තරු වළල්ල

ජයග‍්‍රහනය වෙනුවෙන් ආකර්ශණය වැඩි කර ගන්න


ජනප‍්‍රියත්වය මේ දිනවල වැඩිපුරම කථාකරන මාතෘකාවක්…….

යම් කෙනෙක් අනෙකාට කැමතිවෙන්නේ කොහොමද…..

එයට ප‍්‍රධාන ලෙසින්ම බලපාන්නේ තම ආකර්ශණයයි…..

ආකර්ශණය කියන්නේ සුභ ශක්තියයි….

මෙහෙම හිතන්න යම් තරුණයෙක් ඉන්ටවිව් එකකට යනවා . ඔහු කාමරයට ඇතුලුවන මොහොතේ ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න අයට ඇතිවන සිතුවිල්ල මතයි ඔහුට රුකියාව හිමිවනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ……

මෙහෙම හිතන්න අපි පාරේ යන විට ලොකු නිවාස දකිනවා ඒ වගේම පොඩි ගෙවල් දකිනවා………

සමහර ලොකු ගෙවල් දකිද්දි අපිටම කියවෙනවා මහා මුස්පෙන්තු පාටයි කියලා…….

එත් ඉතා කුඩා සමහර නිවෙස් වලදි කියනවා හරිම ලස්සනයි කියලා…… මේ තියෙන්නේ ආකර්ශණිය බව…..

එහි පසුපසින් තියෙන්නේ ලොතු නිවසේ ඇති අශූභ ශක්තිය හා කුඩා නිවසේ ශූභ ශක්තියේ ස්වාභාවයයි…..

ඒ කියන්නේ නේගටිව් හා පොසිටිව් ස්වාභාවයයි…..

ඔහු තුළ සුදුසුකම් තිබුණත් නැතත් අපි නුපුහුණු සේවකයෙක් ලෙස හරි රුකියාවට ගමු යන තිරණය එන්නේ ඒ හරහා……

ජන්දයටත් මෙය පොදුයි…….

අපේක්ෂකයෙක්ව ජනතාවට ආකර්ෂණියනම් පමණයි ඔහුන්ගේ කරමැත්ත හිමි වෙන්නේ……..

පලම් වර කැමැත්ත හිමිවන අය පසුව පරදින්න හේතුවන්නෙත් මේ කාරණයමයි…..

ඔහුන් ඔහුන් තුළ අශූභ ශක්තීන් නිරිමාණය කර ගන්නවා බොහෝ කාරණා මතින්……

ඒ කියන්නේ එ අයගේ ශක්ති වලල්ල අව පැහැ කර ගන්නවා……

මෙතනදි තේරුම් ගන්න අවශ්‍ය ප‍්‍රධානම කාරණය කොහොමද අපි හැමදාම ආකර්ශණියව තම කැමැත්ත පවත්වා ගන්නේ කියන කාරණයයි……

මෙහෙම හිතන්න …..

පසුගිය දිනවල පැරදුණ ප‍්‍රධාන අපේක්ෂකයෙක් ඉන්නවනේ ….

පරාජය වුණාට ඔහුගේ ආකර්ශණියත්වය අඩු වුනේ නෑ…… ඒ ඇයි…… ඔහු ඔහුගේ ශක්ති වලල්ල ඉතා හොදින් පවත්වා ගැනීමයි……

එහෙනම් කුමක්ද කල යුත්තේ දිගින් දිගටම තම ආකර්ශණය පවත්වාගන්න කල යුත්තේ තමන්ගේ නිවස තුළ කාර්යාලය තුළ වගේම වැඩිපුර භාවිතා කරණ වාහනය තුළ කෘතිම සුභ ශක්ති කලාපයක් නිරිමාණය කිරීමයි……

වැඩි වෙලාවක් අපි ඒ තුළ ඉන්න කොට ඉබේම අපේ ශක්ති වලල්ල සුභ බවට පත්වෙනවා……

ඒ හරහා අපේ හැමදේම සුභ බවට පත්වෙනවා…….

පීරා ක‍්‍රමවේදය තුළ මේ උදෙසා ඉතා සාර්ථක විසදුම් තියෙනවා……

වෛදික ජ්‍යොතිෂවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777 96 44 74

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x