අප අවට පරිසරය තුළ, විශ්වයේ විවිධ මානයන් තුළ, පියවි ඇසට නොපෙනෙන ආත්ම දසදහස් ගණනක් සිටිති. එම ආත්මයන් හරහා අපට ඇතිවන බලපෑම් විවිධාකාරය. මිනිසා යනු බුද්ධිමත්ම ජීවියා වුවද එම ආත්මයන් වෙතින් බොහෝ පිඩා විදිති.එබැවින් අනාධිමත් කාලයක සිට මිනිසුන් මෙම ආත්මයන්ගේ බලපෑම් වලින් මිදෙන්නට විවිධ ක‍්‍රමවේද සොයති. බොහෝ ආත්මයන් මිනිසුන්ට බලපෑම් ඇති කරණු ලබන්නේ තමන්ට ඉටුකරගත නොහැකි වු කරුණක් ඉටුකර ගැනීම උදෙසාය. ඔහුන්ගේ මිදීමේ මග එයයැයි ආත්ම දනිති. එහෙත් බුද්ධිමත් වු මිනිසුන් මෙය අවබෝධ කොට නොගනිති. එම ආත්මයන්ගේ පණිවිඩය අපට ග‍්‍රහණය කොට ගත හැකිනම් ඔහුනගේ මිදීම උදෙසා අපවෙතින් ඉල්ලා සිටින්නේ ඉතා කුඩා දෙයක් බව අවබෝධ කොට ගත හැකි වේ. පසුගිය දිනක යුවලක් ආශ‍්‍රමයට පැමිණියා. ඔහුනගේ ව්‍යාපාරික ස්ථානය දැඩි ගැටලූවකට මැදි වෙලා තිබුණා. ඒ ව්‍යාපාරික ස්ථානයේ මලගිය ආත්ම කිහිපයක් වරින්... පසුගිය දිනක හදිසියේ රෝගාතුර වු ගුරුවරියක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය සමග ඛථා කරමින් ඉන්න විට මම දුටුවා යම් ආත්මයක් ඇය හා... පසුගිය දිනක සිදුවුණු පුංචි සිදුවීමක් ලිවිය යුතුයි කියලා මට හිතුණා. එහි ලොකු විශේෂත්වයක් නෑ.... ආශ‍්‍රමයට එය බොහෝ සමාන්‍ය සිදුවීමක් නමුත්... වසර කිහිපයකට පෙර දිනක එක් කාන්තාවක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය නිරන්තරව දැඩි ලෙස රෝගී ගති හරහා පිඩා විදිමින් සිටියා. ඇයට දැඩි... ගෙවී ගිය උසස් පෙළ ට මුහුණ දුන් සිසුවියන් දෙදෙනෙකු පිඩා විදි එකම ආකාරයේ ගැටලූ දෙකක් ලියන්නට හිතුණා...... එක් මවක් තම... යමෙක් භාවිතා කර අලෙවි කරන වාහනයක් මිලදී ගන්න විට වාහනය නිශ්පාදිත වර්ෂය ගමන් කර ඇති දුර ප‍්‍රමාණය එහි ක‍්‍රීයාකාරිත්වය පෙනුම... ඉංග‍්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා පොරෙන්දු කියන්නේ වචන විතරයි කියලා. එය ඇත්තක් නොවන බවට හේතු කාරණා අපේ ජිවිත වල ඕන තරම්... පසුගිය කාලයේ දිනක ආශ‍්‍රමයට කලින් පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වු වෙනස් කම් කිහිපයක් හේතුවෙන් නිමිත්තක් බලන්නට පැමණියා. නිමිත්ත තුළින් මම... අප අවට ඇති සියල්ල අපට දකින්නට බැරි බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. එහෙත් මේ සත්‍ය ගොඩක් අය තේරුම් ගන්නේ නෑ.... පසුගිය දිනක නිමිත්තක් බලන්නට එක් පුද්ගලයෙක් පැමිණියා. තම නිවසේ ඔහුගේම කාමරය සම්පුර්ණයෙන්ම ගිණිගෙන විනාශයට පත්වෙලා. ඒ ගින්නේන් සමස්ත නිවසම භාවිතා... අප ජිවිතය සුන්දරව ගෙවා දැමීමට සිහින දකිති. එහෙත් බොහෝ විට එ සිහින ඉටුවන්නේ නැත . ඒ ඉටු නොවීමම අපව බැද... මාස කිහිපයකය කලින් දිනක එක් පියෙක් ආශ‍්‍රමයට පැමිණියා . ඔහුට අවශ්‍ය වුනේ තම කුඩා දියණියට දිගින් දිගටම පවතින රෝගී තත්වයක්... පසුගිය කාලයේ ආශ‍්‍රමයෙන් ඩෙංගු හා උණ වැළදුණු දරුවන් වෙනුවෙන් විශේෂිත වත්ලිපිවෙත් කිහිපයක් සිදුකල බව බොහෝ දෙනෙක් දන්න කරුණක්. මෙය ඒ... පසුගිය දිනක මහ රෝහලේ දැඩි සත්කාර එකකයේ අසාධ්‍ය තත්වයේ ඉන්න තරුණ දරුවෙක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්න ඔහුගේ මව ආශ‍්‍රමයට පැමිණියා. ඒ... අපි විවිධාකාරයේ පිංකම් සිදුකරනවා. ඒ පිංකම් වල අවසන් පරමාර්ථය නිවන්මග අවබෝධ කර ගැනීම උදෙසා මාර්ගය විවරකර ගැනීම වෙන්න පුලූවන්. කොහොම... වර්ථමාන සමාජයේ තරුණියන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මලගිය දෝස නැතහොත් අමනුෂ දෝෂ හරහා පිඩා විදිමින් සිටිති. මෙය මෙලෙස පැවසු විට බොහෝ අය... මෙය ටිකක් වෙනස් සිදුවීමක්... පසුගිය කාලයේ දිනක එක් තරුණියක් තම මවත් සමග ආශ‍්‍රමයට පැමිණියා... බැලූ බැල්මෙන්ම ඇය සාමාන්‍ය පංතියේ දරුවෙක්... ගෙවී ගිය දසවසර තුළ විවිධාකාරයේ මලගිය ආත්මයන් සමග ගණුදෙනු කරන්නට මට අවස්ථාව උදාවී තියෙනවා. ඒ එක් එක් ආත්මයන් එකිනෙකට වෙනස්... ලගදි විවාහ වේච්ච තරුණ යුවලක් හදිසි කටයුත්තක් උදෙසා ආශ‍්‍රමයට පැමිණියා... ඔහු මෝටර් සයිකල් සංදර්ෂණ වල දක්ෂයෙක්... ඔහු පැමිණි කටයුත්ත අතර... අපේ බෞද්ධ සම්ප‍්‍රධාය තුළ අප යම් අයෙක් මියගිය විට පැන් වැඞීම සිදු කර මියගිය පුද්ගලයාව සුගතියකට යෑවීමට උත්සහ දරති. එය...නොපෙනෙන ලෝකය