රාවණ වංශිකයෝ

හෙළ ඉතිහාසයේ නව පිබිදවීම පිළිබද අයිතිකරුවෝ බොහෝය.

එහෙත් විසිවන සියවස ඇරඹෙද්දීත් රාවණ යනු ගැහැණු හොරෙක් පමණක්මැයි කියු සමාජයක්, රාවණ රජු දේවත්වයෙන් පුදන තැනට ඔසවා තබන්නට තරම් වු යුග මෙහෙවර පිටුපස සිටියේ කවුරුන්ද යන්න යම් දිනක ඔබට වැටහෙනු ඇත.

හෙළ යුගය සොයා යෑම උදෙසා පහසුම මග පරමාත්මීය වු මනසයැයි යන මතය සමාජගත කර මානසික බලය ඔස්සේ හෙළ යුගය සොයා යන පරපුරක් තනන්නට ගුරුවරයාට හැකිවිය.

අදවන විට හෙළ යුගය යනු මිත්‍යාව බිදදැමු යථාර්තයකි.
යුගයක් ප‍්‍රථිනිර්මාණය කිරීම පහසු දෙයක් නොවුවද ගුරුවරයා එ යුතුකම ඉටුකල බව ඔබට වැටහෙණු ඇත.

24 05 2021
ආචාර්ය හා පිනාචාර්ය

හෙළ ඍෂිවරු යකඩ තැනිය හැකි ක‍්‍රම අධිමානසික ශක්ති හරහා යක්ඛ පරපුරට උරුම කරලීය. මෙම රහස් වට්ටෝරු ප‍්‍රධාන පරපුරු තුනකට උරුම...

වැඩිදුර කියවන්න
23 05 2021
සිය වසකට වරක් රාවණ ද්වාරයට වදින හී සැරය

අරණායක සාමසර කන්ද නායයෑම සිදුවන්නේ වසර 100 ගණනකට වරක් රාමගේ හී සැරයක් පතිත වීම නිසා යැයි අදහසක් නිර්මාණය වෙමින් පවති....

වැඩිදුර කියවන්න
22 05 2021
රාවණ රජුගේ ඇදහීම මොකද්ද ?

ගොඩක් අයට තියෙන ප‍්‍රශ්ණයක්... රාවණ ශිව භක්තිකයෙක් කියනඑක පොදු මතයනේ.... එය වැරදියි.... රාවණ කියන්නේ සොබාදහමේ විද්‍යාව නැතහොත් මේ විශ්වයේ ශක්තිමුලයන්...

වැඩිදුර කියවන්න
17 11 2020
රාවණ රජුගේ ඔටුන්න

රාවණ රජුගේ ඔටුන්න තුළ විශේෂ සංකේත පහක් දැකගත හැකියි. පලමු වැන්න ඔටුන්න පිටුපස ඇති සුර්යයා. සුර්යයාගෙන් සුර්ය පරපුර නැතහොත් සුර්ය...

වැඩිදුර කියවන්න
05 11 2020
ලෝකයේ සියලූ පිරමීඩ බල ගන්වන ශක්ති මුලය ……

May 17, 2016 මේක ලෝකයටම අලූත් හෙලි කිරීමක්........ එත් දියුණු ජාතින් මෙය දන්නවා ඇති ඒ නිසයි ඒ අය ලංකාවට මෙච්චර...

වැඩිදුර කියවන්න
04 11 2020
2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි.

2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි. ඒ අනුව මුළු කලියුග වර්ෂ 432000ක කාලයෙන් මේ වන විට වර්ෂ 5120 ගෙවී...

වැඩිදුර කියවන්න
04 11 2020
යුග දෙලොසකට මැදිවුණු හෙළ පොළව

August 12, 2016 · මම පසුගිය දිනක භාවනාවේ යෙදි ඉන්න විටක නම සදහන් කල නොහැකි සෘෂි වරයෙක් සම්භන්ද වුනා .......

වැඩිදුර කියවන්න
17 10 2020
බුදුදහම රකින්න බාර දුන්නේ විෂ්ණුට නොවෙයි උපුල්වන්ට….

මහාවංශයේ හත්වන පරිච්චේදයේ පස්වන ගාථාවේ සදහන් වන්නේ බුදු රජානන්ගේ ඉල්ලීම මත ශක‍්‍ර විසින් උපුල්වන් දෙවියන්ට බුදුදහම රුකීම උදෙසා බාර දුන්...

වැඩිදුර කියවන්න
11 10 2020
සියපතේ සැඟවුණු විශ්ව කේතය …

KANCHANA GEETHA MANAMENDRA·SATURDAY, APRIL 22, 2017· ආශ‍්‍රමයේ විශේෂිත පුජාවන් සදහා භාවිතා කරන්නේ නෙළුම් මල් පමණයි. එයට හේතුව එක් එක් දෙවියන්...

