රාවණ වංශිකයෝ

ලෝකයේම නොමැති ශබ්ද දෙක. . .


සිංහල භාෂාව කියන්නේ සජිවි භාෂාවක් ….සජිවි භාෂාවක් කියන එකේ අර්ථය තමයි භාෂාවක් මොහොතින් මොහොත වෙනස් වීමකට නැත්තම් කාලානුරූපිව වෙනස් කම් වලට ලක්වීම..

වෙනස් කම් වලට ලක් විම කියන්නේ කාලානුරූපිව නව අකුරු එක්වීම හා භාවිතයට නොගන්නා අකුරු ඉවත් වීමයි. ෆ වැනි අකුරු එලෙෂ එක්වු අකුරක්.. එ වගේම අපේ භාෂාවට බොහෝ වචන අලූතින් එකතුවෙනවා…

ඉංග‍්‍රීසි භාෂාව මල භාෂාවක් ලෙයසි පිලිගැනෙන්නේ. එයට හේතුව එය එකම රාමුවක ඇති අකුරු හා ශබ්ද තුළයි එම භාෂාව ගලාගෙන යන්නේ… එය වෙස් වෙන්නේ හෝ දියුණු වෙන්නේ නෑ…

මම කියන්න හදන්නේ වෙනස්ම දෙයක්.

ඔබ දන්නවද ලෝකයේ කිසිම භාෂාවක නොමැති ශබ්ද දෙකක් සිංහල භාෂාවේ පවතින බව……..

ඇ සහ සංඥක ශබ්ද

සුද්දට ඇපල් කියලා කියන්න බැහැ A for Apple

ඈපාට ඉංග‍්‍රීසියෙන් තමන්ගේ නම ලියන්න වෙන්නේ Epa කියලා උනාට එය සිංහලෙන්නම් ලියන්න පුලූවන්.

ගඟ සඳ අඹ වගේ ශබ්ද සුද්දා ලග නෑ.

මෙහි තවත් පැති තියෙනවා.

නිවැරදිවම අර්ථයක් දෙන්න ඉංග‍්‍රීසි භාෂාවට අමාරු තැන් සිංහලේට සරල වෙනවා.

ටිකක් හිතන්න

ඉංග‍්‍රීසියෙන් Kanchana කියලා ලිව්වොත් මෙය කෙනෙක් කාංචනා කියලත් කියවන්න පුලූවන්.

හැබැයි සිංහලේදි මෙය නිශ්චිතව කියවන්නට හෝ ලියන්නට පුලූවන්…

මෙතනදි තේරුම් ගන්න තියෙන සරල දෙයක් තියෙනවා

ලෝකයේ ඉතා දියුණු භාෂාවක් ලෙස සිංහල අවිවාදයෙන්ම නම් කල හැකි බවයි.

ඒත් අපි තවමත් ඉංග‍්‍රීසියට දණ නමමින් අපේ භෘෂාව වලපල්ලටම යවනවා.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x