හෙළ නාමකරණය

බොහෝ රෝගවලට ගුණ දෙන අශ්වගන්ධ

අශ්වගන්ධ යනු වෛදික ආයුර්වේදයේ ඉතා වටිනා රහස්‍ය වට්ටෝරු වලට වැඩි වශයෙන් භාවිතා කරන ඖෂධයකි. අශ්ව ගන්ද පැලෑටියේ මුල් උපයෝගී කර ගනිමින් සාදන ඖෂධ මගින් ඉක්මන් ප්‍රතිඵල බොහොමයක් ලබාගත හැකිය.

• ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම හා රෝග වලට එරෙහිව සටන් කිරීම

• ආතතිය අඩු කර ඔබේ ශරීරය සන්සුන් කරයි

• මතකය සහ සංජානනය වැඩි දියුණු කිරීමට උදව් පකාර කරයි .

• නින්ද ක්‍රමානුකූල කරන අතර නින්දේදී ඇතිවන අපහසුතා ඉවත් කරනු ලබයි .

• ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කරමින් බර පාලනය කිරීමට උපකාරී වේ

• පිරිමින්ගේ සාරවත් බව සම්බන්ධයෙන් පවතින ගැටලුවලට එමගින් යම් සහනයක් ලබා ගත හැකි වේ.

• හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට මෙය බොහෝ සෙයින් ඉවහල් වෙයි .

• ශරීරයේ බර පාලනය කිරීමට උපකාරී වේ

• තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව පවතින අක්‍රමතා මෙමගින් පාලනය වේ.

දියවැඩියාව වැනි රෝගයන් පවතී නම් මෙය භාවිතා නොකළ යුතු අතර එක දිගට මාස දෙකකට වඩා නොගත යුතුය .

වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත භාවිතා කිරීම වඩා සුදුසු වෙයි

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Rashmika
Rashmika
July 7, 2023 2:28 pm

🙏🙏🙏I

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x