පයිරා වාස්තු

සුදානම්ද ?...... ඔබේ කුස්සිය රුගෙන යන්න


කුස්සිය නිදන කාමරය තියෙන දිශාව වැරදිනම් දැඩි ලෙස නිවසේ මුදල් හානිවීම් වලට බලපානවා……..

කුස්සිය නිදන කාමරය තියෙන දිශාව වැරදිනම් කරන්න තියෙන්නේ එය නිවැරදි දිශාවක තියෙන කාමරයකට මාරු කර ගන්න එකයි…..

නැත්තම් නිවැරදි දිශාවක ඉදිකර ගන්න එකයි…..

නමුත් මාරුකර ගන්න විදිහක් නැත්තම් ඒ වගේමඒ වෙනුවෙන් අධික මිලක් දරන්න වෙනවනම්
එතනදි ලොකු ප‍්‍රශ්ණයකට ඒ නිවෙස් හිමියන් මැදි වෙනවා………..

පීරමිඩ වාස්තු වල එයට ඉතා සරල විසදුමක් තියෙනවා

කුස්සිය කාමරය විතරක් නොවෙයි නිවසේ සමස්ත පිහිටීමම වෙනස් කරන්නට පුලූවන් ක‍්‍රමයක්……..

ශක්ති ගමන් කරවීම………..

ඒ් කියන්නේ කුස්සිය එතන තිබ්බට එහි ශක්තිය නියම දිශාව තුළ පිහිටවීම…..

මේ තුළින් අදාල දෝසය පාලනය වෙනවා……

පීරමීඩ වාස්තු වාස්තු ශිල්පයේ විශ්මය බවට පත්වෙන්නේ මේ නිසයි.

වාස්තු උපදේෂක

වෛදික ජ්‍යොතිෂවේදි

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74

5 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x