වැඩිදුර කියවන්න
11 10 2020
අටපට්ටමේ සැගවුණු පිරමීඩ තාක්ෂණය

KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, MAY 10, 2017· වෙසක් කාලය ලංවෙත්ම දරුවන්ගේ හිත් වලට මතක් වෙන්නේ කුඩූ හදන්න ඔනේ කියන එක... වෙසක්...

වැඩිදුර කියවන්න
09 10 2020
රාවණ දෙවියන්ගේ දේවත්වයේ නාමයෙන් මවිසින් පුද දුන් ගයාත‍්‍රී මංත‍්‍රය

යම් ශක්තියක් දේවත්වයට පත්වීමත් සමගම ගයාත‍්‍රී මන්ත‍්‍රයක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය. ගයාත‍්‍රී මන්ත‍්‍රයක් යනු දෙවියන් හා මිනිසුන් යා කරන යතුරක් හා...

වැඩිදුර කියවන්න
09 10 2020
මිනිස් සිරුරේ සැගවුණු විශ්ව පිරමීඩය

පිරමීඩ තැනෙන්නේ මිනිස් මනසේ අනුරුවක් නැත්තම් මිනිස් මනසේ ක‍්‍රීයාකිරීත්වයට සමානව බව හැමෝම දන්න කරුණක් වෙන්න පුල්වන්.... හැබැයි මේ සංසිද්ධිය තුළම...

වැඩිදුර කියවන්න
09 10 2020
සොභාදහම දනීනම් ලීයද නොදිරයි.

කාෂඨ නෙතාභජ්‍යතෙ කී ෙටෙය_ පක්‍ෂං ධෘතං ජලෙ කෘෂණපෙක්‍ෂ ජෙදනකු වන ශූකෙල තාරයෙ බුධඃ ඕනෑම ලියක් දීරීමට ලක්වෙයි. එහෙත් පැරණි පන්සල්...

වැඩිදුර කියවන්න
09 10 2020
පණ පොවන්නත් ජලයමයි….

යකඩ කියන්නේ පොලවෙන් ගන්න දෙයක් තමයි. යකඩ කියන්නේ තරමක් නම්‍ය ශිලී බවින් යුත් ලෝහයක්.... අපේ පැරුන්නෝ මේ යකඩයට පණ පොවණ...

වැඩිදුර කියවන්න
08 10 2020
වැහි දෙවියන් අමතකද ?

ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ ඇසළ පෙරහරයි. ඇසළ පෙරහර නරඹන බොහෝ දෙනකුට එය තවත් එක් උත්සවයක් පමණි. එහි ඇති...

වැඩිදුර කියවන්න
07 10 2020
සමාන්තර ලෝක දොරටු 4 සක්වල දොරටු හා කාල උමග

මගේ හැදැරීම් තුළ මම අපේ රට තුළ තියෙන සමාන්තර ලෝක දොරටු 4 ක් සක්වල දොරටුවක් හා කාල උමගක්හ දුනාගෙන තියෙනවා....

වැඩිදුර කියවන්න
07 10 2020
උත්පත්ති ආගම හා මිදීම

මගෙන් එක් දරුවෙක් මෙහෙම ප‍්‍රශ්ණයක් අසා තිබුණා... මේ ආත්මයේ බෞද්ධ කෙනෙකු ලබන ආත්මයේ වෙනත් ආගමක ඉපදිය හැකිද? ආගම තීරණය වන්නේ...

වැඩිදුර කියවන්න
06 10 2020
ලෝකයේම නොමැති ශබ්ද දෙක. . .

සිංහල භාෂාව කියන්නේ සජිවි භාෂාවක් ....සජිවි භාෂාවක් කියන එකේ අර්ථය තමයි භාෂාවක් මොහොතින් මොහොත වෙනස් වීමකට නැත්තම් කාලානුරූපිව වෙනස් කම්...

වැඩිදුර කියවන්න
06 10 2020
අපේ දේ සුලගට ගසාගෙන යන්නට ඉඩ නොදෙන්න

KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, AUGUST 9, 2017· ඈත අතීතයේ සිට එක් කලෙක පෙරදිග බලවත් වන අතර තවත් කලෙක අපරදිග බලවත් වීම...

වැඩිදුර කියවන්න
12 08 2020
රාවණ ගැන කථාකරන හැමෝම හෙල ද?

තමන් රාවණ ගැන හෙළ යුගය ගැන කථාකරාට අපි ඇත්තටම හෙළ ද? මේක විසදගන්න අමාරු ප‍්‍රශ්ණයක්... මටත් ඔය ප‍්‍රශ්ණෙම ඇතිවෙච්ච යුගයක්...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close