හෙළ නාමකරණය

විෂ බීජ ආසාදන ද ඔස්ටියෝමෙලයිටිස් ( osteomyelitis ) කියන්නේ....


ගොඩක් අයට බටහිර වෙදකම තුළින් හරියට තේරුම් කරලා නොදෙන රෝගයක් ගැනයි කියන්න උත්සාහ කරන්නේ…
ඔස්ටියෝමෙලයිටිස් ඒ කියන්නේ අස්ථි වලට බැක්ටීරියා ආසාදන ඇතිවීම…..

රූපය දිහා බැලුවම අපිට පේන්නෙ මතුපිටින් සමයේ ඇතිවෙච්ච ආසාදනයක් හෝ විසබීජයක් ගිය ස්වභාවයක්….

යම් කාලෙකදි තුවාලයක් හට ගන්නවා එය වර්ධනය වෙනවා සැරව යනවා බෙහෙත් කරාම ටික කාලෙකින් හොඳ වෙනවා …. කාලෙකට පස්සේ වෙන තැනකින් ආයිත් ඒ විදියටම එනවා … ජීවත්වෙන කල්ම විදවන්න වෙනවා . දොස්තරලා ” Cellulitis ” කියලා ප්‍රතිකාර කරනවා . වරින්වර එකම දේ නැවත නැවත වෙනවා.

මේක ඇත්තටම celulitis නෙවෙයි . මෙතනදි වෙන්නෙ කුමන ආකාර හෝ හේතුවක් මත අස්ථිය බැක්ටීරියා ආසාදනයකට ලක්වීම . අනතුරක් නිසා කලින් වෙච්ච තුවාලයකින් ගියා වෙන්න පුළුවන් අතපය කැඩීම කින් ගියා වෙන්න පුළුවන් …. විශේෂයෙන්ම කාලයක් සිගරට් බිව්ව අයටනම් මේක ඇති වෙනවා … දතක් පනුවෝ කාලා කාලයක් තිබ්බොත් ඒකත් වෙන්න පුළුවන් …. මේක ඉංග්‍රීසි වෙදකම තුළ දිනම් හොඳ කරන ක්‍රමවේදයක් නැහැ … ආයුර්වේදීය ප්‍රතිකාර තුළ යම් ක්‍රමවේද තියෙනවා හැබැයි ඊටත් වඩා පැරණි හෙළ වෙදකම තුළ මේ සම්බන්ධයෙන් කරුණු කාරණා තියෙන මම ඉදිරියේදී ඒ ගැන කියන්නම්…..

සැරින් සැරේ සැරව ගලන තුවාල ඇති වෙන සිදුරු වගේ තත්ත්වයන් ඇති වෙනවා නම් මේක ගැන අවධානයෙන් රෝගියාව පරිස්සම් වීම ඉතා වැදගත්….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x