වෛදික ශාස්ත්‍රය වු කළි රට කරන්නට කියාදුන් හෙල අර්ථ ක්‍රමයයි. සෑම යුගයක්ම ප්රථිනිර්මාණය කොට ඇත්තේ දීක්ෂා ගුරුවරයෙකු විසිණි. දීක්ෂා ගුරුවරයා යනු රජුන් තනන්නෙකි. වර්ථමානෙදිනම් බාලගිරි කියන්නේ මිත්‍යාවක් කියලා හාස්‍යයට ලක්වෙන දෙයක්... මොකද්ද මේ බාලගිරි කියන්නේ.... බාලගිරි ගැන ඉතිහාස කථාවක් තියෙනවා... බාලගිරි දෝසය කියන්නේ... කිල්ලක බලපෑම පිළිබඳව ඇණ කොටා ගන්නන්ට හෝ තර්කණයට නොවේ. පිළිගත හැකි අයට පිලි ගන්නටත් එසේ කළ නොහැකි පාණ්ඩිත්යන්ට බැහැර කිරීමටත්ය.... හෙළ ඉතිහාසය සෙවීම උදෙසා පුරාවිද්‍යා සාධක සේවීමට වඩා පහසු හා විස්වාසණිය ක්‍රමය අධි මානසික ශක්තින් භාවිතා කිරීම බව මම 2010... ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ ඇසළ පෙරහරයි. ඇසළ පෙරහර නරඹන බොහෝ දෙනකුට එය තවත් එක් උත්සවයක් පමණි. එහි ඇති... ගණ දෙවියන් වැදීම දැන් ෆෙන්ෂුයි වගේම රුල්ලක් වෙමින් පවතිනවා. තවත් අයට එය මෝස්තරයක් තවත් පිරිසකට එය ආදායම් මාර්ගයක්.... ගණ දෙවියන්ට... දේවත්වයේ ගැඹුර බැතිමතේකුට තේරුම් ගැනීම ඉතා අපහසුය. එහෙත් යමෙක් දෙවියන් හා සමිප වන්නේ නම් දෙවියන් තම ස්වරූපයේ ගැඹුර බැතිමතාට පහදා... ආශ්රමයේ මුලිකම අභිප්‍රාය වනුයේ තම පුර්ව කර්මයන්ගෙන් මිදෙන්නට මග පෙන්වීමය. එහි අතුරු ප්‍රථිපලයක් ලෙසින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික බලය හා තම ශක්ති... මෙය ගුප්ත ශාස්ත්‍රය පිලිබදව උනන්දුවක් දක්වන අය උදෙසා පමණයි කොඩිවින පිලිබදව කථාකරනු ලබන බොහෝ අවස්ථාවලදි වැඩිවශයෙන්ම අසන්නට ලැබෙන දෙයක් වනුයේ... මම සත්‍ය සායි ස්වාමි ගැන විස්තරයක් පලකලාම කෙනෙක් මගෙන් අහලා තිබුනා ඔබ මිනිසුන් සුවපත් කිරීම කියලා අදහස් කලේ කුමකටද ?... දවසක් උදෑසන ආශ්‍රමය වන්දනාවන් උදෙසා සුදානම් වන මොහොතේ දරුවන් දෙදෙනෙකු ආශ්‍රම ද්වාරයෙන් ඇතුලූ වුනේ ඔවුන්ගෙන් එක් අයකු උදෙසා එදින තම... පසුගිය සතියේ දිනක ආශ්රමයට ආව දැරිවියක් ඇගේ කාලාන්තරයක් පුරා වරින් වර හිස ඔසවන චර්ම රෝගී ස්භාවයක් ගැන මා එක්ක කිව්වා... සමාජය තුළ අනාදිමත් කාලයක සිට මලගිය අයට පිංදීම සිදුවෙනවා. නමුත් මෙය සිදුවන්නේ කරන්නන් වාලයේ කිව්වෙත් එහි වරදකුත් නෑ. ඇයි එහෙම... මිනිස් ජිවිත වෙලාගත් දෝශ අතරින් ඉතා දැඩි විදවීම් නිර්මාණය කරනු ලබන දෝශ තත්වයක් ලෙසින් දුශ්ඨ පාප ( හදිහුනියම් දෝශ *... පැරණි ගුප්ත ශාස්ත්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය . පිල්ලියක් යනු... අංගම් කියු සැනින් අපේ මතකයට එන්නේ හෙළ සටන් ක්රමයකි. භූත විද්‍යාව තුළද අංගම් නමින් හදුන්වන භූත කර්මයක් පවති. එය සරලව... තිස්තුන් කෝටියක් දෙවිවරු පිලිබදව අපේ සාහාත්‍ය තුළ සදහන් වෙනවා හැබැයි හෙළ තරු සතරේ එක් අංගයක් වන මංත්ර ශාස්ත්‍රය තුළ දෙවිවරු...පිළිවෙත් හා ශාන්තිකර්ම