දීක්ෂා ගුරුවරයා යනු පරමාත්මිය වු දැණුමින් සාධකයාගේ හදතුළ වෙදෙෂු යඥෂු තපඃසු වෛව – දානෙෂු යත් පුණ්යඑලං ප්රදිෂ්ඨම් පොත් පත් හැදෑරිමෙන් කටුක තපස් දම් පිරීමෙන් සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි ? ගොඩක් අය හිතන් ඉන්නේ එහෙමයි.. ඒත් ආශ්රමයේ වසර දහයක අත්දැකීම් තුළ මා දැක්ක දෙයක්... ඔබ ටිකක් හිතන්න , * ඔබ පාසල් ගිය කාලේ පන්තියේ හොදම දක්ෂයා විදිහට හිටපු කෙනා අද ත්‍රීවිල් එකක් එලවනවා ඔබට... ගොඩක් අය ප්‍රශ්ණයක් විසද ගන්න තෝරා ගන්නේ වැරදි මාර්ග.. හරි මාර්ගය වැටහෙන විට සියල්ල විනාශ වෙලා ඉවරයි... මේක හොදම උදාහරණය...... කර්මය පිළිබඳව මිනිසුන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර මිනිස්සු දුක් විඳිද්දි තවත් මිනිස්සු සැප විඳිනවා. පිරිසක් විවාහ දෙක තුනක් කරගනිද්දී තවත්... මේ ටිකේ විස ගැන විවිධ කථා සමාජය පුරා පැතිරෙනවා ....... විස කියන්නේ භෞතිකමය වශයෙන් පවතින්නකම පමණක් නොවෙයි...... විස ගැන කථාකරන... " මනමේන්ද්‍ර මහත්තයා කියපු දේවල් කරලා මම අමාරුවේ වැටුණා... " ඔය ආකාරයේ නිර්නාමික පණිවිඩ කිහිපයක් පසුගිය දින වල ආශ්රමයේ දුරකථනයට... වැරදුන තැන මිනිස්සුන්ට තමන්ගේ ජීවිත දිහා ආපහු හැරිලා බලන්න කියලා දුන්නා. මේ සිදුවීමත් එහෙම හැරිලා බලපු මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ වැරදුණු... දේශපාලකයා හා ජ්‍යොතිෂ්‍ය යනු එකිනෙකට බැඳී පවතින දම්වැලකි. අද වනවිට දේශපාලන පොරපිටිය තුළ ස්ථාවර වන්නටත් ස්ථාවර වූ අය තම බලය... වසර කිහිපයකට කලින් මුදල් අතේ තියාගෙන ඉඩමක් මිලදී ගන්න හොයාගන්න බැරුව ආශ්රමයට පැමිණි අලුත විවාහ වූ යුවළක් ගැන සිදුවීමක් ලිව්වා... කොරෝනා තත්ත්වය හේතුවෙන් ශ්‍රමය වැඩකටයුතු නවතන්න අවසන් දින කිහිපය එක් දිනක එක් කාන්තාවක් නිමිත්තක් බැලීම සඳහා ආශ්‍රමය ට පැමිණියා. ඇයට... මම පාරේ අයිනට වෙලා ගියේ, බ්රේක් නැති ත්‍රීවිල් එකක් ඇවිත් මාව හැප්පුවා. දැන් ඇවිද ගන්න බැහැ’ ‘පුතා හොඳට හිටියා. එක... ග්‍රහයා යනු ග්‍රහණය කරගන්නාය. ග්‍රහයන් විසින් අල්ලාගනු ලබන්නේ මිනිසාගේ සිතයි. ජ්‍යොතිෂ්‍ය තුළින් විග්රහ කරනුයේ මෙන්න මේ සිතට ඇතිවන බලපෑමයි. ග්‍රහයන්... අධ්‍යාපනයේ අත්පොත් තබද්දීම දරුවාට අනාගතයේ හිමිවන රුකියාව වෘර්ථිය නිසිලෙස හදුනා ගන්නේ නම් දරුවාගේ අධ්‍යාපනයේ දිශානතිය නිසි ලෙස පාලනය කරන්නට දෙමාපියන්ට... සුර්යයා නව ගමනකට මුල පුරමින් මීන රාශිය පසුකර රාශි වලයේ ආරම්භක රාශිය ලෙසින් සැලකෙන මේෂයට පිවිසීම හෙළ සුර්ය සංක්රාංතිය ලෙසින්... මෙම ලිපිය 2014 වර්ෂයට පෙර රන්දිව පුවත්පතේ පලවු ලිපියකි. ජන්මියකුගේ උපන් මොහොතේ ග්‍රහ පිහිටීම අනුව ගොඩනගනු ලබන කේන්දර සටහන තුළින්... ජොර්ජියානු කැලැන්ඩරයට අනුව දෙසැන්බරය ගෙවී ජනවාරිය උදාවෙත්ම නව වසරක උදාවීම ලෝකයම සමරති. අපත් එය නව වසරක උදාව සේ සලකති. එහෙත්... ජ්‍යොතිෂ්‍යය තුළ සිටින ග්‍රහයන් සියල්ලම අතුරින් මිනිසුන් නම ඇසීමටත් බිය ග්‍රහයා සෙනසුරුය. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලාංකේය ජ්‍යොතිෂ්‍යවේදීන් ශනි... බර උසුලන්නාවූත්, වෙහෙස වන්නාවූත් සියල්ලනි, මා වෙත එන්න, මා ඔබලාට සහනය උදාකර දෙමි”යි දෙව් පියාණන් වහන්සේ ප්‍රකාශ කළහ. ශුෂ්ක කාන්තාරයේ... දෙසැම්බර් කියූ සැණින් අප සිතට නැෙඟනුයේ නත්තලයි. ඒ සීත මහේ නත්තලේ මතකය පරයමින් ලාංකේය සිත් තුළ මතුවන බියකරු මතකයක් ද... දේශපාලනය පිළිබද වචනයක් හෝ නොදත් ලොව ලක්ෂ සංඛ්‍යාත තරුණ හදවත් තුළ තැන්පත් වූ ආදරණීය රුවක් ඇත. ඒ තරුවක් සහිත බෙරට්...තරුවළල්ල
නොනිමි පහන දල්වන්නාය
අත්යෙති තත්සව–මාදං විදිත්වා – යොගී පරං ස්ථානමුපෛති වාද්‍යම්
දන් දීමෙන් දාර්ශණික ක්රීයා වල යෙදිමෙන්
ජනිතවන කර්ම එල විපාක නොලැබී නොයන්නේය.
දීක්ෂා ගුරුවරයා විසින් පෙන්වන මග තුළින්
භක්ති සේවනය තුළින්ම පමණක්
විපාකයන් අහෝසි කොට ලෞකික මෙන්ම පරමාත්මීය වු
සියල්ලද අත්පත් කොට ගන්නට හැකි වන්නේය.
10 03 2025