සෘෂි අරණ වෛදික ආශ්‍රමයRishi AranaAugust 10, 2015

අභ්‍යාස යොග යුක්තේන චෙතසා නාන්‍යගාමිනා
පරමං පුරුෂං දිව්‍යං පාර්ථානුචිත්තයම්
තද් විඥානාර්ථං ස ගුරුම් ඒවාහි ගච්ජෙත්
දේවත්වයේ පරමෝත්කෘෂ්ඨ පෞරුෂය වශයෙන්
මා පිළිබදව ධ්‍යාන වඩන,
මා පිලිබදව සිත යෙදු, මා නිතර සිහිපත් කරන,
වෙනතක යොමු නොවු සිත් ඇති තැනැත්තා
මා වෙත පැමිණිම ස්ථීරය.
එය එතරම් අපහසු මාර්ගයක් නොවුවද,
එය ඉගෙනිය යුත්තේ දීක්ෂා ගුරුගෙන් පමණි …
මෙහි පලවන ලිපි උපුටා පළකිරීම තහනම්
error: Content is protected !!