පයිරා වාස්තු

ගර්භාෂය ලෙඩින්නම් ලිද දෙස බලන්න........


එදින වාස්තු පරික්ෂාවක යෙදි සිටින අතර මම පැමිණ සිටි කාන්තාවගෙන් ප‍්‍රශ්ණයක් ඇහුවා….

මේ ගෙදර කාන්තාවන් කී දෙනෙක් ඉන්නවද ?

මමයි මල්ලිගේ බිරිදයි……

අනිවාර්යයෙන්ම මේ ගෙදර ඉන්න අයගේ ගර්භාෂයේ ලෙඩ තියෙන්න ඔනේ…

ඇයට බොහෝ දේ කිය යුතු බව ඇගේ මුහුණෙන් පෙණූනත් ඇය එක්වරම මොහොතකට නිහඩ වුණා….

ඔව් …. මහත්තයෝ මගේ ගර්භාෂයේ ගෙඩි කියලා ඔපරේෂන් කරන්න කිව්වා… මම තවම ඒක කලේ නෑ…….

ඒ විතරක් නොවෙයි….. මල්ලිගේ බිරිදගේ දෙවෙනි දරුවා ලැබිලා සතියෙන් නැති උණා..

දරුවාගේ වැඩිමේ ගැටලූවක් තිබිලා…….

කාන්තාවකගේ ගර්භාෂය හා ඇය ජිවත් වන නිවසේ ලිද එකට බැදී පවතිනවා……

නමුත් නුතත දියුණුයැයි සම්මත මිනිසා මේ සොබා දහමේ රීතින් ගැන දන්නේ නෑ……

තමන් ජිවත් වන භූමිය තුළ ළිද ස්ථාන ගත කිරීම ඉතාමත් කල්පනාවෙන් කල යුතු කාර්යයක්……..

මොකද බිරිදගේ ගර්භාෂය මතින් තමයි ඒ පරපුරේම පැවැත්ම තීරණය වෙන්නේ…….

වර්ථමානයේ කාන්තාවන්ගේ වගේම අලූත් පරපුරේ විවාහ වුණු තරුණියන්ගේ ගර්භාෂගත රෝගී තත්වයන් වගේම දරුඑල නොලැබීම් ඉතා විශාල ලෙස ඉහල ගිහින් . මම මේ ගැටලූවට ප‍්‍රධානම හේතුවක් ලෙස දකින්නේ මෙන්න මේ සොබා දහමේ රීතිය අවබෝධ කර නොගැනීම……

ගෙදර ලිදක් නැත්තම් වතුර ගබඩා කරන ටැංකිය ගැනත් ටිකක් හිතන්න වෙනවා….. මොකද ඒක තාවකාලික ලිදක් හා සමානයි……

මේක අවවාදයක් ….

ගර්භාෂය ලෙඩින්නම් දොස්තර ලගට යන්න කලින් ලිද දෙස බලන්න….

ඒ කියන්නේ ලිදේ පිහිටීම නිවැරදිද කියන එක පිළිබදව සොයා බලන්න.

එය නිවැරදි කර නොගෙන ගර්භාෂයට මොන පිලියම් යෙදුවත් වැඩක් වෙන්නේ නෑ……

එය එසේම තමයි……..

 

දීක්ෂා ගුරු

වාස්තු උපදේෂක

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close