෂිත පුජාවන් සදහා භාවිතා කරන්නේ නෙළුම් මල් පමණයි. එයට හේතුව එක් එක් දෙවියන්...

වැඩිදුර කියවන්න
11 10 2020
අටපට්ටමේ සැගවුණු පිරමීඩ තාක්ෂණය

KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, MAY 10, 2017· වෙසක් කාලය ලංවෙත්ම දරුවන්ගේ හිත් වලට මතක් වෙන්නේ කුඩූ හදන්න ඔනේ කියන එක... වෙසක්...

වැඩිදුර කියවන්න
09 10 2020
රාවණ දෙවියන්ගේ දේවත්වයේ නාමයෙන් මවිසින් පුද දුන් ගයාත‍්‍රී මංත‍්‍රය

යම් ශක්තියක් දේවත්වයට පත්වීමත් සමගම ගයාත‍්‍රී මන්ත‍්‍රයක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය. ගයාත‍්‍රී මන්ත‍්‍රයක් යනු දෙවියන් හා මිනිසුන් යා කරන යතුරක් හා...

වැඩිදුර කියවන්න
09 10 2020
මිනිස් සිරුරේ සැගවුණු විශ්ව පිරමීඩය

පිරමීඩ තැනෙන්නේ මිනිස් මනසේ අනුරුවක් නැත්තම් මිනිස් මනසේ ක‍්‍රීයාකිරීත්වයට සමානව බව හැමෝම දන්න කරුණක් වෙන්න පුල්වන්.... හැබැයි මේ සංසිද්ධිය තුළම...

වැඩිදුර කියවන්න
09 10 2020
සොභාදහම දනීනම් ලීයද නොදිරයි.

කාෂඨ නෙතාභජ්‍යතෙ කී ෙටෙය_ පක්‍ෂං ධෘතං ජලෙ කෘෂණපෙක්‍ෂ ජෙදනකු වන ශූකෙල තාරයෙ බුධඃ ඕනෑම ලියක් දීරීමට ලක්වෙයි. එහෙත් පැරණි පන්සල්...

වැඩිදුර කියවන්න
09 10 2020
පණ පොවන්නත් ජලයමයි….

යකඩ කියන්නේ පොලවෙන් ගන්න දෙයක් තමයි. යකඩ කියන්නේ තරමක් නම්‍ය ශිලී බවින් යුත් ලෝහයක්.... අපේ පැරුන්නෝ මේ යකඩයට පණ පොවණ...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close